අපොයි ඔව් බන්. මම මගේ ෂොප් එක දැම්මේ 2001. දැන් තව ෂොප් 3ක් තියනවා ඒ වටේ. ආදායමක් නැතුව කොහොම කරනවද කියල හිතාගන්න බැහැ
ඕක තමයි ඉතින් තත්වේ..
අපොයි ඔව් බන්. මම මගේ ෂොප් එක දැම්මේ 2001. දැන් තව ෂොප් 3ක් තියනවා ඒ වටේ. ආදායමක් නැතුව කොහොම කරනවද කියල හිතාගන්න බැහැ
ඔන්න මේකත් ඉතින් මගේ අතිජාත හිත මිත්ර නිසාන් කොම්පැනියෙන් ගහපු වන් ඇන්ඩ් ඔන්ලි හැඩකාර, දඟකාර, මල වදකාර වැනට් එක ගැනමයි..
ඔන්න මේකත් ඉතින් මගේ අතිජාත හිත මිත්ර නිසාන් කොම්පැනියෙන් ගහපු වන් ඇන්ඩ් ඔන්ලි හැඩකාර, දඟකාර, මල වදකාර වැනට් එක ගැනමයි..
වැනට් එක ගැන තව කටු කතා එමටයි මිතුරනේ...
මට නම් ඉතිං මම ම හෝදගන්න එක තමයි හරියන්නේ. මම දවස් 2 කට 3 කට සැරයක් විතර කාර් එක හෝදනවා. ඉදල හිටල යට හෝදන්න විතරයි හෝදන තැනකට දාන්නේ.
පොඩිකාලේ ඉදලා වාහන කටු වලට මූන දීලා තිබුනට මේක තමයි මම තනියම කාපු පළවෙනි කට්ට.
මේ කට්ට මට දුන්නේ නිසාන් බී11 කාර් එකක්. මේ කට්ට දුන්නට අපරාදේ කියන්න බෑ මේ කාර් එක වෙන කට්ටක් නම් දීල නෑ.
පෙට්රල් ටැංකියේ ලීක් වලට තාවකාලිකව,අඩු වියදමෙන් කරන්න පුළුවන් තවත් හොද ප්රතිකර්මයක් තමයි ටැංකියේ ලීක් එක තියෙන සිදුර ගාව සන්ලයිට් වගේ සබන් කැටයක් තදින් අතුල්ලන එක. එතකොට සබන් නිසා අර සිදුර වැහිලා යනවා. මේක ඉතිං තාවකාලික පිලියමක්. අනික ඉතිං ඕනි වෙලාවකට සබන් පොත්තක් හොයාගන්න බැරි වෙන්නේ නෑනේ ගමේ ගොඩේ උනත් ඕනිම තැනක.
පෙට්රල් වලට සබන් දියවෙන්නෙ නැද්ද මචෝ..
මේ කට්ටත් වාහන උණ සනීප කරගන්න ගත්ත Proton car එකේ මචංලා හරිය...
2012 වගේ මට මතකවිදිහට...
හදිස්සියකට ඉතින් කපන්න වෙනවා බන් මොනවා කරන්නද
පවර් ස්ටීරින් වාහන ස්ටාර්ට් නොකර හරවන්න දඟලන්න එපා කියල අහල තිබුනට එහෙම කරාම මොකද වෙන්නෙ කියල දැනගත්තෙ අදයි...
අද උදේ වරුව එලකිරියට ... හවස් වරුව වෙනත් වැඩකට.. අද අපිට
![]()

ඔන්න මේකත් ඉතින් මගේ අතිජාත හිත මිත්ර නිසාන් කොම්පැනියෙන් ගහපු වන් ඇන්ඩ් ඔන්ලි හැඩකාර, දඟකාර, මල වදකාර වැනට් එක ගැනමයි..
හදිස්සියකට ඉතින් කපන්න වෙනවා බන් මොනවා කරන්නද

stearing wheel ඒක කැපුවට වෙන වෙන ඒව්වා කපන්න හදිස්සි වෙන්න ඒපානැතුව නැතුව... කපන්න ඕන උනාම ඉතින් කපන්නම එපැයි![]()

stearing wheel ඒක කැපුවට වෙන වෙන ඒව්වා කපන්න හදිස්සි වෙන්න ඒපා![]()
ඒහේනම් දැන් ආදරෙන් පරිස්සමට බලාගන්න ඒපැයිමං නං හදිස්සියට කපල ඔයිල් සීල් හිටං ගිහිං තීන්නෙ

තැන්ක්ස් මචං කට්ටක් දැම්මට..... ඒකෙනුත් ඉගෙන ගන්න පුළුවන් හදිස්සියෙ ඔහොම වැඩක් උනොත් මොනාද කරන ඕන කියල

ඒක නම් එහෙම තමයි. තමන්ට කියලා ප්රධාන පාරක ඉඩමක් දැනට තියනව නම් ඕන්න වැඩේ ටිකක් වත් ෂේප්. පෙත්සං සීන් එකත් හෙන අව්ලක් තමයි බං. මම දන්න පොරක් වාහන පේන්ට් කරන්න ටිකක් හොද මට්ටමට ගැරජ් එකක් දැම්මා. වැඩි කාලයක් ගියේ නෑ අහල පහල ඉන්න එව්න් පෙත්සං ගහලා ඌට ඒක වහන්න වුනා. ඊටපස්සේ ඌ මැදපෙරදිග රටකට ගිහින් දැන් යංතං ආයි ටිකක් ගොඩ ඇවිල්ලා එතන බිල්ඩින් එකක් ගහනවා රෙන්ට් එකට දෙන්න කියලා.