ElaKiri Programmer's Club

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
machan meke awla mokakda kiyaanko . simple vb program ekak database eke thiyena data textbox walata dana. wena widi epa . meke waradda witarak kiyapan

16k6d8h.jpg

කමාන්ඩ් එකක් දෙන්න කලින් කනෙක්ශන් එක ඕපන් කරල ඉන්න ඕනෙ නේද ?
ඔය ඕපන් කෑල්ල com = new ..... කියන පේලියට උඩින් දාල බලපං o_O
oledb ගැන හරියටම නොදනී.. sql වල නං එහෙම එන්න ඕනෙ.. :eek:
 
randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    කමාන්ඩ් එකක් දෙන්න කලින් කනෙක්ශන් එක ඕපන් කරල ඉන්න ඕනෙ නේද ?
    ඔය ඕපන් කෑල්ල com = new ..... කියන පේලියට උඩින් දාල බලපං o_O
    oledb ගැන හරියටම නොදනී.. sql වල නං එහෙම එන්න ඕනෙ.. :eek:

    oh sorry ehema dunath error ekak enawa
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේකයි මචං වෙන්න ඕනේ. pdf එකක් තියෙනවා. java code එකක් ලියන්න ඕනේ. ඔය pdf එකේ x,y පොසිසන් එකක මගේ swf හරි මොකක් හරි video file එකක් embed කරන්න. video thumbnail එකත් එක්ක. එක එබුවම play වෙන්න ඕනේ. ගුගලේ හොයල හොයලා එපා වෙලා බන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උදාව්...

    C# වල වෙබ් රික්වෙස්ට් එකක් පාවිච්චි කල්ල SLT එකේ යූසේජ් මීටරේට ලොග් වෙන්න ඕනෙ සිඞ්හලු... :(
    වෙබ් බ්‍රොව්සර් කොන්ට්‍රෝල් එකක් ඇඩ් කල්ල ඒකෙ පේජ් එකෙන් username password ටෙක්ස්ට්බොක්ස් හොයාගෙන ඒවට ඩේට දීල, සබ්මිට් ක්ලික් කල්ලනං වැඩේ කරගත්තෑකි... ඒත් එහෙම නැතුව WebRequest එකකින් මේක කරගන්න බැරිද ?
    මං ට්‍රයි කල කෝඩ් එක මේකයි...

    PHP:
     WebRequest request = WebRequest.Create(@"https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp?page=usage");
                request.Credentials = new NetworkCredential("myUserName", "myPassWord");
                WebResponse response = request.GetResponse();
    
                Stream s = response.GetResponseStream();

    මේකෙන් ගියාට ලොග් වුන පේජ් එක නෙමේ එන්නෙ :( මේකෙන් පේජ් එකට ලොග් වෙන්නෙම නෑ..
    කොහොමද මේක ගොඩදාගන්නෙ ?
    දන්න අය උදාව්...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha

    Java walin kiyala dennam one nam :yes:
     
    • Like
    Reactions: DooA

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    macho matath ona karala thibbe ban oya wade karaganna java walin.poddak kiyala deepanko hoda eka wage:D:D:D:D:P

    mama search karala baluwata hari answer ekak labune na ban.:no:

    කියපන්කො අපිටත් දැනගන්න
    මචන් අපි ලියන කෝඩ් එකකින් ලොග් වෙලා data ගන්න පුලුවන් කියල මම කිව්වෙ. එ ක්‍රමේට් මේ කිරියෙ උන්ගෙ ඔක්කොම data අදින්න පුලුවන්.. :yes:

    මෙකෙ ත්‍රෙඩ් එකක් අවුල් ගිහින් ඩේට පොඩ්ඩක් වැරදුනා. වැරැද්ද දැක්කෙ පස්සෙ.
    මම checking එකක් කලේ 1000 ඇද්දෙ.. ඕනවට වැඩිය ඇද්දොත් සර්වර් බිසී වෙනවලු... :baffled:

    so64v4.jpg
     
    ado patta