EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1507014_873138556081728_6840671028969555027_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවේලාව කොහෙද සහෝ..:rolleyes: IT කරන අයගේ වෙලාව මේ වෙලාව තමා....:yes:

    හොඳයි.:sorry:
    මට මොකක්හරි තඩි වැඩක් සෙට් වුනාම වෙලාවක් අවේලාවක් නෑ.. පහුගිය දවස් 6ම එහෙමයි... දැන් තමා ටිකක් ෂේප්.:dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හොඳයි.:sorry:
    මට මොකක්හරි තඩි වැඩක් සෙට් වුනාම වෙලාවක් අවේලාවක් නෑ.. පහුගිය දවස් 6ම එහෙමයි... දැන් තමා ටිකක් ෂේප්.:dull:
    ඔව් බං..මහ පුකේ රස්සාවක් මේක...issue එකක් ආවොත් ඉවරයි..ඒක හදන්න යද්දී තව 10ක් එනවා...:baffled: එපා වෙනවා ඉතින්..නින්ද යන්නෙත් නෑ හරියට ඕවා මතක් වෙද්දී...:sorry::sorry: වෙලාවට කෙල්ලත් මේ ෆීල්ඩ් එකේම වුනේ...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං..මහ පුකේ රස්සාවක් මේක...issue එකක් ආවොත් ඉවරයි..ඒක හදන්න යද්දී තව 10ක් එනවා...:baffled: එපා වෙනවා ඉතින්..නින්ද යන්නෙත් නෑ හරියට ඕවා මතක් වෙද්දී...:sorry::sorry: වෙලාවට කෙල්ලත් මේ ෆීල්ඩ් එකේම වුනේ...:yes:

    මංනම් ඉතින් රස්සාව නෙමේ මං අටෝන එක එක ඒවනේ... මොකක්හරි එකක් හදලා ඉවර වෙනකම්ම හිතට හරි නෑ.. උදේ 6 ඉඳන් ඊලඟ දවසේ පාන්දර 4.30 වෙනකම් එකපරක් HID කිට් එකක් හයි කලා බයික් එකට.:yes:

    කාමරේ බිම ඉඳගෙන එකපාරක් ඉස්කෝලෙ වෙසක් කූඩුවකට ලයිට් සෙට් එකක් හද හද ඉඳලා එහෙම්මම බිම වැටිලා නින්ද ගිහින් තිබ්බා...:baffled:

    දැනුත් වැඩක් පටන් අරන් තියෙන්නේ කොහෙන් නවතීද දන්නෑ..:baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මංනම් ඉතින් රස්සාව නෙමේ මං අටෝන එක එක ඒවනේ... මොකක්හරි එකක් හදලා ඉවර වෙනකම්ම හිතට හරි නෑ.. උදේ 6 ඉඳන් ඊලඟ දවසේ පාන්දර 4.30 වෙනකම් එකපරක් HID කිට් එකක් හයි කලා බයික් එකට.:yes:

    කාමරේ බිම ඉඳගෙන එකපාරක් ඉස්කෝලෙ වෙසක් කූඩුවකට ලයිට් සෙට් එකක් හද හද ඉඳලා එහෙම්මම බිම වැටිලා නින්ද ගිහින් තිබ්බා...:baffled:

    දැනුත් වැඩක් පටන් අරන් තියෙන්නේ කොහෙන් නවතීද දන්නෑ..:baffled:
    ඒ කියන්නේ අදත් නයිටක්...හොඳා හොඳා...කරගෙන යමන්....:yes::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කියන්නේ අදත් නයිටක්...හොඳා හොඳා...කරගෙන යමන්....:yes::cool:

    වැඩිය නයිට් බෑ කකුල බෙර කොටේ වගේ ඉදිමෙනවා...:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ උඹ නෙමෙයි නෙහ් ?

    http://www.divaina.com/2015/03/06/news27.html
    උදේ පාන්දර ම මළ පන්නන්න ඇවිත්....:angry:
    මම නෙවෙයි යකෝ......රයිෆල් එක නෑ දැන් ළග.......

    පොඩ්ඩාට ඉතාම හොද මිනිසෙකු වීමට භාග්‍ය ලැබේවා!!!!!:love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේ පාන්දර ම මළ පන්නන්න ඇවිත්....:angry:
    මම නෙවෙයි යකෝ......රයිෆල් එක නෑ දැන් ළග.......

    පොඩ්ඩාට ඉතාම හොද මිනිසෙකු වීමට භාග්‍ය ලැබේවා!!!!!:love:

    රිදිලා දූවගෙන ඇවිත් :P හෙඩින් එක දැක්ක ගමන් බොක බරක් හැදුනා උඹද කියලා ඇයි යකෝ හෝමාගම ඊට හපන් :rofl:...යාන්තන් මුරකාරයෙක්...:baffled:

    අකුරු කියෙව්වා උදේම...කියවන්න සිහියක් නෑ කොල්ලා කැවිලි දිහා බැලිල්ල තමා :rofl: මට එපා උනා කියවන්න ට්‍රයි කරවල :baffled::P
     
    Status
    Not open for further replies.