EK Married Club-13

Status
Not open for further replies.
කියල වැඩක් නෑ ඕයි... හත්මුතු පරම්පරාවේ උන්ම රිංගනවා මේකට :P තව සමහරු කට්ටියව වඩම්මවනවා රිද්දන්න :rofl: අනේ සංසාරේ ... :sorry:
අපි නොදන්නවා උනාට සෑහෙන දෙනෙක් බලනවා මේ ත්‍රෙඩ් එක:baffled:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි නොදන්නවා උනාට සෑහෙන දෙනෙක් බලනවා මේ ත්‍රෙඩ් එක:baffled:

    බලනවා..හොරෙන් බලනවා...වඩම්මවනවා...දක්කනවා...ෆේක් බස්සනවා...ගෑනු ෆේක් වලින් එනවා ... එකී නොකී ඒවා මේවා ඔක්කොම කරනවා ... ස්කයිප් යනවා කුචු කුචු ගානවා .. උන් දන්නේ නෑ ඒවා ආපිට අපිට ආරංචි වෙනවා කියල :rofl:
     
    යකෝ එච්චර දේවලුත් වෙනවද?:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no::no:
    අම්මෝ කවදාවත් නෑ. මම දැක්කානේ කැන්සර් හොස්පිටල් එකේ.. :D

    :yes: හම්මෝ මතක් කරන්න එපා කැන්සර් හොස්පිටල් එක :sorry: දැක්කම වනගත වෙන්න හිතෙන්නේ .. කිසිම ආත්මෙක ඒ අයට එහෙම දෙයක් නොවේවා කියල පතනවා බන් :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: හම්මෝ මතක් කරන්න එපා කැන්සර් හොස්පිටල් එක :sorry: දැක්කම වනගත වෙන්න හිතෙන්නේ .. කිසිම ආත්මෙක ඒ අයට එහෙම දෙයක් නොවේවා කියල පතනවා බන් :sorry:

    මාර්තු 26 තාත්තා නැති වෙලා අවුරුදු 02යි. හොස්පිටල් එක එහා පැත්තේ පන්සලක් තියෙනවා. ඒකේ ඉන්නවා යන්න එන්න බැරුව ලේසර් ත්‍රීට්මන්ට් ගන්න ආපු ගොඩක් අය. එතනට කෑම හදන් ගිහිල්ල දෙන්න හිතන් ඉන්නේ... :yes:
     
    Status
    Not open for further replies.