නැන්දේ පෝයට සිල් ගන්නේ නැතෙයි ?![]()
අම්මලා යනවා...ගෙදර වැඩ කරන්න ඉතින් මම ඉන්න එපැයි..
මෙතන මොනවා හරි නීති විරෝධී දෙයක් වෙනවද?![]()

ෆට්ට ස්ට්‍රෙස් අෆ්ෆා කොහේ හරි ගිහින් ගහකොළ එක්ක මාසයක් විතර ඉන්න හිතයි

ශා මරුනේ...ඉතින් ගෙදර කට්ටිය එක්ක යන්නකෝ හොඳ ට්‍රිප් එකක්...![]()

හ්ම්ම් බලන්න ඕන අප්‍රේල් වල... කුඹුරු වැඩකට උදව් වෙන්න ආසාවක් තියෙනවා ... එයාලගේ ගමේ ගිහින් බලන්න ඕන.. ඇඟට මොනවා හරි කාවද්දගන්න ඕන ..![]()
අප්‍රේල් වෙද්දි ගොඩක් පැතිවල කුඹුරු වැඩ ඉවරයි මම හිතන්නේ..ඒ පැත්තෙනන් කොහොමද කියන්න දන්නේ නෑ...අපේ පැත්තෙනන් ගිය මාසෙන් ඉවරයි...
අප්‍රේල් වෙද්දි ගොඩක් පැතිවල කුඹුරු වැඩ ඉවරයි මම හිතන්නේ..ඒ පැත්තෙනන් කොහොමද කියන්න දන්නේ නෑ...අපේ පැත්තෙනන් ගිය මාසෙන් ඉවරයි...
![]()

එහෙනම් ඒකත් හුටස් ..එහෙනම් ඒකත් හුටස් ..

අගෝස්තු සැප්තැම්බර් මාසවල තමයි ආපහු කුඹුරු වපුරන්නේ...ඒ කාලෙට ගියානන් හරි..ඇත්තටම ආස හිතෙන වැඩේ...කුඹුරු වැඩ කරලානන් නෑ...හැබැයි වැඩ කරන අයට කෑම ගෙනියන්න උයන්න උදව් වෙලා තියේ...![]()
ගැමියෝ කොච්චර සරලද ඒ අයගේ ජීවිත වැල ලොකු බලාපොරොත්තු ගොඩ ගැහිලා නෑ..මටත් ආසයි ඒ වගේ වෙන්න 
සිරාවටම මම හෙන ආසයි මේ ඒකාකාරි ජීවන රටාවෙන් මිදිලා මොනවා හරි වෙනස්ම දෙයක් කරන්න ...මට තිත්ත වෙලා තියෙන්නේ මේ රටාවගැමියෝ කොච්චර සරලද ඒ අයගේ ජීවිත වැල ලොකු බලාපොරොත්තු ගොඩ ගැහිලා නෑ..මටත් ආසයි ඒ වගේ වෙන්න
![]()
දැන් අර වැල්ස් ගූග්ල් කරලා හොයයි මේ කුමන ජාතියේ වැලක්දැයි කියා...
සිරාවටම මම හෙන ආසයි මේ ඒකාකාරි ජීවන රටාවෙන් මිදිලා මොනවා හරි වෙනස්ම දෙයක් කරන්න ...මට තිත්ත වෙලා තියෙන්නේ මේ රටාවගැමියෝ කොච්චර සරලද ඒ අයගේ ජීවිත වැල ලොකු බලාපොරොත්තු ගොඩ ගැහිලා නෑ..මටත් ආසයි ඒ වගේ වෙන්න
![]()

ඉන්නවා අක්කේ..සුදු මල්ලි..කොහොමද ඉතින්?![]()
පහුගිය ටිකේ මොකද වුනේ..
මේ පැත්තේ ආවෙත් නෑ..