EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාලෙක ඉඳන් මගේ ඔලුවේ තියෙන දෙයක්.
    චයිනා වලින් ඔය බුක් ශොප් වල තියෙන එක එක සුකුරුත්තන් පැන්සල්, මකන, කටර් වගේ දේවල් පට්ට අඩුවට බල්ක් පිටින් ගෙන්නලා මෙහේ බෙදන්න.....
    නැත්නම් වාහන වල එක එක මොඩිෆයි කරන්න ගන්න කෑලි ගෙන්නමු....
    නැත්නම් ගෙවල් ලස්සන කරන ගෑනු රැවටිලා ගන්න ඕනමන්ට්ස් වගේ දේවල්......

    මගේ හොඳම යාලුවෙක් ෆ්ලයිවුඩ් මැශින් ගෙන්නනවා ඌ නිතරම කියනවා යමු කියල.
    ඒත් මූලික වියදම ටිකක් වැඩියි. තනියම කරන්න බෑ. අපි දෙතුන් දෙනෙක් එකතුවුනොත් බැරි වෙන එකක් නෑ.......:yes:

    ඕනමන්ට්ස් ආණ්ඩ ඔය සුරුකුත්තම් අයිටම් නම් එල :yes: තනියම කරන එක ලේසි නෑ කන්ටේනර් 1ක් දාන්න 3න් දෙනෙක් වත් අඩුම ඕන බන්...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පටන් ගන්න ඕනේ තරිස් මොනවා හරිම........ මේ මාසේ පඩිය විතරක්ම බලාගෙන බෑ........ එදා මෙනේරි පැකට් එක ගන්න ගිහින් කිඹුලා අයියා එක්ක කතා කළා...... සැහෙන්න වටිනා කරුණු ටිකක් කිව්වා කරනවානම්........ අනිවා ට්‍රයි එකක් දෙනාවම තමා අමතර ගතමන්ට් එකක් හොයාගන්න..... :yes::yes:

    කිඹුලා කියන වගා කෙරිල්ල නම් ලේසි නෑ බන් :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙල්ලෝ හොයාගන්න අමාරුයි........ මිරිකන එකක් මේ අපිටම තමා මිරිකන්න වෙන්නේ........ :baffled:

    :lol::rofl: හිනස්සන්න එපා යකෝ :lol: මිනියව දාමු කොට ගවුමක් අන්දලා මිරිකන්න :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන් මොනා හරි අට මාගලක් ගෙන්නමුද ? :D

    ගෙන්වන බිස්නස් හරි නෑ......... රටේ සල්ලි යන්නේ පිටට....... ඊට වඩා දෙයක් කරන්න පුළුවන් මෙහෙන් යවලා එහෙන සල්ලි ගෙන්වාගන්න....... ක්‍රම සහ බිස්නස් ඇත ඕන තරම් අපි පොඩ්ඩක් හිතුවොත් & ක්‍රියේටිව් වුනොත්.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ සිරා කියන්නේ. චයිනා වලින් හරි බැන්කොක් වලින් හරි මොනව හරි අයිටම් ටිකක් ගෙනත් මෙහේ අයිලන්ඩ් වයිඩ් බෙදන්න බලමුකෝ කට්ටියම එකතුවෙලා.
    මොන ෆීල්ඩ් එකද හොඳ කියල කතා කරල විසඳගමු.:rolleyes:

    ඔය වැඩේ මමනම් අනුමත නොකරමි......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕනමන්ට්ස් ආණ්ඩ ඔය සුරුකුත්තම් අයිටම් නම් එල :yes: තනියම කරන එක ලේසි නෑ කන්ටේනර් 1ක් දාන්න 3න් දෙනෙක් වත් අඩුම ඕන බන්...
    කරමු බන්. උඹ දන්නවනේද ඕව මෙහෙ හාබර් එකෙන් ක්ලියර් කරගන්න විදියවල්...
    එක පෙට්ටියක් කරගන්න පුලුවන් නම් හොඳටම ඇති එක පාරකට.
    ඔය වගේ ඕනමන්ට්ස් වලට අමතර වාහන ගන්න ඕනි නෑ. අපේ තියෙන ඒවගෙන්ම ඩිලිවරි පාර දාන්න පුලුවනි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙන්වන බිස්නස් හරි නෑ......... රටේ සල්ලි යන්නේ පිටට....... ඊට වඩා දෙයක් කරන්න පුළුවන් මෙහෙන් යවලා එහෙන සල්ලි ගෙන්වාගන්න....... ක්‍රම සහ බිස්නස් ඇත ඕන තරම් අපි පොඩ්ඩක් හිතුවොත් & ක්‍රියේටිව් වුනොත්.......

