මම ක්ලියරින් මෙතඩ් නම් දන්නේ නෑ ..අපේ දෙවෙනි මලයා නම් ඕවා දන්නවා ඌ කරන්නෙත් ඕකමයිඌ නම් ගොඩ .. ගෙන්නන බඩු නම් විකුනන්න පුළුවන් මට ලොවෙත් 50%ක් විතර
ඉතුරුව තමා ඩිලිවරි කරවන්න ඕන
![]()

ඩිලිවරි කරන්න කඩෙන් කඩේට යන්න ඕනි නෑ. මෙහේ ඩිලිවරි කරන උන් කීපදෙනෙක්ගේ කන්ටෑක් තියෙනවා මට. සෑහෙන කොටසක් තොග පිටින් උන්ට දෙන්න පුලුවන් වෙයි.

ඉතුරුව තමා ඩිලිවරි කරවන්න ඕන 



මට දැක්ක ගමන් කියන්න පුළුවන් බුවා ගැන
මම කිඹුලට ඕක කිව්වේ නෑ
යුරෝපියන් කන්ට්‍රි වල බයර් කෙනෙක් ඉන්නවනම් වැඩේ ගොඩ දාත හැකි... වැව්වට වැඩක් නෑ කන්ටැක්ස් නැතුව බන් 


