ජුදාස්.....?? ඒ මොකාද ඕයි....?? නම නම් අහලා පුරුදුයි..... මොකාද දන්නේ නෑ ඒ උනාට.......
![]()
එකට කාල අපිට ඇරපු එකා

ජුදාස්.....?? ඒ මොකාද ඕයි....?? නම නම් අහලා පුරුදුයි..... මොකාද දන්නේ නෑ ඒ උනාට.......
![]()

කෙල්ලෝ හොයාගන්න අමාරුයි........ මිරිකන එකක් මේ අපිටම තමා මිරිකන්න වෙන්නේ........![]()
තව පොඩ්ඩෙන් හිනා ගිහිල්ලා බිබී හිටපු වතුර එක ඩිස්ප්ලේ එකේ........

කිඹුලා කියන වගා කෙරිල්ල නම් ලේසි නෑ බන්![]()
පර්චස් 40ක ඉඩමක් තියේ........ අපිට ඔය වැඩ බැරි උනාට.... මොකෝ කියන්නේ...... වැඩට මිනිස්සු දාලා පස පෙරලලා බලමුද.....?? 
![]()
අද චූටි එකාටයි ලොකු එකාටයි සෙල්ලම් කරන්න නංගි බබෙක් ගේන්නලු යන්නේ.......
![]()
![]()
දැන් අමතයි රෙදි කරට අරන් මට
![]()

ඒ උනාට සෑරෙන් සෑරේ පොඩ්ඩක් ඈගට වෑටෙන්න ඕනේ , නෑත්නම් හොදනෑඉතින් ඈල්කොහොල් නෑ කියලා මොකෝ අවුල....... ඔය ඉන්නේ හොඳට උඹ.....

හිනස්සන්න එපා යකෝ
මිනියව දාමු කොට ගවුමක් අන්දලා මිරිකන්න
![]()
හෆොයි....... 
පර්චස් 40ක ඉඩමක් තියේ........ අපිට ඔය වැඩ බැරි උනාට.... මොකෝ කියන්නේ...... වැඩට මිනිස්සු දාලා පස පෙරලලා බලමුද.....??
![]()
අනේ මන්ද ඔව්ව 
කරමු බන්. උඹ දන්නවනේද ඕව මෙහෙ හාබර් එකෙන් ක්ලියර් කරගන්න විදියවල්...
එක පෙට්ටියක් කරගන්න පුලුවන් නම් හොඳටම ඇති එක පාරකට.
ඔය වගේ ඕනමන්ට්ස් වලට අමතර වාහන ගන්න ඕනි නෑ. අපේ තියෙන ඒවගෙන්ම ඩිලිවරි පාර දාන්න පුලුවනි.
DX එක තියේ........ 28051/= ක්ම ලීසින් ගෙවලා ආවේ........ 
කරන බිස්නස් කතා කිරිල්ලක් මෙතන නැතුව අර ගෘප් එකේ කලොත් මොකෝ........නැතිනම් අපි ඔක්කොම ප්ලෑන් කරලා ගේමට බහිද්දී මේක බලාගෙන ඉන්න කුම්භාණ්ඩයෙක් වැඩේ පටන් අරගෙනත් ඉඳීවි අපිට කලින්.......
අම්මේ ඔව්...... මේකට රිංගන බහුබූතයෝ ටික........ 
හරි හරි අපි හම්බ වෙලාම කථා කරමු මේ ගැන ... මම මේ ජොබෙන් අයින් වෙනවා 31
![]()
මේ කලින් පාර ශොප් එක දීලා පස්සේ හීල්ලුවා වගේ වැඩ නම් කරන්න එපා.......

හීනියට දුමකුත් එක්ක![]()
ලාවට හිතුනොත් උගුරක් අදිනවා අවුරුද්දකට එක පාරක් වගේ එතනින් එහා නැතෝ 


දුම් නම් නෑ මචන්ලාවට හිතුනොත් උගුරක් අදිනවා අවුරුද්දකට එක පාරක් වගේ එතනින් එහා නැතෝ
![]()

අම්මේ ඔව්...... මේකට රිංගන බහුබූතයෝ ටික........
![]()
තව සමහරු කට්ටියව වඩම්මවනවා රිද්දන්න
අනේ සංසාරේ ... 