පොනිල් යහපාලනය උදෙසා හෙලිකොප්ටර්

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ඊශ්‍රායල් ප්‍රහාරවලින් අසරණභාවයට පත්වූ පලස්‌තීන වැසියන්ට පසුගිය රජය රුපියල් මිලියන 130 ක මානුෂික ආධාර ලබාදුන් බව මෙරට පලස්‌තීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

    මේ ආධාර ලබා දුන්නේ මහින්ද රාජපක්‍ෂ නමින් කාර්මික පුහුණු පාසලක්‌ ඇති කිරීම සඳහා නොවන බව එම කාර්යාලය කියයි.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්‍ෂ නමින් පලස්‌තීනයේ කාර්මික පුහුණු පාසලක්‌ ආරම්භ කිරීම සඳහා රජය බිලියන 130 ක්‌ වැයකර ඇතැයි සිදුකළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් මෙම තානාපති කාර්යාලය මෙම නිවේදනය කර ඇත.
    Divaina

    පොනිල් කියන්නෙ නිකන්ද:P
     
    • Like
    Reactions: netlife007

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    Ube ammanam Rajapaksa lagane. Ekane tho wage elowatat nati melowatat nati ponna ballek jaathaka une. :):):):):)

    Dan itin ube ammata sapa naa kiyala adanna epa ponz

    කොටින්ගේ බෙට්ටයි හම්බයෝන්ගේ බෙට්ටයි ඇමෙරිකන් බෙට්ටයි බෙටි ඔක්කොම රනිල් කනව.

    රනිල් ගේ බෙට්ට යහපාලන සිරිසේන කනව.

    සිරිසේනගේ බෙට්ට උඹයි උඹේ අම්මයි කනව.

    රසද පොන්ස්?

    බෙට්ටේ රස කන පොන්ස් ගෙන් නේ යකෝ අහන්ඩ ඕනේ :rofl::rofl:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    ඇයි උඹේ අම්මා කලින් පොනිල් ගාවද හිටියේ????:D:D:D

    බෙට්ටේ රස කන පොන්ස් ගේන්නේ අහන්ඩ ඕනේ :lol: අපි නං යහපාල බෙටි කෑවේ නෑ
     
    nipuna12

    Junior member
  • May 11, 2007
    85
    6
    18
    Gampaha
    its okey baby
    දැන් කක්කි දැම්මා නම් සිගිති පුka පැත්ත පිහිදගෙනම පලයන්

    මහින්දගෙ ටොපි ලොවන උන්ට සෑහෙන්න රිදිලා ඉන්නේ මේ දවස්වල. දැන් අප්පච්චි මලා උට්ටෝ

    :lol::lol::lol:

    :D:D:D:D:D:D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    10994927_627233657420477_4131797689114583523_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අඩේ පට්ට හැපී බන්. කොහොමද අපේ පොස් බයියන්ට රිදිලා තියෙන තරම්. කියන්න වචන නැහැ උට්ටෝ :lol::lol::lol::lol::lol:
    දැන් ඉතින් නිල් පාට ටොපියක් දෙන්නම් හප හප ඉන්න. :lol:
    :lol::lol::lol::lol:

    n12kcg.png

    උපරිම වේදනාවේ ආත්මීය සලකුණු
    :lol::lol::lol:

    බයියන්ට තරහ යනකොට පට්ට ආතල් එකක් තියෙන්නේ ඕයි .

    උබල කොච්චර දැගලුවත් අපේ හිටපු අතිගරු තුමාට කඩේ යන ඒකත් ඔය රෙප් කපනව වගේ තමයි. කපන උබලටත් ඇති ප්‍රයෝජනයකුත් නැ. රෙප් හැලුන කියල මට ඇති පුkaකුත් නැ.
    :lol::lol::lol::lol:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බොරු එපා විසුරුවා හරිනු

    ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මූලික වශයෙන් බොරුව වටා කරකැවෙයි. එහි දී කෙරෙන්නේ හැකිතාක් දෙනා හැකිතාක් දුරට රැවටීම ය. එහෙත් ලංකාවේ අද කෙරෙන ආකාරයේ බොරුවක් ලොවේ කිසි තැනෙක මින් පෙර ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන පාර්ලිමේන්තු දේශපාලනයෙහි සිදු වී ඇතැයි කිව නො හැකි ය. අද රනිල් කියන ලොකු ම බොරුව ජනතාව විසින් ඔහු අගමැති තනතුරට පත් කෙරුණු බව ය. ජනතාව ජනවාරි 8 වැනි දා කෙළේ ජනාධිපති මාරු කිරීම මිස පාර්ලිමේන්තුව හා අගමැති වෙනස් කිරීම නො වේ. එහෙත් සංධානයේ මන්ත්‍රීන් මේ කතාව ජනතාවට අවධාරණය කරන්නේ යැයි කිව නො හැකි ය.

