EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
10429280_613340448767893_7826836787263547952_n.jpg

:rofl::rofl::P
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆට්ට ස්ට්‍රෙස් අෆ්ෆා කොහේ හරි ගිහින් ගහකොළ එක්ක මාසයක් විතර ඉන්න හිතයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෆට්ට ස්ට්‍රෙස් අෆ්ෆා කොහේ හරි ගිහින් ගහකොළ එක්ක මාසයක් විතර ඉන්න හිතයි

    ශා මරුනේ...ඉතින් ගෙදර කට්ටිය එක්ක යන්නකෝ හොඳ ට්‍රිප් එකක්...:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශා මරුනේ...ඉතින් ගෙදර කට්ටිය එක්ක යන්නකෝ හොඳ ට්‍රිප් එකක්...:D

    හ්ම්ම් බලන්න ඕන අප්‍රේල් වල... කුඹුරු වැඩකට උදව් වෙන්න ආසාවක් තියෙනවා ... එයාලගේ ගමේ ගිහින් බලන්න ඕන.. ඇඟට මොනවා හරි කාවද්දගන්න ඕන .. :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම් බලන්න ඕන අප්‍රේල් වල... කුඹුරු වැඩකට උදව් වෙන්න ආසාවක් තියෙනවා ... එයාලගේ ගමේ ගිහින් බලන්න ඕන.. ඇඟට මොනවා හරි කාවද්දගන්න ඕන .. :)

    :yes:අප්‍රේල් වෙද්දි ගොඩක් පැතිවල කුඹුරු වැඩ ඉවරයි මම හිතන්නේ..ඒ පැත්තෙනන් කොහොමද කියන්න දන්නේ නෑ...අපේ පැත්තෙනන් ගිය මාසෙන් ඉවරයි...:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:අප්‍රේල් වෙද්දි ගොඩක් පැතිවල කුඹුරු වැඩ ඉවරයි මම හිතන්නේ..ඒ පැත්තෙනන් කොහොමද කියන්න දන්නේ නෑ...අපේ පැත්තෙනන් ගිය මාසෙන් ඉවරයි...:D

    :dull::( එහෙනම් ඒකත් හුටස් ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull::( එහෙනම් ඒකත් හුටස් ..

    අගෝස්තු සැප්තැම්බර් මාසවල තමයි ආපහු කුඹුරු වපුරන්නේ...ඒ කාලෙට ගියානන් හරි..ඇත්තටම ආස හිතෙන වැඩේ...කුඹුරු වැඩ කරලානන් නෑ...හැබැයි වැඩ කරන අයට කෑම ගෙනියන්න උයන්න උදව් වෙලා තියේ...:yes::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අගෝස්තු සැප්තැම්බර් මාසවල තමයි ආපහු කුඹුරු වපුරන්නේ...ඒ කාලෙට ගියානන් හරි..ඇත්තටම ආස හිතෙන වැඩේ...කුඹුරු වැඩ කරලානන් නෑ...හැබැයි වැඩ කරන අයට කෑම ගෙනියන්න උයන්න උදව් වෙලා තියේ...:yes::love:

    සිරාවටම මම හෙන ආසයි මේ ඒකාකාරි ජීවන රටාවෙන් මිදිලා මොනවා හරි වෙනස්ම දෙයක් කරන්න ...මට තිත්ත වෙලා තියෙන්නේ මේ රටාව :yes: ගැමියෝ කොච්චර සරලද ඒ අයගේ ජීවිත වැල ලොකු බලාපොරොත්තු ගොඩ ගැහිලා නෑ..මටත් ආසයි ඒ වගේ වෙන්න :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරාවටම මම හෙන ආසයි මේ ඒකාකාරි ජීවන රටාවෙන් මිදිලා මොනවා හරි වෙනස්ම දෙයක් කරන්න ...මට තිත්ත වෙලා තියෙන්නේ මේ රටාව :yes: ගැමියෝ කොච්චර සරලද ඒ අයගේ ජීවිත වැල ලොකු බලාපොරොත්තු ගොඩ ගැහිලා නෑ..මටත් ආසයි ඒ වගේ වෙන්න :D

    :oo:දැන් අර වැල්ස් ගූග්ල් කරලා හොයයි මේ කුමන ජාතියේ වැලක්දැයි කියා...:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරාවටම මම හෙන ආසයි මේ ඒකාකාරි ජීවන රටාවෙන් මිදිලා මොනවා හරි වෙනස්ම දෙයක් කරන්න ...මට තිත්ත වෙලා තියෙන්නේ මේ රටාව :yes: ගැමියෝ කොච්චර සරලද ඒ අයගේ ජීවිත වැල ලොකු බලාපොරොත්තු ගොඩ ගැහිලා නෑ..මටත් ආසයි ඒ වගේ වෙන්න :D

    ඔව් ඒක ඇත්ත...ඒත් ඒ මිනිස්සුන්ට අපිට වඩා ප්‍රශ්න..ලැබිලා තියෙන දෙයින් සෑහීමකට පත්වෙලා ඒ අනුව හැඩගැහෙන එක තමයි කරන්න ඕනේ...:yes::D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුදු මල්ලි..කොහොමද ඉතින්?:D:love:
    ඉන්නවා අක්කේ..:D පහුගිය ටිකේ මොකද වුනේ..:rolleyes: මේ පැත්තේ ආවෙත් නෑ..:dull:
    සුදු අයියලට අපිව පෙනිලත් නෑ....:(
     
    Status
    Not open for further replies.