    මේකනේ බන් ක්‍රියේටිව් දේවල් කොච්චර කරත් වැඩක් නෑ පර්මනන්ට් බයර්ස් ලා නැතුව ...අතරමැදියෝ නැතුව කරන්න ඕන එක්ස්පෝර්ට් කරනවානම් .. ගෙන්නන දේවල් වලට නම් බයර්ස් ලා ඉන්නවා .. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චයිනා තමා ඉතින් ඉම්පෝර්ට් කරනවානම් :D

    කරන බිස්නස් කතා කිරිල්ලක් මෙතන නැතුව අර ගෘප් එකේ කලොත් මොකෝ........ :rolleyes: නැතිනම් අපි ඔක්කොම ප්ලෑන් කරලා ගේමට බහිද්දී මේක බලාගෙන ඉන්න කුම්භාණ්ඩයෙක් වැඩේ පටන් අරගෙනත් ඉඳීවි අපිට කලින්.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෙල්ලෝ හොයාගන්න අමාරුයි........ මිරිකන එකක් මේ අපිටම තමා මිරිකන්න වෙන්නේ........ :baffled:
    :baffled:
    :lol::rofl: හිනස්සන්න එපා යකෝ :lol: මිනියව දාමු කොට ගවුමක් අන්දලා මිරිකන්න :baffled:
    :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කරමු බන්. උඹ දන්නවනේද ඕව මෙහෙ හාබර් එකෙන් ක්ලියර් කරගන්න විදියවල්...
    එක පෙට්ටියක් කරගන්න පුලුවන් නම් හොඳටම ඇති එක පාරකට.
    ඔය වගේ ඕනමන්ට්ස් වලට අමතර වාහන ගන්න ඕනි නෑ. අපේ තියෙන ඒවගෙන්ම ඩිලිවරි පාර දාන්න පුලුවනි.

    මම ක්ලියරින් මෙතඩ් නම් දන්නේ නෑ ..අපේ දෙවෙනි මලයා නම් ඕවා දන්නවා ඌ කරන්නෙත් ඕකමයි :yes: ඌ නම් ගොඩ .. ගෙන්නන බඩු නම් විකුනන්න පුළුවන් මට ලොවෙත් 50%ක් විතර :D ඉතුරුව තමා ඩිලිවරි කරවන්න ඕන :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙන්වන බිස්නස් හරි නෑ......... රටේ සල්ලි යන්නේ පිටට....... ඊට වඩා දෙයක් කරන්න පුළුවන් මෙහෙන් යවලා එහෙන සල්ලි ගෙන්වාගන්න....... ක්‍රම සහ බිස්නස් ඇත ඕන තරම් අපි පොඩ්ඩක් හිතුවොත් & ක්‍රියේටිව් වුනොත්.......
    ඉස්සෙල්ල සල්ලි ටිකක් හොයාගෙන ඉන්න ඕනි බන් එක්ස්පෝර්ට් කරන වැඩේට බහින්න.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කරන බිස්නස් කතා කිරිල්ලක් මෙතන නැතුව අර ගෘප් එකේ කලොත් මොකෝ........ :rolleyes: නැතිනම් අපි ඔක්කොම ප්ලෑන් කරලා ගේමට බහිද්දී මේක බලාගෙන ඉන්න කුම්භාණ්ඩයෙක් වැඩේ පටන් අරගෙනත් ඉඳීවි අපිට කලින්.......
    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කරන බිස්නස් කතා කිරිල්ලක් මෙතන නැතුව අර ගෘප් එකේ කලොත් මොකෝ........ :rolleyes: නැතිනම් අපි ඔක්කොම ප්ලෑන් කරලා ගේමට බහිද්දී මේක බලාගෙන ඉන්න කුම්භාණ්ඩයෙක් වැඩේ පටන් අරගෙනත් ඉඳීවි අපිට කලින්.......

    :rofl::rofl: හරි හරි අපි හම්බ වෙලාම කථා කරමු මේ ගැන ... මම මේ ජොබෙන් අයින් වෙනවා 31 ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::rofl: හිනස්සන්න එපා යකෝ :lol: මිනියව දාමු කොට ගවුමක් අන්දලා මිරිකන්න :baffled:

    එන එන එවුන් ඉල්ලයි මෙහෙම...... " මෙහ්හ් අයියේ මට ෆුල් මසාජ් එකකට අර ළඟ පිකප් කොට මොඩ්ල් කෙලි පොඩ්ඩ දෙන්නකෝ" කියලා..... :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කරමු බන්. උඹ දන්නවනේද ඕව මෙහෙ හාබර් එකෙන් ක්ලියර් කරගන්න විදියවල්...
    එක පෙට්ටියක් කරගන්න පුලුවන් නම් හොඳටම ඇති එක පාරකට.
    ඔය වගේ ඕනමන්ට්ස් වලට අමතර වාහන ගන්න ඕනි නෑ. අපේ තියෙන ඒවගෙන්ම ඩිලිවරි පාර දාන්න පුලුවනි.

    ක්ලියරින් කරනවානම් මටද බැකප් කල හැක....... :yes::yes:
     
    Status
    Not open for further replies.