    අප මේ කතාව පුවත්පත් සාකච්ඡා කිහිපයක ම හා සම්මන්ත්‍රණ කිහිපයක ම කී නමුත් විද්‍යුත් ජනමාධ්‍යයෙන් ඒ සඳහා නිසි ප්‍රචාරයක් ලබා දෙනු නො ලැබිණි. ජනමාධ්‍යවේදීන් එක්කෝ අප කියන්නේ ප්‍රවෘත්ති වටිනාකමක් නැති විකාරයක් යැයි සිතනවා විය හැකි ය. නැතහොත් අප කියන දෙය වැරදි යැයි සිතනවා විය හැකි ය. එසේත් නැත්නම් අප කියන කරුණෙහි ඇති වැදගත්කම ඔවුන්ට නොතේරෙනවා විය හැකි ය. එහෙත් රනිල් බලයේ සිටීමට යොදා ගන්නා එක් ප්‍රධාන තර්කයක් නම් ජනතාව ඔහු අගමැති තනතුරට පත්කළ බව ය. එහෙත් ඔහු අගමැති කම පික්පොකට් ගෑසූ අයකු පමණ ය.

    ඔහු දැන් අලුත් තර්කයක් ගෙන එයි. ඒ දින සියයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එ ජා පක්‍ෂයට අවශ්‍ය වූ නමුත් අද ආණ්ඩුව පවත්වාගෙන යන්නේ සංධානයේ අවශ්‍යතාවට බව ය. මෙය මුළුමනින් ම අසත්‍ය ය. සංධානයේ ලේකම් සුසිල් ප්‍රේමචන්ද්‍ර තවමත් මෛත්‍රිපාල සමග සිටින නමුත් ඔහු අද ආණ්ඩුවේ සංධානය නියෝජනය නො කරයි. මේ නීති විරෝධී පික්පොකට් ආණ්ඩුව යනු ඡන්ද පදනමක් නැති ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායමේ ආධාරය ලබන එ ජා ප ආණ්ඩුවකි. මෛත්‍රිපාලට ජාතික හෙළ උරුමයේ සහාය ලැබෙන අතර රනිල්ට දෙමළ හා මුස්ලිම් පක්‍ෂ කිහිපයක ආධාරය ලැබෙයි. එහෙත් සංධානය කිසිම අයුරකින් ආණ්ඩුවේ කොටස් කරුවකු නො වේ. අප මේ වෙනස පැහැදිලි කරගත යුතු ය. රනිල්ට ජනතාව රැවටීමට ඉඩ නොතැබිය යුතු ය.

    අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රධාන කරුණු දෙකක් වෙයි. ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කිරීම වැදගත් ප්‍රශ්නයක් නො වේ. ප්‍රධාන ප්‍රශ්න නම් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාව හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය. පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නො හැකි ය. එය ජනාධිපතිගේ කාර්යයකි. එබැවින් ඒ ප්‍රශ්නය පාර්ලිමේන්තුව හමුවේ නැත. එහෙත් ඒ කරුණ ප්‍රධාන ප්‍රශ්න දෙක සමග බැඳී ඇත.

    අපට වඩා වැදගත් වන්නේ මේ පික්පොකට් ආණ්ඩුව පළවා හැරීම ය. විශ්වාසභංග යෝජනාවේ අරමුණ කුමක් වුවත් එය සම්මත වීමෙන් පසුව සඵල ව සිදුවන්නේ ද එයම ය. අගමැති විශ්වාසභංග යෝජනාවකින් පරාජය වූ විට සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය යටතේ නම් ජනාධිපති (ඒ සඳහා බලය ඇති අය) පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනගත හැකි අයකු වේ නම් ඔහු අගමැති තනතුරට පත්කළ යුතු ය. එහෙත් රනිල් විශ්වාසභංගය පැරදුණු පසු මෛත්‍රිපාල එසේ නො කරනු ඇත. ඔහු සමහර විට අගමැති කෙනකු නැතිව කැබිනට්ටුව හා පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට උත්සාහ දරනු ඇත. ඔහුගේ රාජපක්‍ෂලා කෙරෙහි ඇති වෛරයකින් හා රතන හිමිගේ හා චම්පකගේ එවැනි ම වෛරයකින් ඔහු එවැනි තැනකට තල්ලු කෙරී ඇත. ඔහුගේ වෛරය ඇගේ වෛරයට වඩා රටට අහිතකර ය.

