අද කට්ටිය සිල් අරන් වගේ...මේක පාලුවට ගිහිල්ලා...
සීල් නම් ගනී 
ඔව් ඔව් හෙටත් නිවාඩුහෙට පොඩ්ඩට අකුරු කියෝනවා
![]()
අනේ...පොඩ්ඩට තෙරුවන් සරණයි! හොඳට ඉගෙනගෙන මුලු ලෝකෙටම වැඩදායක කෙනෙක් වේවා!අනාගතය සුබම සුබ වේවා!!!

අනේ...පොඩ්ඩට තෙරුවන් සරණයි! හොඳට ඉගෙනගෙන මුලු ලෝකෙටම වැඩදායක කෙනෙක් වේවා!අනාගතය සුබම සුබ වේවා!!!
![]()

බොහොම ස්තුතියි :ඩ කොහොමත් පොඩ්ඩගෙන් ඉගෙන ගන්න සයිස් එකක් තමා තියෙන්නේ![]()

කරන වැඩ වලින් හිතාගත්තැකි... 

අද කට්ටිය සිල් අරන් වගේ...මේක පාලුවට ගිහිල්ලා...

පන්සලේ ඉඳන් උදැල්ල දාල යන්න ආව![]()

යාලුවෙක් ඇවිත් නෙහ්?![]()