වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලේලන්ඩ් ගැනනම් මුකුත්ම නොදනී ලේලන්ඩ් දුවන එවුන්ගේ කල්කිරියාව ඇරෙන්න. නොදන්නා එකෙක් එලවල සාමාන්‍ය වාහනේක බ්රේක් පාගන විදිහට පෑගුවොත් උන්දවත් ඉතින් steering එකට උඩින් ගිහින් ඉස්සරහ වීදුරුවත් කඩාගෙන එලියට විසික්වෙන්න තරම් ඕවයේ බ්රේක් නම් ඕන පදම් තිබේ...
    අම්මේ ඹව් ඒක ගැන නම් කියලා වැඩක් නැ මමත් ඹය ඉදලා හිටලා ට්‍රිප් ඒහේම ගියාම ඹක ඒහාට මෙහාට කරනවා දවසක් මගේ අතිනුත් ටිකක් සැරට පැගුනා :rolleyes:

    උන් සල්ලි හම්බ කරන්නනේ බන් මැරෙන්නේ කිසිම චාරයක් නැ

    ඹය ගොඩාක් උන් ඇත තියාගෙන හොන් ගහාාාගෙන ඒන්නේ පිකප් නැති නිසා 5.4වෙනි ගියර් වල
    ඒවගේ වෙලාවට උට break කරලා ස්ලො කරාම ආයේ වරැ ගානකට පෙන්න නැ :P ආයේ මුල ඉදලා පිකප් කරගෙන ඒන් ඹනේ
    පුලුවන්නම් පිකප් කරන්න කියපන්කො Nissan diesel UD , Fuso ,Izzuzu ඒකක් ඒකක්ලා ඒහේම

    මම කියන්නේ බොරැ නම් බලපන් සංස්තා තෙල් බව්සර් දැකපු ගමන් ඉඩ දෙනවා බස් මමලා
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේ කට්ටත් වාහන උණ සනීප කරගන්න ගත්ත Proton car එකේ මචංලා හරිය...:baffled:

    2012 වගේ මට මතකවිදිහට... දෙයියනේ කියල හරියටම සිංහල හින්දු අලුත් අවුරුදු දවසේ නැකතට කැවුම් කිරිබත් එහෙම කාල අපේ ආච්චි සීය බලන්න යන්න කියල පිටත් වුණා කාර් එකේ.අපේ ගෙදර ඉඳල කිමී15 වගේ දුර තමා යන්න තිබුනේ.දැන් ඉතින් එහෙත් ගිහිල්ල කාල බීල එහෙම ආය ගෙදර එන්න කියලා පිටත් වුනා.අතර මගදි අපේ අයිය කෙනෙක් හම්බවෙලා කතා කරන්න කියල වාහනේ නතර කලා පාර මැදම.කයිය ගහල ඉවර වෙලා මෙන්න ස්ටාට් කරන්න හදද්දි මේ ඉලව්ව දැන් ස්ටාට් වෙන්නෙ නෑ.දැන් ඉතින් පාර මැද වාහන එක දෙක ඇවිත් පීක් පීක් ගාල හුරතල් කරනවා ඔන්න.කරන්න දෙයක් නෑ ස්ටාට් වෙන්නෙ නැති නිසා ඉතින් තල්ලු කරල අයිනට දාල බොනට් එක ඇරල එබිල බලද්දි පේනවා හිටු කියල ඔයිල් පාරක් වැක්කෙරෙනවා ලස්සනට රතු පාටට.දැන් ඉතින් ආතල් කියන්නෙ අමාරුවෙන් අඹරල කරකලා power steering rack එකේ ඔයිල් සීල් ගිහිල්ල.ඒ මදිවට මේ මගුල ස්ටාට් වෙන්නෙත් නෑ.ආතල්ම දවස කියන්නෙ බෙහෙතකටවත් බාසෙක් අල්ල ගන්න බැරි දවසක්.කතා කරල බලපු එවුනුත් කෙලින් කටින් හිටගෙන ඉන්න බැරි තරම් හොඳට ගසපු එවුන්.කරන්න දෙයක් නැති පාර වාහනේ ළඟ ගෙදරකට තල්ලු කරල දාල මූණුත් බෙරි කරන් ගෙදර ආව ඔන්න සිංහල අවුරුද්දට.
    දැන් ඉතින් ඔක්කොටම අවුරුදු තමයි.දවස් දෙකක් ඉඳලා යන්තම් බාසෙක් අල්ලගෙන ගිහින් තමයි වාහනේ ගෙනාවෙ.

