EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් ඔව් හෙටත් නිවාඩු ;) හෙට පොඩ්ඩට අකුරු කියෝනවා :D

:Dඅනේ...පොඩ්ඩට තෙරුවන් සරණයි! හොඳට ඉගෙනගෙන මුලු ලෝකෙටම වැඩදායක කෙනෙක් වේවා!අනාගතය සුබම සුබ වේවා!!!:yes::love::love::love:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :Dඅනේ...පොඩ්ඩට තෙරුවන් සරණයි! හොඳට ඉගෙනගෙන මුලු ලෝකෙටම වැඩදායක කෙනෙක් වේවා!අනාගතය සුබම සුබ වේවා!!!:yes::love::love::love:

    බොහොම ස්තුතියි :ඩ කොහොමත් පොඩ්ඩගෙන් ඉගෙන ගන්න සයිස් එකක් තමා තියෙන්නේ :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොහොම ස්තුතියි :ඩ කොහොමත් පොඩ්ඩගෙන් ඉගෙන ගන්න සයිස් එකක් තමා තියෙන්නේ :lol:

    :D
    :yes:කරන වැඩ වලින් හිතාගත්තැකි... :lol::lol::love:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද කට්ටිය සිල් අරන් වගේ...මේක පාලුවට ගිහිල්ලා...

    පන්සලේ ඉඳන් උදැල්ල දාල යන්න ආව :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දිය පොදක් වෙමින් තොල් වියලෙන් පිපාසෙට
    නුග රුකක් වෙමින් උතුරා යන විඩාවට
    පිපි මලක් වුනා මල් නොපුපිනු තටාකෙට
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    10986890_348894155314595_2642580364043997587_n.jpg

    img-thing
     
    Status
    Not open for further replies.