EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇය අද දින - එනම් බදාදාවක මේ පෝස්ටුව දමා අතුරුදන් වන්නේ ඇයි?:confused:
    හෙට-බ්‍රහස්පතින්දා නැකැත් දිනයක් බව අපි දනිමු.
    අද දින අතුරුදන් වන ඇය හෙට දින සුබ මොහොතින් පතිකුලයට යන බව ඉතා ම විශ්වාස කටයුතු ආරිංචි මාර්ගයකින් අප වෙත දැනගන්නට ලැබී ඇත.
    පතිකුලයට පිවිසෙන්නේ පෝරුවමත ද, නැතිනම් හද පානේ හුළු අත්තක් සමග දැයි :baffled:තවමත් පැහැදිළි නැති නමුත්, දින කීපයක මධුසමයෙන් පසුව ඇය පිළිගැනීමට අපි සැදී පැහැදී සිටිමු.:P

    ඔබට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් නැගෙණියනි!!!!!:love:

    :shocked: ඈහ්...... මේකි නිකමට කිව්වේ නෑ නේ......... :angry: :growl: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දවසටම ත්‍රෙඩ් එක කාලා නෑනේ කව්රුවත් ? :eek:

    :P ආවා ආවා ආවා.... ත්‍රෙඩ් එක භක්ෂණය කරන්නට හච් සිම් එකක් දාගෙන ඩේටා ඈක්ටිව් කරගෙන ආවා....... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P ආවා ආවා ආවා.... ත්‍රෙඩ් එක භක්ෂණය කරන්නට හච් සිම් එකක් දාගෙන ඩේටා ඈක්ටිව් කරගෙන ආවා....... :yes:

    අනේ මේ මහ රෑ කෝලම් කරන්නේ නැතුව බුකුං ගහලා නිදාගනියකෝ වද නොදී...:angry::angry:
     

    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    10429280_613340448767893_7826836787263547952_n.jpg


    :rofl::rofl::P

    do u ??? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ කොරන්නේ පෝය දවසේ?
    අන්න වලතරයාගේ යට තට්ටුවට දෙමළෙක් ඇවිල්ල ලු:rofl::rofl:

    දැම්මා කමෙන්ට් එකක්...ඌ ඊයේ රෑ පීසා කාලා 500ml sprite එක්ක :rofl:
     
    Status
    Not open for further replies.