WiFi Router නැතුව WiFi යමු

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ela ela.
    -Admin mode එකෙන් Computer එකට log වෙලා ඉන්න ඕනේ,

    mehema log wenne kohomada. kelinma pc eka on wenawane Pwr button press kalama ?
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    mamath oka try kara machan.... phone eken connect wenakota patta slow wenawa machan.... epa wenawa....:sorry::sorry: mage tinne windows phone and lap dell i5 ekak....:yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mamath oka try kara machan.... phone eken connect wenakota patta slow wenawa machan.... epa wenawa....:sorry::sorry: mage tinne windows phone and lap dell i5 ekak....:yes::yes::yes:

    android වල එහෙම නෑ. මට full speed එනවා, toilet එකට ගිහින් දොර වැහුවමත් (ඒක තියෙන්නේ ගෙදර කෙළවරේමයි).
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ela good post :cool:

    Connectify eken wenneth me scene ekama neda machan ???

    ඒකේ මට මතක හැටියට ad hoc network එකක් හදන්නේ. :yes:
    මේක ad hoc නෙවෙයි infrastructure. ad hoc ,infrastructure කියන්නේ මොකක්ද කියල මම පැහැදිලි කරලා ඇති article එකේම.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machn mage wifi ekata connect wela innwa nan eyawa block krnna widiyak nadda...

    password එක ලොකු එකක් දෙන්න.
    මේ වගේ

    EK450(*!@)(9DSKLKrokjjg%%*((2

    ආයි මලාට connect වෙන්න බෑ. :rofl:
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    Patta Macho.. :yes::yes::yes::yes:
    You must spread some Reputation around before giving it to Radioactive again.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Patta Macho.. :yes::yes::yes::yes:
    You must spread some Reputation around before giving it to Radioactive again.

    මචන්, පළවෙනි පොස්ට් එක quote කරන්න එපා, එතකොට thread එක දික් වෙනවා තවත්. :no:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එල මචෝ එහෙම ට්‍රයි කරන්නම්
    11.gif