ඇය අද දින - එනම් බදාදාවක මේ පෝස්ටුව දමා අතුරුදන් වන්නේ ඇයි?
හෙට-බ්රහස්පතින්දා නැකැත් දිනයක් බව අපි දනිමු.
අද දින අතුරුදන් වන ඇය හෙට දින සුබ මොහොතින් පතිකුලයට යන බව ඉතා ම විශ්වාස කටයුතු ආරිංචි මාර්ගයකින් අප වෙත දැනගන්නට ලැබී ඇත.
පතිකුලයට පිවිසෙන්නේ පෝරුවමත ද, නැතිනම් හද පානේ හුළු අත්තක් සමග දැයිතවමත් පැහැදිළි නැති නමුත්, දින කීපයක මධුසමයෙන් පසුව ඇය පිළිගැනීමට අපි සැදී පැහැදී සිටිමු.
ඔබට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් නැගෙණියනි!!!!!![]()
ඈහ්...... මේකි නිකමට කිව්වේ නෑ නේ.........


තවමත් පැහැදිළි නැති නමුත්, දින කීපයක මධුසමයෙන් පසුව ඇය පිළිගැනීමට අපි සැදී පැහැදී සිටිමු.
හරි හරි ඌ නෙවේ නම් එච්චරයි..... 