    අද කැබිනට්ටුවේ අනුමත වී ඇති විස්ස රනිල්ගේ ය. එය සංශෝධන ඇතිව සම්මත කරගත හැකි නම් ප්‍රමුඛතාව දිය යුත්තේ එයට ය. ඉන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සංධානයට ප්‍රශ්නයක් විය නො හැකි ය. මෛත්‍රිපාල අගමැතිවරයකු නොමැතිව කැබිනට්ටුව හා පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමේ පියවරක් නොගන්නට විශ්වාසභංග යෝජනාවෙන් ද සඵල ව සිදුවිය යුත්තේ එයයි. විශ්වාසභංගය සම්මත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙස සංධානය කොතැනකවත් කියා නැත. සංධානය කියන්නේ හෙට වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් තමන් එයට විරුද්ධ නොවන බව ය.

    රනිල් හා මෛත්‍රිපාල හොරා පොලිස් සෙල්ලම් කරති. එක් පැත්තකින් හොරා හොරා කියමින් ඊනියා රාජපක්‍ෂ රෙජිමය දඩයම් කිරීමට ඔවුහු කටයුතු කරති. අනෙක් පැත්තට එකිනෙකා ආරක්‍ෂා කරමින් 2016 අප්‍රේල් දක්වා පික්පොකට් ආණ්ඩුව පවත්වාගෙන යෑමට ඔවුහු කටයුතු කරති. එහි දී තම සගයන් ලවා එකිනෙකාට චෝදනා කරවීමට ද ඔවුහු අමතක නො කරති. විස්ස ගෙන ඒමට නම් විශ්වාසභංගය අස්කරගත යුතු යැයි රනිල් ප්‍රසිද්ධියේ කියා ඇත. මෛත්‍රිපාල සංධාන නායකයන්ට ඒ බව කියා ඇත. මෛත්‍රිපාලට රනිල් ආරක්‍ෂා නොකර පැවැත්මක් නැත.

    අපේ ප්‍රමුඛතාව අපි මෙසේ දක්වමු. සංශෝධන සහිත ව විස්ස සම්මත කරගත හැකි නම් එසේ කර ඉන්පසු වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. එහෙත් එ ජා පක්‍ෂය විස්සට නිසගයෙන් ම විරුද්ධ ය. මැතිවරණයක දී සමානුපාතික ක්‍රමය එ ජා පක්‍ෂයට වාසි ගෙන දෙන බව රහසක් නො වේ. එතනොල් කුඩු කතා මොනවා වුවත් අත දිග හැර වියදම
    කළ හැකි අය වැඩි වශයෙන් ඇත්තේ එ ජා පක්‍ෂයෙහි ය. එබැවින් එ ජා ප සංශෝධන සහිත ව විස්ස සම්මත කර ගැනීමට බාධා පමුණුවනු ඇත. විස්ස සම්මත කරගත නොහැකි නම් විශ්වාසභංගය සම්මත කර වහාම පාර්ලිමේමන්තුව විසුරුවා හැරීමට මෛත්‍රිපාලට බල කළ යුතු ය. ඔහු ලවා සංධාන ආණ්ඩුවක් පිහිටුවීමට කතාකිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් පමණක් නොව සංධානයට විරුද්ධව රනිල්ට ආයුධ සැපයීමකි. ඒ දෙකෙන් එකක්වත් කළ නොහැකි නම් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීමට මෛත්‍රිපාලට බල කළ යුතු ය. එ ජා ප උඩින් කුමක් කීව ද යටින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ ය. මැතිවරණයක දී ඔවුන්ගේ පරාජය සිකුරු ය. එ ජා පක්‍ෂයට රටේ ඡන්ද හැට දෙලක්‍ෂයක් නැත. ඒ ඡන්ද දෙමළ හා මුස්ලිම් පක්‍ෂවල ද ඡන්ද එකතුවීමෙන් ලැබිණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එ ජා පක්‍ෂයේ විරෝධය දැනට ඊනියා සංධානයක් පිටින් යැවීමට රනිල් උත්සාහ කරයි. එයට ඉඩ දිය යුතු නො වේ. මැතිවරණයක දී මෛත්‍රිපාල කණ්ඩායමට ආසන දහයක්වත් නො ලැබෙනු ඇත. ජාතික හෙළ උරුමය අතු ගෑවි යනු ඇත. මහින්ද පිළේ ජයග්‍රහණය රනිල්, මෛත්‍රිපාල, සම්බන්ධන්, හකීම් එකතු වීමෙන් ද වැළැක්විය හැකි නො වේ. මෛත්‍රිපාල රනිල් සමග එකතු වී බොරු නොකර පාර්ලිමේන්තුව විසරුවා හැරිය යුතු ය. මහින්ද දිනනු සැටි ද දෙමළ ජාතිවාදය පරදවන සැටි ද පෙන්වනු ඇත.

    නලින් ද සිල්වා

    2015 ජූනි 10
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :yes::yes::yes: