අම්මේ ඹව් ඒක ගැන නම් කියලා වැඩක් නැ මමත් ඹය ඉදලා හිටලා ට්‍රිප් ඒහේම ගියාම ඹක ඒහාට මෙහාට කරනවා දවසක් මගේ අතිනුත් ටිකක් සැරට පැගුනාලේලන්ඩ් ගැනනම් මුකුත්ම නොදනී ලේලන්ඩ් දුවන එවුන්ගේ කල්කිරියාව ඇරෙන්න. නොදන්නා එකෙක් එලවල සාමාන්‍ය වාහනේක බ්රේක් පාගන විදිහට පෑගුවොත් උන්දවත් ඉතින් steering එකට උඩින් ගිහින් ඉස්සරහ වීදුරුවත් කඩාගෙන එලියට විසික්වෙන්න තරම් ඕවයේ බ්රේක් නම් ඕන පදම් තිබේ...

උන් සල්ලි හම්බ කරන්නනේ බන් මැරෙන්නේ කිසිම චාරයක් නැ
ඹය ගොඩාක් උන් ඇත තියාගෙන හොන් ගහාාාගෙන ඒන්නේ පිකප් නැති නිසා 5.4වෙනි ගියර් වල
ඒවගේ වෙලාවට උට break කරලා ස්ලො කරාම ආයේ වරැ ගානකට පෙන්න නැ
ආයේ මුල ඉදලා පිකප් කරගෙන ඒන් ඹනේ පුලුවන්නම් පිකප් කරන්න කියපන්කො Nissan diesel UD , Fuso ,Izzuzu ඒකක් ඒකක්ලා ඒහේම
මම කියන්නේ බොරැ නම් බලපන් සංස්තා තෙල් බව්සර් දැකපු ගමන් ඉඩ දෙනවා බස් මමලා
Last edited:


