Van modifications

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    11034261_427514660756724_5396143714743428766_n.jpg

    ඇල්ටො එකක දොරකට වැඩේ දීල
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උබගේ පරන පිනකට හම්බෙලා තියෙන්නේ මචන් ඇත්තමයි
    වැඩේ නියමෙටම කරනවා මචන්
    ගලවපු වෙලේම යටට undercoat නැත්තම් කරලා දාපන් මචන්

    ඔව් බං හෙට තමා පටන් ගන්නෙ.
    මෑන් කිව්ව මොකක්ද අන්ඩකෝට් එකක් තියනව ඒක ගහමු කියල.. :yes:
    ඒක ගැහුවම ආයෙ ඕන් නෑලු. මලකඩ කාපු එකක හරි ඒක ගැහුවොත් ආපහු අලුතින් මලකඩ කන්නෙ නෑ කිව්ව. :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බං හෙට තමා පටන් ගන්නෙ.
    මෑන් කිව්ව මොකක්ද අන්ඩකෝට් එකක් තියනව ඒක ගහමු කියල.. :yes:
    ඒක ගැහුවම ආයෙ ඕන් නෑලු. මලකඩ කාපු එකක හරි ඒක ගැහුවොත් ආපහු අලුතින් මලකඩ කන්නෙ නෑ කිව්ව. :yes::yes:
    ඒක තමා මම කිව්වේ මචන් ඒකපාරම කරගත්තාම වැඩේ ලෙසියි ඒක ගැහුවාම පොටො ටිකක් දාපන්
    මොකද්ද ගහපු ඒක කියලාත් කියපන් 3M ඒකක වෙන්න ඹනා :D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේක ගැන නම් අත්දැකිම් නැ මචන්
    කොහොමත් ඉටි කොලේ ගැලෙව්වාම එ තියෙන ගම් ඒකෙන්ම අලවලා දාන ඒක තමා කරන්නේ

    ඒ තියන ගම් එක නම් මරු බං. ගල් වෙන්නෙත් නෑ. ඇලෙනව එලටම..
    මාත් ඔය සිලිකන් කතාව දැනගත්තෙ අද
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒක තමා මම කිව්වේ මචන් ඒකපාරම කරගත්තාම වැඩේ ලෙසියි ඒක ගැහුවාම පොටො ටිකක් දාපන්
    මොකද්ද ගහපු ඒක කියලාත් කියපන් 3M ඒකක වෙන්න ඹනා :D

    එල එල. අනිව මම දාන්නම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඔන්න ඔය තාර වගේ තියෙන්නෙ මොනවද.. ගම් එකක්ද.. කොහෙන්ද ගන්න පුලුවන්

    අයිඩීජී කිව්ව වගේ ඔය ගල් වෙන්නෙ නැති එක නම් මාත් හෙව්ව හම්බුනේ නෑ. ඔය වින්ස්ක්‍රීන් එහෙම අලවන බුවාල ලග තියනවා ඔයිට සමාන එකක්. ඒකත් හොදයි. ලොකු ටියුබ් එකක් එන්නේ. මම එක සැරයක් අදුරන කෙනෙකුගෙන් ඉතුරු වෙලා තිබුන ටිකක් ඉල්ලගෙන ආවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැනට්වල බොඩි පාට්ස් මාර ගනං නේද බං. ලයිට් ඒස් වලත් එහෙම නේ.
    අඩේ එල්එච් 30 එකේ පිටිපස්සේ දොර 35 ක්ද කොහෙදෝ වෙනව නේද බං :baffled: ෂෙල් එකේ නම් ඊට අඩුයි නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැනට්වල බොඩි පාට්ස් මාර ගනං නේද බං. ලයිට් ඒස් වලත් එහෙම නේ.
    අඩේ එල්එච් 30 එකේ පිටිපස්සේ දොර 35 ක්ද කොහෙදෝ වෙනව නේද බං :baffled: ෂෙල් එකේ නම් ඊට අඩුයි නේ
    ෂෙල්back 40
    front 50
    slide 25
    GL new buffer shell light 1i
    Double light 65i