    මේක අර ඩැල්කො system ඇවිත් තියන්නෙ.කලින් පාවිච්චි කරපු තම්බි මාමා coil එකක් දාල මොකක්දෝ කෙලියක් කරල මේක platinum කරලා කරන්ට් එක පිස්සු කෙලිනව.
    ආය ඩැල්කො එකක් හොයලා තිබ්බ විදිහටම හැදුවා අර අට මගුල ගලවලා විසි කරල දාල.

    power steering rack එක ඔයිල් සීල් ගහල රෙපෙයාර් කරා.ඔය ටික ඉවර වෙනකොට හොඳ ගානකට තට්ටු වෙලා ඉතින්.

    ඇත්තටම මචංලා වාහන වල Modification කරනව නම් හරියට කරන්න ඕන.ඒ වගේම ඒක තිබුනට වඩා හොඳ වෙන්න ඕන නැත්නම් තිබුන වගේ හරි වෙන්න ඹ්න.ඔහොම නැති වුනාම තමයි අපිට වාතවෙන කවි කතන්දර වෙන්නෙ.

    තව දෙයක් නොදන්න අයටයි කියන්නේ... power steering තියන වාහන වල වාහනේ ස්ටාට් වෙන්නෙ නැත්නම් බලෙන් කපන්න යන්න එපා.එහෙම මොනා හරි කරනව නම් power steering බෙල්ට් එක පන්නලා දාල කරන එකක් කරපියව් බොලව්.

    කලින් කට්ටක කිව්ව වගේ මේකත් මම අලුත් දෙයක් ඉගන ගත්ත කට්ටක් හරිය..
     
    • Like
    Reactions: IDG

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    එල. කටු වලින් තමා හරියකට ඉගෙන ගන්නේ.. ස්තූතියි බෙදාගත්තට.:yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ කට්ටත් වාහන උණ සනීප කරගන්න ගත්ත Proton car එකේ මචංලා හරිය...:baffled:

    ඹන්න මම කියෙව්වා මචන් දාපු ගමන් ඒක නම් ඇත්ත මචන් මමත් පොඩ්ඩක් වත් කැමති නැ ඹරිජිනල් තියෙන දෙවල් වෙනස් කරලා වෙන වෙන ඒවා දානවට
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo

    2012 වගේ මට මතකවිදිහට...

    මාත් අවුරුදු දවසක කට්ටක් කෑව මම මේකෙම කලින් කතාවක් විදියට දාලා තියෙන ටවුන්ඒස් වෑන් එක නිසා. කලින් කතාව මෙතනින් බලන්න.

    අවුරුදු දවසේ කාපු කට්ට ගැන කතාවත් අද දාන්නං කෝ.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඹන්න මම කියෙව්වා මචන් දාපු ගමන් ඒක නම් ඇත්ත මචන් මමත් පොඩ්ඩක් වත් කැමති නැ ඹරිජිනල් තියෙන දෙවල් වෙනස් කරලා වෙන වෙන ඒවා දානවට
    Thanks මචං..වැඩි හරියක් හොයා ගන්න බැරි ලෙඩ එන්නේ තිබුණ ඒව වෙනස් කරලා විකාර කරාම.ඕකෙ කොයිල් එකත් මාරු කරල බැලුව.හරි ගියෙ නෑ.කරන්ට් එක කැඩි කැඩී එන්නේ.ඊට පස්සෙ තමයි ඔක්කොම ගලවල වීසි කරල ඩැල්කොම සෙට් කරේ.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    එල. කටු වලින් තමා හරියකට ඉගෙන ගන්නේ.. ස්තූතියි බෙදාගත්තට.:yes::yes:
    සිරාවටම බං.අපි මොන තරම් කතන්දර බැලුවත් මජං ටිකක් එහෙම ගාගෙන අතපතගාල ඉගෙන ගන්නව වගේ නෑ බං
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මාත් අවුරුදු දවසක කට්ටක් කෑව මම මේකෙම කලින් කතාවක් විදියට දාලා තියෙන ටවුන්ඒස් වෑන් එක නිසා. කලින් කතාව මෙතනින් බලන්න.

