උබගේ පරන පිනකට හම්බෙලා තියෙන්නේ මචන් ඇත්තමයි
වැඩේ නියමෙටම කරනවා මචන්
ගලවපු වෙලේම යටට undercoat නැත්තම් කරලා දාපන් මචන්



ඒක තමා මම කිව්වේ මචන් ඒකපාරම කරගත්තාම වැඩේ ලෙසියි ඒක ගැහුවාම පොටො ටිකක් දාපන්ඔව් බං හෙට තමා පටන් ගන්නෙ.
මෑන් කිව්ව මොකක්ද අන්ඩකෝට් එකක් තියනව ඒක ගහමු කියල..
ඒක ගැහුවම ආයෙ ඕන් නෑලු. මලකඩ කාපු එකක හරි ඒක ගැහුවොත් ආපහු අලුතින් මලකඩ කන්නෙ නෑ කිව්ව.

මේක ගැන නම් අත්දැකිම් නැ මචන්
කොහොමත් ඉටි කොලේ ගැලෙව්වාම එ තියෙන ගම් ඒකෙන්ම අලවලා දාන ඒක තමා කරන්නේ
ඒක තමා මම කිව්වේ මචන් ඒකපාරම කරගත්තාම වැඩේ ලෙසියි ඒක ගැහුවාම පොටො ටිකක් දාපන්
මොකද්ද ගහපු ඒක කියලාත් කියපන් 3M ඒකක වෙන්න ඹනා![]()
මචං ඔන්න ඔය තාර වගේ තියෙන්නෙ මොනවද.. ගම් එකක්ද.. කොහෙන්ද ගන්න පුලුවන්
ෂෙල් එකේ නම් ඊට අඩුයි නේෂෙල්back 40වැනට්වල බොඩි පාට්ස් මාර ගනං නේද බං. ලයිට් ඒස් වලත් එහෙම නේ.
අඩේ එල්එච් 30 එකේ පිටිපස්සේ දොර 35 ක්ද කොහෙදෝ වෙනව නේද බංෂෙල් එකේ නම් ඊට අඩුයි නේ

ඒක තමා මචන් siliconඅයිඩීජී කිව්ව වගේ ඔය ගල් වෙන්නෙ නැති එක නම් මාත් හෙව්ව හම්බුනේ නෑ. ඔය වින්ස්ක්රීන් එහෙම අලවන බුවාල ලග තියනවා ඔයිට සමාන එකක්. ඒකත් හොදයි. ලොකු ටියුබ් එකක් එන්නේ. මම එක සැරයක් අදුරන කෙනෙකුගෙන් ඉතුරු වෙලා තිබුන ටිකක් ඉල්ලගෙන ආවා.
ෂෙල්back 40
front 50
slide 25
GL new buffer shell light 1i
Double light 65i
liteace back full light power lock 40i
front 65i
dashboard rpm 40i
lh30 front 30
back 45
ඹව්වා දාන වෙලේ ct100 ඒකක් අරගෙන පදිනවා බන්
ඒක තමා මචන් silicon
![]()
ඹක ටික වෙලාවක් ගියාම ගල් වෙනවා ඒකයි කෙස් ඒක
ඹව් බන් උන්ගේ ආසාවනේ හැමදාම පුරොගෙන ඉන්නවා ගනන් කිය කියඅම්මෝ පට්ට ගනංනේ බං.![]()
ඹව් බන් උන්ගේ ආසාවනේ හැමදාම පුරොගෙන ඉන්නවා ගනන් කිය කිය![]()
දොරවල් ඹනේ නම් කියපන් ගෙදර තියෙනවා හැබැයි පවර් ඒවා නෙවේ
caravan all 4
shell back ,front
lotto highroof 4
dholphine

දිරපු ඩොල්පින් ඒකකුත් ඇවිල්ලා හදන්න අරගෙන නැ බන් වැඩ වැඩි නිසා ශේල් 2 ඉවර උනාම ගෙනල්ලා ගලවයි මන් හිතන්නේආයි ෂෙල් එකක් ගත්තොත් ඉතිං දුර බලන්නෙ නැතුව හදන්න ගේනව මචං.![]()
දිරපු ඩොල්පින් ඒකකුත් ඇවිල්ලා හදන්න අරගෙන නැ බන් වැඩ වැඩි නිසා ශේල් 2 ඉවර උනාම ගෙනල්ලා ගලවයි මන් හිතන්නේ
4.50 නම් වෙන්න බැ බන් කොහොමත් ඒක්කො කොටයක් වෙන්න ඇති නැත්තම් finance හැබැයි ඒ ගානට තියෙන්නේ නම් නැ උස්සනවා කඩන් වැටිලා නැත්තම් වාහනේඔව් නේ නැත්තං වැඩ වැඩි වෙනවනේ. මම ගන්නව නම් කල්යල් බලලා ගන්නම්. එකෙක් කිව්වා 4.50 කට 50 ෂෙල් එකක් තියනවා බොඩිය ටිකක් දිරල කියලා. ඒක බලන්න යන්න හිතාගෙන ඉන්නේ.
4.50 නම් වෙන්න බැ බන් කොහොමත් ඒක්කො කොටයක් වෙන්න ඇති නැත්තම් finance හැබැයි ඒ ගානට තියෙන්නේ නම් නැ උස්සනවා කඩන් වැටිලා නැත්තම් වාහනේ