වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අපොයි ඔව් බන්. මම මගේ ෂොප් එක දැම්මේ 2001. දැන් තව ෂොප් 3ක් තියනවා ඒ වටේ. ආදායමක් නැතුව කොහොම කරනවද කියල හිතාගන්න බැහැ

    ඕක තමයි ඉතින් තත්වේ.. :rolleyes:
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඔන්න මේකත් ඉතින් මගේ අතිජාත හිත මිත්‍ර නිසාන් කොම්පැනියෙන් ගහපු වන් ඇන්ඩ් ඔන්ලි හැඩකාර, දඟකාර, මල වදකාර වැනට් එක ගැනමයි..

    වෙනදා වගේම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියන, ඒ වගේම හොද රහ පොස්ට් එකක් යාලුවා.
    රෙප් දුන්නා.

    හැබැයි මට පොඩි ප්‍රශ්නයකුත් ආවා. සිලිකන් ගම් සාමානයෙන් ගාපු ගමන්ම,වෙලෙන්නත් කලින් වතුරට අහුඋනා කියලා(ඇල් වතුර) මොකුත් වෙන්නේ නෑ. හැබැයි සවිවෙලා,හොදට වේලිලා තිබුනත් සිලිකන් ගම් උණු වතුර වැටුන ගමන් ගැලවෙනවා. ඉතිං එතකොට ඔය රේඩියේටර් එකේ වතුර රත් උන ගමන් ගම් ටික ගැලවිලා ආයේ ලීක්‌ උනේ නැද්ද?
     
    Last edited:

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඔන්න මේකත් ඉතින් මගේ අතිජාත හිත මිත්‍ර නිසාන් කොම්පැනියෙන් ගහපු වන් ඇන්ඩ් ඔන්ලි හැඩකාර, දඟකාර, මල වදකාර වැනට් එක ගැනමයි..

    වැනට් එක ගැන තව කටු කතා එමටයි මිතුරනේ...

    අප වෙනුවෙන් තවත් කට්ටක් ගෙන ආ පොල් අයියාට අපගේ ප්‍රණාමය.. :D
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    මට නම් ඉතිං මම ම හෝදගන්න එක තමයි හරියන්නේ. මම දවස් 2 කට 3 කට සැරයක් විතර කාර් එක හෝදනවා. ඉදල හිටල යට හෝදන්න විතරයි හෝදන තැනකට දාන්නේ.

    මාත් කල්පනා කරේ වැක්යුම් ක්ලිනර් එකක් ගන්න. එතකොට නං වාහනේ ඇතුල ගෙදරදීම ක්ලින් කර ගත්තහැකි. හොද වැකුම් ක්ලිනර් එකක් කියක් විතර වෙයිද දන්නෑ. ලොකුම එකක් ඕනි නෑ, පොඩි එකක් තිබුන නං ඇතිනේ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පොඩිකාලේ ඉදලා වාහන කටු වලට මූන දීලා තිබුනට මේක තමයි මම තනියම කාපු පළවෙනි කට්ට.
    මේ කට්ට මට දුන්නේ නිසාන් බී11 කාර් එකක්. මේ කට්ට දුන්නට අපරාදේ කියන්න බෑ මේ කාර් එක වෙන කට්ටක් නම් දීල නෑ. :love:

    තැන්ක්ස් මචං කට්ටක් දැම්මට..... ඒකෙනුත් ඉගෙන ගන්න පුළුවන් හදිස්සියෙ ඔහොම වැඩක් උනොත් මොනාද කරන ඕන කියල
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    පෙට්‍රල් ටැංකියේ ලීක්‌ වලට තාවකාලිකව,අඩු වියදමෙන් කරන්න පුළුවන් තවත් හොද ප්‍රතිකර්මයක් තමයි ටැංකියේ ලීක්‌ එක තියෙන සිදුර ගාව සන්ලයිට් වගේ සබන් කැටයක් තදින් අතුල්ලන එක. එතකොට සබන් නිසා අර සිදුර වැහිලා යනවා. මේක ඉතිං තාවකාලික පිලියමක්. අනික ඉතිං ඕනි වෙලාවකට සබන් පොත්තක් හොයාගන්න බැරි වෙන්නේ නෑනේ ගමේ ගොඩේ උනත් ඕනිම තැනක.