    අවුරුදු දවසේ කාපු කට්ට ගැන කතාවත් අද දාන්නං කෝ.

    කියෙව්වා මචං:yes:අවුරුදු කට්ට දාපංකො බලන්න.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්මේ ඹව් ඒක ගැන නම් කියලා වැඩක් නැ මමත් ඹය ඉදලා හිටලා ට්‍රිප් ඒහේම ගියාම ඹක ඒහාට මෙහාට කරනවා දවසක් මගේ අතිනුත් ටිකක් සැරට පැගුනා :rolleyes:

    උන් සල්ලි හම්බ කරන්නනේ බන් මැරෙන්නේ කිසිම චාරයක් නැ

    ඹය ගොඩාක් උන් ඇත තියාගෙන හොන් ගහාාාගෙන ඒන්නේ පිකප් නැති නිසා 5.4වෙනි ගියර් වල
    ඒවගේ වෙලාවට උට break කරලා ස්ලො කරාම ආයේ වරැ ගානකට පෙන්න නැ :P ආයේ මුල ඉදලා පිකප් කරගෙන ඒන් ඹනේ
    පුලුවන්නම් පිකප් කරන්න කියපන්කො Nissan diesel UD , Fuso ,Izzuzu ඒකක් ඒකක්ලා ඒහේම

    මම කියන්නේ බොරැ නම් බලපන් සංස්තා තෙල් බව්සර් දැකපු ගමන් ඉඩ දෙනවා බස් මමලා

    6 FD Hino එන්ජින් එක ආපු මොඩල් එක ටිකක් අනික්වට වඩා පිකප් මචන්. යාමත් ඒ වගේ තමයි ගියර් 6 මාරු උනාම. ඇතුලට දැනෙන්නේ නැහැ වේගෙ . එත් ඉතින් මුන් හොර්න් ගහල බස් අජිත්ගේ සිංදු දාල අපිට කොහොමහරි ලේලන්ඩ් feeling එක දීල ගමන තිත්ත කරනවනේ බන්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    6 FD Hino එන්ජින් එක ආපු මොඩල් එක ටිකක් අනික්වට වඩා පිකප් මචන්. යාමත් ඒ වගේ තමයි ගියර් 6 මාරු උනාම. ඇතුලට දැනෙන්නේ නැහැ වේගෙ . එත් ඉතින් මුන් හොර්න් ගහල බස් අජිත්ගේ සිංදු දාල අපිට කොහොමහරි ලේලන්ඩ් feeling එක දීල ගමන තිත්ත කරනවනේ බන්.
    ඹව් ඹව් මේ ලගදි ආපු ඒකේ ගියර් පොලු නැ නිකන් short shifter වගේ ඒන්ජිම උඩ හදලා ඒවලා තියෙන්නේ ඒකේ ඒන්ජිම සද්දයක්වත් නැ මචන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කට්ටත් වාහන උණ සනීප කරගන්න ගත්ත Proton car එකේ මචංලා හරිය...:baffled:

    2012 වගේ මට මතකවිදිහට... දෙයියනේ කියල හරියටම සිංහල හින්දු අලුත් අවුරුදු දවසේ නැකතට කැවුම් කිරිබත් එහෙම කාල අපේ ආච්චි සීය බලන්න යන්න කියල පිටත් වුණා කාර් එකේ.අපේ ගෙදර ඉඳල කිමී15 වගේ දුර තමා යන්න තිබුනේ.දැන් ඉතින් එහෙත් ගිහිල්ල කාල බීල එහෙම ආය ගෙදර එන්න කියලා පිටත් වුනා.අතර මගදි අපේ අයිය කෙනෙක් හම්බවෙලා කතා කරන්න කියල වාහනේ නතර කලා පාර මැදම.කයිය ගහල ඉවර වෙලා මෙන්න ස්ටාට් කරන්න හදද්දි මේ ඉලව්ව දැන් ස්ටාට් වෙන්නෙ නෑ.දැන් ඉතින් පාර මැද වාහන එක දෙක ඇවිත් පීක් පීක් ගාල හුරතල් කරනවා ඔන්න.කරන්න දෙයක් නෑ ස්ටාට් වෙන්නෙ නැති නිසා ඉතින් තල්ලු කරල අයිනට දාල බොනට් එක ඇරල එබිල බලද්දි පේනවා හිටු කියල ඔයිල් පාරක් වැක්කෙරෙනවා ලස්සනට රතු පාටට.දැන් ඉතින් ආතල් කියන්නෙ අමාරුවෙන් අඹරල කරකලා power steering rack එකේ ඔයිල් සීල් ගිහිල්ල.ඒ මදිවට මේ මගුල ස්ටාට් වෙන්නෙත් නෑ.ආතල්ම දවස කියන්නෙ බෙහෙතකටවත් බාසෙක් අල්ල ගන්න බැරි දවසක්.කතා කරල බලපු එවුනුත් කෙලින් කටින් හිටගෙන ඉන්න බැරි තරම් හොඳට ගසපු එවුන්.කරන්න දෙයක් නැති පාර වාහනේ ළඟ ගෙදරකට තල්ලු කරල දාල මූණුත් බෙරි කරන් ගෙදර ආව ඔන්න සිංහල අවුරුද්දට.
    දැන් ඉතින් ඔක්කොටම අවුරුදු තමයි.දවස් දෙකක් ඉඳලා යන්තම් බාසෙක් අල්ලගෙන ගිහින් තමයි වාහනේ ගෙනාවෙ.

    මේක අර ඩැල්කො system ඇවිත් තියන්නෙ.කලින් පාවිච්චි කරපු තම්බි මාමා coil එකක් දාල මොකක්දෝ කෙලියක් කරල මේක platinum කරලා කරන්ට් එක පිස්සු කෙලිනව.
    ආය ඩැල්කො එකක් හොයලා තිබ්බ විදිහටම හැදුවා අර අට මගුල ගලවලා විසි කරල දාල.

    power steering rack එක ඔයිල් සීල් ගහල රෙපෙයාර් කරා.ඔය ටික ඉවර වෙනකොට හොඳ ගානකට තට්ටු වෙලා ඉතින්.

    ඇත්තටම මචංලා වාහන වල Modification කරනව නම් හරියට කරන්න ඕන.ඒ වගේම ඒක තිබුනට වඩා හොඳ වෙන්න ඕන නැත්නම් තිබුන වගේ හරි වෙන්න ඹ්න.ඔහොම නැති වුනාම තමයි අපිට වාතවෙන කවි කතන්දර වෙන්නෙ.

    තව දෙයක් නොදන්න අයටයි කියන්නේ... power steering තියන වාහන වල වාහනේ ස්ටාට් වෙන්නෙ නැත්නම් බලෙන් කපන්න යන්න එපා.එහෙම මොනා හරි කරනව නම් power steering බෙල්ට් එක පන්නලා දාල කරන එකක් කරපියව් බොලව්.

    කලින් කට්ටක කිව්ව වගේ මේකත් මම අලුත් දෙයක් ඉගන ගත්ත කට්ටක් හරිය..

    power steering එක අයෙ ලෙඩ දුන්නේ නැද්ද බන්. ඕව ඔයිල් සීල් ගහල දැම්මට 100% ක් ම හරියන්නේ කලාතුරකින්. දෙපැත්තේ බූට් එක කැඩිලා ඇතුලට දුවිලි ගිහින් කැපිල නැත්තම් වැඩේ ගොඩ. නැත්තම් ඉතින් අපරාදේ සල්ලි...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    power steering එක අයෙ ලෙඩ දුන්නේ නැද්ද බන්. ඕව ඔයිල් සීල් ගහල දැම්මට 100% ක් ම හරියන්නේ කලාතුරකින්. දෙපැත්තේ බූට් එක කැඩිලා ඇතුලට දුවිලි ගිහින් කැපිල නැත්තම් වැඩේ ගොඩ. නැත්තම් ඉතින් අපරාදේ සල්ලි...
    මේ මචන් මගේ ලයට් ඒස් ඒක‍ේ 14*185 ටයර් දාලා තියෙන්නේ පවර් සිටියරිං නොමල් ඒක තරම් soft නැ ටිකක් තදයි මොකැ දන්නැ නේ
    මම බාර් ඒක තියෙනකොට recondition rack ඒකත් තිබ්බා ඒත් ඒහෙම්මමයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹව් ඹව් මේ ලගදි ආපු ඒකේ ගියර් පොලු නැ නිකන් short shifter වගේ ඒන්ජිම උඩ හදලා ඒවලා තියෙන්නේ ඒකේ ඒන්ජිම සද්දයක්වත් නැ මචන්

    දැන් බීට් සයිලන්සර් දාන්න තහනම් නේද ලංකාවේ. මම ඉස්සර රණ්ඩු වෙනවා බන් ඕකුන් එක්ක මල වදකාර ත්‍රිබල් විතරක් ඇහෙන සිංදු නවත්තපන් කියල පාඩුවේ කනක් ඇහිලා ඉන්න.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් බීට් සයිලන්සර් දාන්න තහනම් නේද ලංකාවේ. මම ඉස්සර රණ්ඩු වෙනවා බන් ඕකුන් එක්ක මල වදකාර ත්‍රිබල් විතරක් ඇහෙන සිංදු නවත්තපන් කියල පාඩුවේ කනක් ඇහිලා ඉන්න.
    තාම තියෙනවා බන්
    දැන් බස් කාරයොත් සබ් අටවන්න පුරුදු වෙලා දැන් සව්න්ඩ් ටිකක් හොදයි ඒත් අහන්න පුලුවන් සංදු යන්නේ නැ ඒකයි කෙස් ඒක
    දැන් ගොඩාක් වෙලාවට කරන්නේ සයලංසර් ඒකට දැල් කැල්ලක් ඹබන ඒක තමා ෂු...... ගාලා සද්දේ ඒන්න
    අර ඉස්සර හදන්නේ පුපුරන්න අන්න ඒක නම් දැන් අඩුයි
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    power steering එක අයෙ ලෙඩ දුන්නේ නැද්ද බන්. ඕව ඔයිල් සීල් ගහල දැම්මට 100% ක් ම හරියන්නේ කලාතුරකින්. දෙපැත්තේ බූට් එක කැඩිලා ඇතුලට දුවිලි ගිහින් කැපිල නැත්තම් වැඩේ ගොඩ. නැත්තම් ඉතින් අපරාදේ සල්ලි...
    100% අවුරුදු දෙකක් වගේ හොඳට තිබ්බා.දැන් ආය ටිකක් ලීක් වග
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මම මේ ත්‍රෙඩ් එකට දාන දෙවැනි කතාව.(මේ කතාව මට මතක් උනේ මේ ත්‍රෙඩ් එකට sameerasugath කියන මිත්‍රයා දාපු කතාව නිසා ) මම පළමුවෙනි කතාව දැම්මේ මම ගත්තු මුල්ම වාහනය වන ටවුන්ඒස් වෑන් එකක් නිසා කාපු කට්ටක් ගැන. එකේදී මම කිව්වනේ ඔය වෑන් එක ගන්නකොට මම උසස් පෙළ කරන කාලේ කියලා. මම කාපු පලවෙනි කට්ට ගැන කතාව මෙතින් බලලා එන්න එක දැකපු නැති අය.

    මේ කට්ටත් මම කෑවේ ඔය කිව්ව ටවුන්ඒස් වාහනේ නිසාම තමයි. එතකොටත් මම උසස්පෙළ කරන කාලේ. වාහන පදවන්න පුළුවන් උනාට ඒවායේ යාන්ත්‍රික කොටස් ගැන මෙලෝම දෙයක් දන්නේ නෑ එතකොට.

