අවේලාව කොහෙද සහෝ..වල් අලිය සහො ඔයා මොකෝ මේ අවේලාවේ...![]()
IT කරන අයගේ වෙලාව මේ වෙලාව තමා....
අවේලාව කොහෙද සහෝ..IT කරන අයගේ වෙලාව මේ වෙලාව තමා....
![]()


ඔව් බං..මහ පුකේ රස්සාවක් මේක...issue එකක් ආවොත් ඉවරයි..ඒක හදන්න යද්දී තව 10ක් එනවා...හොඳයි.
මට මොකක්හරි තඩි වැඩක් සෙට් වුනාම වෙලාවක් අවේලාවක් නෑ.. පහුගිය දවස් 6ම එහෙමයි... දැන් තමා ටිකක් ෂේප්.![]()
එපා වෙනවා ඉතින්..නින්ද යන්නෙත් නෑ හරියට ඕවා මතක් වෙද්දී...
වෙලාවට කෙල්ලත් මේ ෆීල්ඩ් එකේම වුනේ...
ඔව් බං..මහ පුකේ රස්සාවක් මේක...issue එකක් ආවොත් ඉවරයි..ඒක හදන්න යද්දී තව 10ක් එනවා...එපා වෙනවා ඉතින්..නින්ද යන්නෙත් නෑ හරියට ඕවා මතක් වෙද්දී...
වෙලාවට කෙල්ලත් මේ ෆීල්ඩ් එකේම වුනේ...
![]()



ඒ කියන්නේ අදත් නයිටක්...හොඳා හොඳා...කරගෙන යමන්....මංනම් ඉතින් රස්සාව නෙමේ මං අටෝන එක එක ඒවනේ... මොකක්හරි එකක් හදලා ඉවර වෙනකම්ම හිතට හරි නෑ.. උදේ 6 ඉඳන් ඊලඟ දවසේ පාන්දර 4.30 වෙනකම් එකපරක් HID කිට් එකක් හයි කලා බයික් එකට.
කාමරේ බිම ඉඳගෙන එකපාරක් ඉස්කෝලෙ වෙසක් කූඩුවකට ලයිට් සෙට් එකක් හද හද ඉඳලා එහෙම්මම බිම වැටිලා නින්ද ගිහින් තිබ්බා...
දැනුත් වැඩක් පටන් අරන් තියෙන්නේ කොහෙන් නවතීද දන්නෑ..![]()


ඒ කියන්නේ අදත් නයිටක්...හොඳා හොඳා...කරගෙන යමන්....![]()

උදේ පාන්දර ම මළ පන්නන්න ඇවිත්....




උදේ පාන්දර ම මළ පන්නන්න ඇවිත්....
මම නෙවෙයි යකෝ......රයිෆල් එක නෑ දැන් ළග.......
පොඩ්ඩාට ඉතාම හොද මිනිසෙකු වීමට භාග්‍ය ලැබේවා!!!!!![]()
හෙඩින් එක දැක්ක ගමන් බොක බරක් හැදුනා උඹද කියලා ඇයි යකෝ හෝමාගම ඊට හපන්
...යාන්තන් මුරකාරයෙක්...
මට එපා උනා කියවන්න ට්‍රයි කරවල 