    පෙට්‍රල් වලට සබන් දියවෙන්නෙ නැද්ද මචෝ..
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    පෙට්‍රල් වලට සබන් දියවෙන්නෙ නැද්ද මචෝ..

    මේක තාවකාලික පිලියමක්. මම හිතන්නේ තෙල් වල සබන් දියවීමේ වේගය වතුර වලට වඩා අඩුයි.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ කට්ටත් වාහන උණ සනීප කරගන්න ගත්ත Proton car එකේ මචංලා හරිය...:baffled:

    2012 වගේ මට මතකවිදිහට...


    පවර් ස්ටීරින් වාහන ස්ටාර්ට් නොකර හරවන්න දඟලන්න එපා කියල අහල තිබුනට එහෙම කරාම මොකද වෙන්නෙ කියල දැනගත්තෙ අදයි...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    පවර් ස්ටීරින් වාහන ස්ටාර්ට් නොකර හරවන්න දඟලන්න එපා කියල අහල තිබුනට එහෙම කරාම මොකද වෙන්නෙ කියල දැනගත්තෙ අදයි...
    හදිස්සියකට ඉතින් කපන්න වෙනවා බන් මොනවා කරන්නද
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද උදේ වරුව එලකිරියට ... හවස් වරුව වෙනත් වැඩකට.. අද අපිට :yes::yes::yes::yes:

    IMG_20150305_114626_zpsqhqze9r0.jpg


    වාහන හින්ද කටු කනව මදිවට හිම හින්ද කටු...
    ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි හිම හින්ද කාපු කටු කියල ත්‍රෙඩ් එකකුත් :rolleyes:

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න මේකත් ඉතින් මගේ අතිජාත හිත මිත්‍ර නිසාන් කොම්පැනියෙන් ගහපු වන් ඇන්ඩ් ඔන්ලි හැඩකාර, දඟකාර, මල වදකාර වැනට් එක ගැනමයි..



    එළ.... මිකැනිකල් කෝස් එකක් කරන්න හිතෙනව මේව කියවද්දි..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හදිස්සියකට ඉතින් කපන්න වෙනවා බන් මොනවා කරන්නද


    නැතුව නැතුව... කපන්න ඕන උනාම ඉතින් කපන්නම එපැයි :rolleyes::P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    stearing wheel ඒක කැපුවට වෙන වෙන ඒව්වා කපන්න හදිස්සි වෙන්න ඒපා :rofl:

    මං නං හදිස්සියට කපල ඔයිල් සීල් හිටං ගිහිං තීන්නෙ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    තැන්ක්ස් මචං කට්ටක් දැම්මට..... ඒකෙනුත් ඉගෙන ගන්න පුළුවන් හදිස්සියෙ ඔහොම වැඩක් උනොත් මොනාද කරන ඕන කියල

    :):)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඒක නම් එහෙම තමයි. තමන්ට කියලා ප්‍රධාන පාරක ඉඩමක් දැනට තියනව නම් ඕන්න වැඩේ ටිකක් වත් ෂේප්. පෙත්සං සීන් එකත් හෙන අව්ලක් තමයි බං. මම දන්න පොරක් වාහන පේන්ට් කරන්න ටිකක් හොද මට්ටමට ගැරජ් එකක් දැම්මා. වැඩි කාලයක් ගියේ නෑ අහල පහල ඉන්න එව්න් පෙත්සං ගහලා ඌට ඒක වහන්න වුනා. ඊටපස්සේ ඌ මැදපෙරදිග රටකට ගිහින් දැන් යංතං ආයි ටිකක් ගොඩ ඇවිල්ලා එතන බිල්ඩින් එකක් ගහනවා රෙන්ට් එකට දෙන්න කියලා.

    මම දන්න එකෙකුත් ගරාජ් එකක් දැම්ම ඉඩමක් කුලියට අරගෙන. ඒත් අල්ලපු ගෙදර එකා කරගෙන යන්න දුන්නෙම නැහැ බන්. ගරාජ් එක වහනකම්ම පෙස්සං ගැහුවා. අන්තිමේ අරු ගරාජ් එක වහල දැම්ම. මිනිහෙක් දියුනුවෙනවට හරිම අකමැතියි බන් අපේ මිනිස්සු. ඒ උනාට කට පුරා ජාති ආලය ඉවරයක් නැහැ.
     
    Status
    Not open for further replies.