EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කියල වැඩක් නෑ ඕයි... හත්මුතු පරම්පරාවේ උන්ම රිංගනවා මේකට :P තව සමහරු කට්ටියව වඩම්මවනවා රිද්දන්න :rofl: අනේ සංසාරේ ... :sorry:

    Meka nam matath meter...:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාර්තු 26 තාත්තා නැති වෙලා අවුරුදු 02යි. හොස්පිටල් එක එහා පැත්තේ පන්සලක් තියෙනවා. ඒකේ ඉන්නවා යන්න එන්න බැරුව ලේසර් ත්‍රීට්මන්ට් ගන්න ආපු ගොඩක් අය. එතනට කෑම හදන් ගිහිල්ල දෙන්න හිතන් ඉන්නේ... :yes:

    අෆ්ෆා අවුරුද්දක් ගිය ඉක්මන :sorry: මම අහල තියෙනවා ඔතන ගැන :sorry: ඒ හාමුදුරුවෝ ඒ අයට සරණක් වෙනවලු
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාර්තු 26 තාත්තා නැති වෙලා අවුරුදු 02යි. හොස්පිටල් එක එහා පැත්තේ පන්සලක් තියෙනවා. ඒකේ ඉන්නවා යන්න එන්න බැරුව ලේසර් ත්‍රීට්මන්ට් ගන්න ආපු ගොඩක් අය. එතනට කෑම හදන් ගිහිල්ල දෙන්න හිතන් ඉන්නේ... :yes:

    හොඳ වැඩක් බං........ සතියේ දවසක් නේද...... සති අන්තේ දවසක නම් සහභාගී වෙන්න එන්න තිබුනා...... එත් කමක් නෑ මොනවහරි වෙන්න ඕනේ නම් කියහන්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ හොද නෑ ඔහොම, අද හවස යමින් ගමන් බියර් කෑන් එකක්වත් ඈන්න පල:P

    චාහ්හ්....... අපි ඔව්වට නෑ පුටා.......... අනික බියර් බිලා බඩ පුම්බගන්නද බං....... දැනටත් බඩ ටිකක් වැඩියි...... මෙහෙම ගියොත් මාත් බඩා මාමි වගේ වෙයිද කියලා බයයි......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    චාහ්හ්....... අපි ඔව්වට නෑ පුටා.......... අනික බියර් බිලා බඩ පුම්බගන්නද බං....... දැනටත් බඩ ටිකක් වැඩියි...... මෙහෙම ගියොත් මාත් බඩා මාමි වගේ වෙයිද කියලා බයයි......

    E wunata manussayek wunama poddak bonna oone..:yes::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Tube light eka kawda kiyala comment ekenma penawa....:lol::lol:

    මෙහ්හ් අලියෝ කොල්ලුපිටියේ අබාන්ස් එකේ විතරද අරවා තියෙන්නේ...... රේඩියෝ එකේ කියන්නේ ටිකට්ස් වලට අර ෆෝන් නම්බරේට කතා කරන්න කියල විතරනේ...... :eek:
     
    Status
    Not open for further replies.