patta machan !!! man asama ara Orange crush add ekata
එල මචෝ.

♥-Aurora-♥;17990818 said:අර ග්ලූකෝරස ඇඩ් එකකුත් තිබ්බෙ.. එතකොට ඩෙල්ටා ටොපි ඇඩ් එක.

කලිනුත් කවුද දාලා තිබ්බා බං පරණ ඇඩ් සීයකට වැඩිය.. එදා මං ඔක්කොම බැලුවා..
ගම් පෙරලිය නෙමෙයි පෙම් පෙරලිය ඇඩ් එකේ වගේ මං දවසක් බුලත් විටක් කාලා පෝලෝ දාලා.. දවස් දෙකක් විතර බත් කන්ඩ බැරිව හිටියා බං.. කම්මුල ඉදිමුනා හුනු ගෑවිලා තුවාල වෙලා..ඔය කෙල්ලගෙ නම මොකක්ද බං.. පට්ට ලස්සනයි ඒකි..