    දවසක් අලුත් අවුරුද්ද දවසක, නොනගතේ එහෙම ඉවර වෙලා අපි කිරිබත් එහෙම කාල හිටියේ. ඒ දවසේ අලුත් අවුරුදු වෙලාවේ නං තාත්තා, අම්මා,මම සහ මගේ සහෝදරියත් හිටියා. අපි ඔක්කොම එකට හිටපු අන්තිම අවුරුද්ද වෙන්න ඕනි මට මතක විදියට.(මම කලින් ත්‍රෙඩ් එකක දැම්මානේ දැන් ගෙදර ඉන්නේ තාත්තා සහ මම විතරයි කියලා.:(:(:()

    ඉතින් කිරිබත් එහෙම කාලා ඉවර උනාම පස්සේ අම්මලා කිව්වා අපි යමු නෑදෑවෙන ඇන්ටි කෙනෙක් ඉන්නවා එහෙ කියලා. ඉතින් අපි අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා කැවිලි එහෙම අරගෙන වෑන් එකට නැගලා ගමන පටන් ගත්තා. කොහොම හරි කිලෝ මීටර එකක් විතර යනකොට එක පාරටම වාහනේ ඇක්සිලේටරය බුරුල් වෙලා ඇතුලට බැස්සා. ඒ වෑන් එක යමින් හිටියේ ටවුන් එක මැද්දෙම. ටවුන් එක මැද්දේ පොඩි කන්දක් වගෙත් තියෙන්නේ.

    මම කලිනුත් කිව්වනේ ඔය දවස් වල මම වාහන ගැන මෙලෝම දෙයක් දන්නේ නෑ කියලා. මට තේරෙන්නේ නෑ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. හැබැයි වාහනේ ස්ටාර්ට් එකේ තියෙනවා, ඇක්සිලේටරය දුන්නට රේස් වෙන්නේ නෑ.

    මේක මැනුවල් වාහනයක් නිසා ඇක්සිලෙටරය දුන්නේ නැතත්, ස්ටාර්ට් කරාම පස්සේ ක්ලච් එකෙන් කකුල ගත්තම බොහොම හිමිට යනවා. හැබැයි මේ විදියට යන්නේ තැනිතලාවක,වාහනේ මොකුත් ලෝඩ් එකක් එහෙම නැත්තං විතරයි. මගේ වෙලාවට කොහොම හරි ඒ මොහොතේ අර කිව්ව විදියට ක්ලච් එකෙන් වාහනය පාරේ අයිනට අරන් නවත්තන ගන්න මට පුළුවන් උනා.

    හැබැයි එතන පාරේ අයිනේ තිබුනේ හයර් යන වෑන් සහ ත්‍රිවිල් නවත්තන පාර්ක්‌ එක. එකේ අය මට කෑගහනවා වෑන් එක අයින් කර ගන්න,වෑන් එක අයින් කරගන්න කිය කියා.

    ඉට පස්සේ මම කිව්වා මෙහෙම සීන් එකක් වෙලා තියෙන්නේ කියලා, වාහනේට උන අකරතැබ්බය පැහැදිලි කරා. ඒ වෙලේ එතන හිටපු දෙතුන් දෙනෙක් මට සද්දෙත් දැම්මා 'මෙතන මේ ගරාජ් එකක් දාන්නද හදන්නේ' ගග.

    කොහොම හරි මම වෑන් එක නවත්තලා, එතන තිබුන ත්‍රිවිල් එකකම නැගලා ගියා ගරාජ් එකක් හොයාගෙන. කොහොමහරි කිලෝමීටර දෙක තුනක් යනකොට ගරාජ් එකක් හම්බ උනා. හැබැයි එකේ හිටපු උන් ටික නං නැති වෙන්න ගසලා හිටියේ.

    පස්සේ මම විස්තරේ කියලා, එතන හිටපු බාස් කෙනෙකුත් ත්‍රිවිල් එකේ දාගෙන ආවා. වෑන් එක ලගට ඇවිත් චෙක් කරලා බලලා ඒ බාස් පෙන්නුවා තිබුන දෝසේ. බැලුවම වාහනේ ඇක්සිලෙටර් එකේ කේබල් එක කැඩිලා ගිහින්.

