මම යනවා යන්න මූ කාල ඉවර උනාම එන්නම්![]()
මයිත්රී වේවා..... තුන සෙට් වේවා.......

මම යනවා යන්න මූ කාල ඉවර උනාම එන්නම්![]()
මයිත්රී වේවා..... තුන සෙට් වේවා.......

වැඩිම වුනොත් තව විනාඩි දෙකෙන් ඉවර කරයි........![]()
දැන් දවල්ට කෑමට යන්න හොදා වගේ...... 
නෑ බොල සිරාවට........ මේ ලගදි දවසක උනා...... අම්මෝ...... මතක් වෙද්දිත්........
![]()
වරෙං දෙන්නම්...
සඳුදට වරෙං
අවංකෙන්ම කිව්වේ..
අම්මපා කියහන්......... 
ලොල් කැතම සීන් එක ඒක.මර බයේ වගේ හිටියේ දෙන්නා![]()
බ්රේක් නැති..... ලයිට් පොල් ගස් වල වදින බයික් එකක.... ලයිසනුත් නැතුව මහ රෑ ආවහම...... 
මගුල.... දෙයියන්ට තමා කියන්න ඕනා තාප්පේ ගහලා දෙන්න කියලා......
![]()

මයිත්රී වේවා..... තුන සෙට් වේවා.......![]()
මයිත්රීහ් වේවාහ්..... තුනහ් සෙට් වේවාහ්....... 

ඒ සිතලට වෙන්නැති බං.......
අනේ මන්දා බං...... එපා උනා එදා නම්...... බෙහෙතක් වත් නෑ නේ ඕකට..... 
අම්මොහ් මෙ තිඩ් එකටහ් පොස්ට් එක්ක වැටෙන්නෙහ් යන වෙලා පට්ටමහ් ස්ලොව් නෙහ්![]()
නිකන්හ් හරි ජීටීහ් මාමහ් ට කම්ප්ලේන්හ් කරොත්හ් උඹහ් තමාහ් ඕන්හ්....... 
වැටක් ගහලා ශේප් කරගන්න බැරිද.....?![]()
බලන්න ඕනා....... කල්පනා කරේ අර එයාර්පෝට් දැලෙන් ගහන්න වැටක්.... 
ඉඩමෙන් බාගයක් විකුනලා දෑල ගහමු මාමේබලන්න ඕනා....... කල්පනා කරේ අර එයාර්පෝට් දැලෙන් ගහන්න වැටක්....
![]()
අනේ මන්දා බං...... එපා උනා එදා නම්...... බෙහෙතක් වත් නෑ නේ ඕකට.....
![]()
බලන්න ඕනා....... කල්පනා කරේ අර එයාර්පෝට් දැලෙන් ගහන්න වැටක්....
![]()
නවගමු දිනපතා තේවාව උදේ 6 සිට 6.30 / උදේ 9 සිට 9.30 / හවස 6 සිට 6.30
![]()
