EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනේ මේ මගේ කට ... මම කොච්චර කල් ආවේ නැද්ද මේකට ? කෝ හෙව්වද ? අන්තිම මොහොතේ කෝල් කරේ :growl: දවසක් ඇවිල්ල නැතුව බොරුවට නහයෙන් අඬනවා :rofl:

:P:rofl:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:yes:ඕවා කියලා වැඩක් නෑ...තාම කට්ටියට තේරුනේ නෑ...:rolleyes:
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිතාදර කිඹුලා අයියාට සුබ උපන්දිනයක් වේවා.....:cool::):)
    kimbula1.jpg
    පනහට ඔන්න මෙන්න.....:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය පැත්තේ ආවා බන්, අද පන්තිනේ. දැන් ගෙදර ආවේ.....

    තාම තියෙනවද පන්ති ? :D මම හිතුවේ ඉවරයි කියල ...වාහනේද එන්නේ ? :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි ප්‍රශ්නේ...කෙට්ටු වෙන්නේ නැහැනෙ මාමේ..:(

    දාර ගස් ලේසියෙන් ඇකිලෙන්නේ නෑ නැන්දේ :baffled::P දුක තමා :rofl:
     
    Status
    Not open for further replies.