යකෝ හොද නෑ ඔහොම, අද හවස යමින් ගමන් බියර් කෑන් එකක්වත් ඈන්න පල![]()
සංජියා බොන්නේ නෑ එක ෂුවර්

යකෝ හොද නෑ ඔහොම, අද හවස යමින් ගමන් බියර් කෑන් එකක්වත් ඈන්න පල![]()

බොහොම සන්තෝශයිමාමිලා..උදේට කෑවා දැන්...
![]()


Apitama thama ithin waradune...![]()
බොහොම සන්තෝශයි
එහෙනම් ඔන්න ඔහෙන් වාඩි වෙලා සුපුරුදු රාජකාරිය පටාන් ගනින්![]()

ඒකනෙ කියන්නෙE wunata manussayek wunama poddak bonna oone..![]()

ඔය කිව්වේ අර හස්ත ව්‍යායාම ගැන වෙන්ටෑ මයේ හිතේ.....![]()




පිස්සුද, ඩොකියුමෙන්ට්‍රි ගෑන
මූ කියන්නෙ එහෙමනේ

මහා රජ ගැමුණු බලන්නත් ඕන ...නවගමු යන්නත් ඕන
මුලින් නවගමු යන්න...... එනගමන් ෆිල්ම් එක බලන්න....... නවගමුවේ පුජා වට්ටි එහෙම හදාගන්න තැනක් දන්නවද....? මම හොඳට අඳුනන දන්නා තැනක් තියෙනවා ඕනෙනම් සෙට් කරලා දෙන්නම්......
හවස එපෑ දේවාලේ යන්න දවල් වරුවේ බෑනේ ...කොහෙද තැන ? එතනම තියෙනවනේ බන් පූජා වට්ටි හදන තැන් ?
කෝ මේ වයර් මාමාත් නෑ ...චමාලිත් නෑ![]()
