EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ අවුලෙන්....... කියන්න බැරිනම් කමක් නෑ........ ඒත් අපෙන් මොනවහරි කෙරෙන්න ඕනේ නම් කියහන්...... :)

    :baffled: :dull: කියන්න බෑ....... විශේෂයෙන් මෙතන...... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D ඒත් කියන්නේ නෑ....... :no: තව එකෙකුත් ෆුල් ට්‍රයි කරා අහගන්න..... කිව්වේ නෑ :no:

    මම දන්නවා...:yes: කිඹුල් මාමේ.. වොඩ්ක එක කඩන්න ලැස්තිවෙමූ...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උතුම් මිනිස් ගුනෙන් සපිරි සොයුරාණ...
    අවැසි විටදි පිහිටට එන මිතුරාණ....
    සයුර සදිසි දැනුම බෙදන ඉසුරාණ...
    මිතුරන් අතර නුඹ සක්විති රජිඳාණ...

    ලැබුවාවූ උපන් දිනය පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වේවා!!!නිරෝගීබව,සතුට,සැනසීම,යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබ අනාගතයක් වේවා!!!දීර්ඝායුෂ ලැබේවා!!!

    සුබ සුබ උපන් දිනයක් වේවා කිඹුලයියේ..!!!:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...:(:(:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...:(:(:(

    hotuth enawa, ah thadi nande meka ganna

    hand-rubber-glove-37-2258606.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...:(:(:(

    ඔයා කව්ද?:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උතුම් මිනිස් ගුනෙන් සපිරි සොයුරාණ...
    අවැසි විටදි පිහිටට එන මිතුරාණ....
    සයුර සදිසි දැනුම බෙදන ඉසුරාණ...
    මිතුරන් අතර නුඹ සක්විති රජිඳාණ...

    ලැබුවාවූ උපන් දිනය පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වේවා!!!නිරෝගීබව,සතුට,සැනසීම,යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබ අනාගතයක් වේවා!!!දීර්ඝායුෂ ලැබේවා!!!

    සුබ සුබ උපන් දිනයක් වේවා කිඹුලයියේ..!!!:D
    තෑන්කූ වේවා මහැතැති හිතැති තට්ට කිකිළියේ!!!:love::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...:(:(:(

    මේ කව්ද?:eek:
    ඇමසියගේ ෆේක් එකක්වත්ද?:baffled:
     
    Status
    Not open for further replies.