මොකද යකෝ උදේ කෝල් කල වෙලේ උනේ.......![]()
පොඩ්ඩක් හිත අවුලෙන් බන් ඉන්නේ මේ ටිකේ........ 
මොකද යකෝ උදේ කෝල් කල වෙලේ උනේ.......![]()
පොඩ්ඩක් හිත අවුලෙන් බන් ඉන්නේ මේ ටිකේ........ 
පොඩ්ඩක් හිත අවුලෙන් බන් ඉන්නේ මේ ටිකේ........
![]()

මොකෝ අවුලෙන්....... කියන්න බැරිනම් කමක් නෑ........ ඒත් අපෙන් මොනවහරි කෙරෙන්න ඕනේ නම් කියහන්......![]()
කියන්න බෑ....... විශේෂයෙන් මෙතන...... 
![]()
කියන්න බෑ....... විශේෂයෙන් මෙතන......
![]()

වයර් මාමා මෙහේ.......!!![]()
කෝ මේ චමාලී......
![]()

හවස් දිහාවේ කෝල් එකක් දෙන්නං.......
ඒත් කියන්නේ නෑ.......
තව එකෙකුත් ෆුල් ට්රයි කරා අහගන්න..... කිව්වේ නෑ 
ඒත් කියන්නේ නෑ.......
තව එකෙකුත් ෆුල් ට්රයි කරා අහගන්න..... කිව්වේ නෑ
![]()
කිඹුල් මාමේ.. වොඩ්ක එක කඩන්න ලැස්තිවෙමූ...

කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...![]()
කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...![]()

තෑන්කූ වේවා මහැතැති හිතැති තට්ට කිකිළියේ!!!උතුම් මිනිස් ගුනෙන් සපිරි සොයුරාණ...
අවැසි විටදි පිහිටට එන මිතුරාණ....
සයුර සදිසි දැනුම බෙදන ඉසුරාණ...
මිතුරන් අතර නුඹ සක්විති රජිඳාණ...
ලැබුවාවූ උපන් දිනය පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වේවා!!!නිරෝගීබව,සතුට,සැනසීම,යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබ අනාගතයක් වේවා!!!දීර්ඝායුෂ ලැබේවා!!!
සුබ සුබ උපන් දිනයක් වේවා කිඹුලයියේ..!!!![]()

තෑන්කූ වේවා මහැතැති හිතැති තට්ට කිකිළියේ!!!![]()

පරන කතාවක් මතක්වුනා...
කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...![]()