EK Married Club-13

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ක්ලියරින් මෙතඩ් නම් දන්නේ නෑ ..අපේ දෙවෙනි මලයා නම් ඕවා දන්නවා ඌ කරන්නෙත් ඕකමයි :yes: ඌ නම් ගොඩ .. ගෙන්නන බඩු නම් විකුනන්න පුළුවන් මට ලොවෙත් 50%ක් විතර :D ඉතුරුව තමා ඩිලිවරි කරවන්න ඕන :yes:
    :cool:
    ඩිලිවරි කරන්න කඩෙන් කඩේට යන්න ඕනි නෑ. මෙහේ ඩිලිවරි කරන උන් කීපදෙනෙක්ගේ කන්ටෑක් තියෙනවා මට. සෑහෙන කොටසක් තොග පිටින් උන්ට දෙන්න පුලුවන් වෙයි.:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl: හරි හරි අපි හම්බ වෙලාම කථා කරමු මේ ගැන ... මම මේ ජොබෙන් අයින් වෙනවා 31 ;)
    හරි. මොකුත්ම නැත්නම් උඹ කරපන්. අපි සයිඩ් සපෝට් එක සමග පොඩියට හරි ප්‍රාග්දනය සපයන්න බලන්නම්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එන එන එවුන් ඉල්ලයි මෙහෙම...... " මෙහ්හ් අයියේ මට ෆුල් මසාජ් එකකට අර ළඟ පිකප් කොට මොඩ්ල් කෙලි පොඩ්ඩ දෙන්නකෝ" කියලා..... :rofl::rofl::rofl:
    :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකනේ බන් ක්‍රියේටිව් දේවල් කොච්චර කරත් වැඩක් නෑ පර්මනන්ට් බයර්ස් ලා නැතුව ...අතරමැදියෝ නැතුව කරන්න ඕන එක්ස්පෝර්ට් කරනවානම් .. ගෙන්නන දේවල් වලට නම් බයර්ස් ලා ඉන්නවා .. :D

    එහේ ඩිරෙක්ට් කස්ටමර්ස් ලා හොයාගන්න එකනම් ඉතින් කට්ට කන්න වෙන වැඩක් තමා.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටනං වගා කිරිල්ල ආස හිතුනා එදා කිඹුලා දුන්නු ලෙක්චර් එකේ හැටියට....... සිරාවටම...... :yes::yes:

    මේකයි බන් වැඩේ හොඳයි 50-50 තමයි චාන්ස් එක ..අනික් එක ඔය කියන ටෙක්නිකල් උදවිය ගැන විශ්වාස කරන්න බෑ මොකද ගුරු මුෂ්ටිය තියන් තමා ඔය අයගේ වැඩ අත්දැකීමෙන් කියන්නේ :yes::D කිඹුලව ෂුවර් 1000% බට් ඒ පොරව නම් නෝට් ෂුවර් :baffled: මට දැක්ක ගමන් කියන්න පුළුවන් බුවා ගැන :oo: මම කිඹුලට ඕක කිව්වේ නෑ :no: යුරෝපියන් කන්ට්‍රි වල බයර් කෙනෙක් ඉන්නවනම් වැඩේ ගොඩ දාත හැකි... වැව්වට වැඩක් නෑ කන්ටැක්ස් නැතුව බන් :oo: ලෝකල් මාකට් එකේ හරි ට්‍රස්ටඩ් බයර් කෙනෙක් ඉන්න ඕන අඩු ගානේ ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිස්නස් කතා මෙතන එපා කරුණාකර.....
    ස්කයිප් ගෘෘප් එකක් හදල ඇඩ් කරපල්ලා හැමෝම.......

    චයින බඩු වැඩේ රිස්කි දැන්. යහපාලනෙන් කෙළවෙන්න පුළවුන් ටැක්ස් නිසා.
    ඉතිරි ඒවා මෙතන බෑ. වෙන තැනක සෙට් වෙමු.

    සෙට් වීමක් අනාගතයේ ඇති බව නැවත මතක් කරමි!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ස්විෆ්ට් එකක් හෝ චවලට් හෝ ශවලට් එකක් ඕනෑකර තිබේ

    :rofl::rofl: විවා එක දුන් බව ආරංචි විය... ෆෝන් ඕෆ් කරගනිල්ලා ඔක්කොම :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බිස්නස් කතා මෙතන එපා කරුණාකර.....
    ස්කයිප් ගෘෘප් එකක් හදල ඇඩ් කරපල්ලා හැමෝම.......

    චයින බඩු වැඩේ රිස්කි දැන්. යහපාලනෙන් කෙළවෙන්න පුළවුන් ටැක්ස් නිසා.
    ඉතිරි ඒවා මෙතන බෑ. වෙන තැනක සෙට් වෙමු.

    සෙට් වීමක් අනාගතයේ ඇති බව නැවත මතක් කරමි!

    සිරාවටම මේ දැන් කිම්බුලෝ කෝල් කොන්ෆරන්ස් පොජ්ජක්වත් සෙට් වෙමුද කියා හිතුනා :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකයි බන් වැඩේ හොඳයි 50-50 තමයි චාන්ස් එක ..අනික් එක ඔය කියන ටෙක්නිකල් උදවිය ගැන විශ්වාස කරන්න බෑ මොකද ගුරු මුෂ්ටිය තියන් තමා ඔය අයගේ වැඩ අත්දැකීමෙන් කියන්නේ :yes::D කිඹුලව ෂුවර් 1000% බට් ඒ පොරව නම් නෝට් ෂුවර් :baffled: මට දැක්ක ගමන් කියන්න පුළුවන් බුවා ගැන :oo: මම කිඹුලට ඕක කිව්වේ නෑ :no: යුරෝපියන් කන්ට්‍රි වල බයර් කෙනෙක් ඉන්නවනම් වැඩේ ගොඩ දාත හැකි... වැව්වට වැඩක් නෑ කන්ටැක්ස් නැතුව බන් :oo: ලෝකල් මාකට් එකේ හරි ට්‍රස්ටඩ් බයර් කෙනෙක් ඉන්න ඕන අඩු ගානේ ..
    පොරව 100000% ෂුවර් බව සළකන්න.
    මම එහෙම උන් නැතුව වෙන උන් එක්ක වැඩ වලට අත නොගසමි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ස්විෆ්ට් එකක් හෝ චවලට් හෝ ශවලට් එකක් ඕනෑකර තිබේ
    දැක්කෙත් නෑ, ඇහුනෙත් නෑ, දන්නෙත් නෑ......:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම මේ දැන් කිම්බුලෝ කෝල් කොන්ෆරන්ස් පොජ්ජක්වත් සෙට් වෙමුද කියා හිතුනා :D
    දැන් ම බැරිය.
    මම යමි- ස්කූල් සර්විස්.
    කෝල් කන්ෆරන්ස් එකක්ට වෙලාවක් සහ දවසක් කියපල්ලා.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩබ්ලිව්. ටී. එෆ්..........! :eek::shocked:

    සිරාවටමද........? :oo:

    ඔව් බන් මේ හුයන්න මට නම් තවත් බෑ :oo: නිකන් ලේ පුච්ච ගන්න බෑ තවත් :sorry:
     
    Status
    Not open for further replies.