    liteace back full light power lock 40i
    front 65i
    dashboard rpm 40i

    lh30 front 30
    back 45

    ඹව්වා දාන වෙලේ ct100 ඒකක් අරගෙන පදිනවා බන් :angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අයිඩීජී කිව්ව වගේ ඔය ගල් වෙන්නෙ නැති එක නම් මාත් හෙව්ව හම්බුනේ නෑ. ඔය වින්ස්ක්‍රීන් එහෙම අලවන බුවාල ලග තියනවා ඔයිට සමාන එකක්. ඒකත් හොදයි. ලොකු ටියුබ් එකක් එන්නේ. මම එක සැරයක් අදුරන කෙනෙකුගෙන් ඉතුරු වෙලා තිබුන ටිකක් ඉල්ලගෙන ආවා.
    ඒක තමා මචන් silicon
    tectane-1020-Windscreen-sealant.jpg

    ඹක ටික වෙලාවක් ගියාම ගල් වෙනවා ඒකයි කෙස් ඒක
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෂෙල්back 40
    front 50
    slide 25
    GL new buffer shell light 1i
    Double light 65i

    liteace back full light power lock 40i
    front 65i
    dashboard rpm 40i

    lh30 front 30
    back 45

    ඹව්වා දාන වෙලේ ct100 ඒකක් අරගෙන පදිනවා බන් :angry:

    අම්මෝ පට්ට ගනංනේ බං. :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දොරවල් ඹනේ නම් කියපන් ගෙදර තියෙනවා හැබැයි පවර් ඒවා නෙවේ
    caravan all 4
    shell back ,front
    lotto highroof 4
    dholphine
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දොරවල් ඹනේ නම් කියපන් ගෙදර තියෙනවා හැබැයි පවර් ඒවා නෙවේ
    caravan all 4
    shell back ,front
    lotto highroof 4
    dholphine

    ආයි ෂෙල් එකක් ගත්තොත් ඉතිං දුර බලන්නෙ නැතුව හදන්න ගේනව මචං. :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආයි ෂෙල් එකක් ගත්තොත් ඉතිං දුර බලන්නෙ නැතුව හදන්න ගේනව මචං. :D
    දිරපු ඩොල්පින් ඒකකුත් ඇවිල්ලා හදන්න අරගෙන නැ බන් වැඩ වැඩි නිසා ශේල් 2 ඉවර උනාම ගෙනල්ලා ගලවයි මන් හිතන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දිරපු ඩොල්පින් ඒකකුත් ඇවිල්ලා හදන්න අරගෙන නැ බන් වැඩ වැඩි නිසා ශේල් 2 ඉවර උනාම ගෙනල්ලා ගලවයි මන් හිතන්නේ

    ඔව් නේ නැත්තං වැඩ වැඩි වෙනවනේ. මම ගන්නව නම් කල්යල් බලලා ගන්නම්. එකෙක් කිව්වා 4.50 කට 50 ෂෙල් එකක් තියනවා බොඩිය ටිකක් දිරල කියලා. ඒක බලන්න යන්න හිතාගෙන ඉන්නේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් නේ නැත්තං වැඩ වැඩි වෙනවනේ. මම ගන්නව නම් කල්යල් බලලා ගන්නම්. එකෙක් කිව්වා 4.50 කට 50 ෂෙල් එකක් තියනවා බොඩිය ටිකක් දිරල කියලා. ඒක බලන්න යන්න හිතාගෙන ඉන්නේ.
    4.50 නම් වෙන්න බැ බන් කොහොමත් ඒක්කො කොටයක් වෙන්න ඇති නැත්තම් finance හැබැයි ඒ ගානට තියෙන්නේ නම් නැ උස්සනවා කඩන් වැටිලා නැත්තම් වාහනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    4.50 නම් වෙන්න බැ බන් කොහොමත් ඒක්කො කොටයක් වෙන්න ඇති නැත්තම් finance හැබැයි ඒ ගානට තියෙන්නේ නම් නැ උස්සනවා කඩන් වැටිලා නැත්තම් වාහනේ

    ඒක තමයි මචං. මම හිතුවේ දිරපු ලඩියක් වුනත් කමක් නෑ කියලා.