අනේ මේ මගේ කට ... මම කොච්චර කල් ආවේ නැද්ද මේකට ? කෝ හෙව්වද ? අන්තිම මොහොතේ කෝල් කරේදවසක් ඇවිල්ල නැතුව බොරුවට නහයෙන් අඬනවා
![]()

අනේ මේ මගේ කට ... මම කොච්චර කල් ආවේ නැද්ද මේකට ? කෝ හෙව්වද ? අන්තිම මොහොතේ කෝල් කරේදවසක් ඇවිල්ල නැතුව බොරුවට නහයෙන් අඬනවා
![]()

ඕවා කියලා වැඩක් නෑ...තාම කට්ටියට තේරුනේ නෑ...
![]()

ඔය පැත්තේ ආවා බන්, අද පන්තිනේ. දැන් ගෙදර ආවේ.....දැන්ද නැගිට්ටේ ?![]()
ඉතින් නැන්දා කෙට්ටු උනාද ?![]()

ඔය පැත්තේ ආවා බන්, අද පන්තිනේ. දැන් ගෙදර ආවේ.....
මම හිතුවේ ඉවරයි කියල ...වාහනේද එන්නේ ? 
ඒක තමයි ප්රශ්නේ...කෙට්ටු වෙන්නේ නැහැනෙ මාමේ..![]()

දුක තමා 
අද ආවේ බස් එකේ...තාම තියෙනවද පන්ති ?මම හිතුවේ ඉවරයි කියල ...වාහනේද එන්නේ ?
![]()