රෑට රෑට කකුලේ කෙන්ඩ පෙරලෙනවා බං..... මම හිතන්නේ ඈල්කොහොල් නැති නිසා තමා......
![]()

කර ගල ගගා එනවා අපි නොදනිම්ද.......??
![]()
ක්ලෝස් එකෙන් දුම් බොනවා කිව්වම මල පනිනවා බන්![]()
ඈයි අර අරූ..... ඔව් ඔව් ඌ තමා......
ඌ අමතකද....?? 

ඔය ඇල්කොහොල් නැති හින්දා නෙවෙයි....... වෙන ක්රියාවක් හින්දා........ එක නවත්තාපන්.......![]()


ඔන්න ෆෝම් උනා....![]()
අර ටියුබ් ලයිට් ටික හිටියනම් ඔය නමේ තේරුමත් එක්ක ජාතකෙම කියන්න වෙනවා 
මාර්තු 26 තාත්තා නැති වෙලා අවුරුදු 02යි. හොස්පිටල් එක එහා පැත්තේ පන්සලක් තියෙනවා. ඒකේ ඉන්නවා යන්න එන්න බැරුව ලේසර් ත්රීට්මන්ට් ගන්න ආපු ගොඩක් අය. එතනට කෑම හදන් ගිහිල්ල දෙන්න හිතන් ඉන්නේ...![]()
කාලය යන ඉක්මන....... හීනයක් වගේ නේ...... 
නිකමට කරලා බලන්න හිතයි මට......
ඉඩම වටේ තාප්ප කෑල්ල ගහගන්න බාසෙක් හොයනවා මේ දවස් ටිකේ......
![]()

තමුසෙට මගේ රස්සාව ඕනෙද?
එලනේ..... හැමදාම පැස්ටා විත් චීස් කන්න පුලුවන් රස්සාවක්නේ ඕක...... එන්නම්....... 
පීනනකොටත් ඔහොම වෙනවා..
රෑට පීනන එක නවත්තාපං...![]()
එලනේ..... හැමදාම පැස්ටා විත් චීස් කන්න පුලුවන් රස්සාවක්නේ ඕක...... එන්නම්.......
![]()

උඹේ වෙලාව හොඳයිඅර ටියුබ් ලයිට් ටික හිටියනම් ඔය නමේ තේරුමත් එක්ක ජාතකෙම කියන්න වෙනවා
![]()


මම යනවා යන්න මූ කාල ඉවර උනාම එන්නම්![]()