    $%28KGrHqMOKiUE5gVDJHgCBOcspO7Wlw~~60_35.JPG

    ඊට පස්සේ කැඩුණු කෑල්ලෙන් එන්ජිමට සම්බන්ද වෙන කොටස එකටම අමුනලා, ඒක ගත්තා වාහනේ ඉස්සරහා ඩ්‍රයිවින් සීට් එක ලගින් එලියට. ඉට පස්සේ ඒ කේබල් එක අල්ලා ගත්තා වෑන් එකේ ඉස්සරහ සීට් එකේ වැඩි උන බාස්. මම ඉතින් ඩ්‍රයිවින් සීට් එකට නැගලා ගරාජ් එකට පටන් ගත්තා.

    මෙහෙම එද්දී වාහනය පදවන්නේ එක්කෙනෙක්, වාහනයට අවශ්‍යය ඇක්සිලෙටරය දෙන්නේ තව කෙනෙක්නේ. ඉතින් එතකොට ඒ දෙන්නගේ හොද අවබෝධයක් තිබුනොත් විතරයි වාහනේ නිවැරදිව ධවනය කරන්න පුළුවන් වෙන්නේ. ඒත් ඉතින් පදමට් ගසලා හිටපු බාස්ට කොහෙද ඔහොම අවබෝධයක්. පොර කේබල් එක උපරිමේට ඇදලා, වාහනේ ෆුල් රේස් වෙලා.

    මම කොහොම හරි ක්ලච් එකෙන් ඒක බැලන්ස් කරගෙන ගරාජ් එකට වාහනේ ගෙනත්,ත්‍රිවිල් එකක නැගලා ආයේ ගිහින් කේබල් එකක් ගෙනත් හයි කර ගත්තේ.
     
    • Like
    Reactions: Kudnadun

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේ මචන් මගේ ලයට් ඒස් ඒක‍ේ 14*185 ටයර් දාලා තියෙන්නේ පවර් සිටියරිං නොමල් ඒක තරම් soft නැ ටිකක් තදයි මොකැ දන්නැ නේ
    මම බාර් ඒක තියෙනකොට recondition rack ඒකත් තිබ්බා ඒත් ඒහෙම්මමයි
    recondition rack ඒක කීයක් විතර වුනාද බං
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෝක්ද බන් මේ වෙන්නේ..:baffled: කාර් එක ඔවර් ස්ටියර් වුනාම ඌ අනිත් පැත්තට කපපු එක හින්දා හැරිලා යනවද?:rolleyes:

    නැත්නම් ස්ටියරින් සිස්ටම් එකේ මෝක්හරි කැඩිල යනවද?:confused:

    Brake අවුලක් වගෙ නෙ. . .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම මේ ත්‍රෙඩ් එකට දාන දෙවැනි කතාව.(මේ කතාව මට මතක් උනේ මේ ත්‍රෙඩ් එකට sameerasugath කියන මිත්‍රයා දාපු කතාව නිසා ) මම පළමුවෙනි කතාව දැම්මේ මම ගත්තු මුල්ම වාහනය වන ටවුන්ඒස් වෑන් එකක් නිසා කාපු කට්ටක් ගැන. එකේදී මම කිව්වනේ ඔය වෑන් එක ගන්නකොට මම උසස් පෙළ කරන කාලේ කියලා. මම කාපු පලවෙනි කට්ට ගැන කතාව මෙතින් බලලා එන්න එක දැකපු නැති අය.

    ඹන්න කියෙව්වො මචන් ඹය වගේ වැඩ නම් වෙලා තියෙනවා
    අපේ ඩැඩා නම් කරන්නේ රබර් පටි කැල්ලක් අරගෙන ගැටගහනවා නොමල් rpm හිටින්න ඉටපස්සේ නොමල් ක්ලච් ඒකෙන් ගමන යනවා
    දවසක් උනා අපි ස්කොලේ යන කාලේ බේබි රොසා ඒකේ
     
    Status
    Not open for further replies.