EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    12.gif
    තෝ හිතුවද මම කතරගම දෙයෝයෝ වගේ ෆෝන් දෙක දෙක පාවිච්චි කරනවා කියල ? :frown: යකෝ මම වැඩට ගිහින් හිටියේ :frown::angry:

    :lol: රෙපාගේ ෆෝන් එකවත් තිබ්බේ නෑ කියලද මේ කියන්නේ....... :rofl: :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: රෙපාගේ ෆෝන් එකවත් තිබ්බේ නෑ කියලද මේ කියන්නේ....... :rofl: :P
    ආයේ කා කොටා ගන්න ද හදන්නේ රට්ටු හිනස්සවන්න????:angry::angry::angry:
    උඹල කතා කරලත් නැතත් මෙතන කොටන වචනේ දෙක කොටන්නේ බොක්කෙන් කියල මම දන්නවා
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සංවාදයකට තුඩු දෙන දෙයක් ලිව්වත් මේකේ අන් සංවාදයට නැත.....
    මේකෙ උන්ට ඉතිං සංවාස මිස මොන සංවාද ද????:dull::dull::dull:
    කිඹුලා අයියේ දන්නා කියන හොඳ හොටෙල්ස් මොනවද තියෙන්නේ මිගමු සයිඩ් එකේ....:rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ අයියේ ඒක නෙමේ අඳින්නේ...:no:
    එහෙනං නිරුවතින් ද?

    අපිට ඉන්විටේෂන් එක එයි මෙහෙම.

    the son of -------------------

    WAL ALIYA
    is marring the daughter of -------------------------

    KENERA
    in a nude fantasy.

    come naked to grace this event.!!!!


    :rofl::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා අයියේ දන්නා කියන හොඳ හොටෙල්ස් මොනවද තියෙන්නේ මිගමු සයිඩ් එකේ....:rolleyes::rolleyes:
    මීගමු සයිඩ් එකේ නම් නෑ බං!!:dull:
    මගේ කනෙක්ෂන් ඩවුන් සවුත් & ඊස්ටර්න් ප්‍රොවින්ස් එක්ක නේ බං!
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සංවාදයකට තුඩු දෙන දෙයක් ලිව්වත් මේකේ අන් සංවාදයට නැත.....
    මේකෙ උන්ට ඉතිං සංවාස මිස මොන සංවාද ද????:dull::dull::dull:
    කෝ කෝ මොකක්ද? මම දැක්කෙ නැහැ
    ඔව් ඇයි මොකද...:angry::angry:
    :rofl::rofl::Pසන්තෝසයි පුටේ
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙනං නිරුවතින් ද?

    අපිට ඉන්විටේෂන් එක එයි මෙහෙම.

    the son of -------------------

    WAL ALIYA
    is marring the daughter of -------------------------

    KENERA
    in a nude fantasy.

    come naked to grace this event.!!!!


    :rofl::rofl::rofl::rofl:

    නිරුවත තමා ඉතින් කොයි වෙලෙත්...:rolleyes::rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මීගමු සයිඩ් එකේ නම් නෑ බං!!:dull:
    මගේ කනෙක්ෂන් ඩවුන් සවුත් & ඊස්ටර්න් ප්‍රොවින්ස් එක්ක නේ බං!
    නෑ නෑ කනෙක්ෂන් නැති වුනාට කමක් නෑ...අහල තියෙන ගිහින් තියෙන හොඳ හොටෙල්ස්....:rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ නෑ කනෙක්ෂන් නැති වුනාට කමක් නෑ...අහල තියෙන ගිහින් තියෙන හොඳ හොටෙල්ස්....:rolleyes::rolleyes:
    මීගමුවෙ එකකට දෙකකට වඩා ගිහින් නෑ.....
    ඒ ගිහින් තියෙන්නෙත් හොද සිහියෙන් නෙවෙයි!!:dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම මේ දිනවල එලකිරියේ දකින අභාග්‍ය සම්පන්න ම දෙය නම් රැස්වීමට අද්දර සෙනග-මෙච්චර සෙනග--යකෝ 100ක් වත් නෑ ආදී වශයෙන් කෙරෙන අතිශය ජුගුප්සාජනක කතා බහයි.

    දෙපාර්ශවයෙන් ම පවතින තත්ත්වය විග්‍රහ කිරීමක් හෝ සබුද්ධික වන ආමන්ත්‍රණයක් ඇත්තේ ම නැත.:dull:

    යහපාලනයේ දින 50 පසුකර ඇති අතර, කියු බොහෝ දේ තවම කෙරී ගෙන යන තත්ත්වයක විනා කෙරී අවසන් - ප්‍රතිපල පෙන්වූ තත්ත්වයක නැත. දැන් පවතින දේශපාලන තත්ත්වය වඩා නරකයයි මම සිතමි. ඒ දේශපාලනමය ලෙස රට යම් මානසික අස්ථාවරත්වයක පැවතීමය.

    යහපාලනය පිළිබදව කතා කල බොහෝ දෙනා ගේ මුලික ම නිමිත්තක් වූයේ රටේ ආර්ථිකයට බරපතල ලෙස අවැඩදායක වන ගසා කෑම් නතර කොට ඒ කළ අය යුක්තිය ඉදිරියට ගෙන ඒමය. නමුත් දැන් ඔවුන් ම පවසන්නේ ඒවා ඉතා සූක්ෂ්මව කර ඇති නිසා එසේ වැරදකරුවන් යුක්තිය ඉදිරියට ගෙන ඒම උගහට බවය. එය එසේ නම් මැතිවරණයේ දී ඒ පිළීබදව පවසිය යුතුය. ජනතාව ඉතා දැඩ් බලාපොරොත්තු තබා සිටියේ හොරුන් සහ වංචාකාරයන් ට යුක්තිය ඉටුවේ යැයි කියා ය. නමුත් තාමත් හොරු, කොමිස් මරුවන්,පගා මරුවන්, දූෂකයන්, ආර්ථික ඝාතකයන්, කුඩ්ඩන් සහ එතනෝල් රජවරුන් නිදැල්ලේය. මේ යහපාලනය දැයි දැන් මිනිසුන් ගේ මනස් තුල කුකුසක් මතුවෙමින් ඇත.
    හිටපු ජනාධිපතිවරයා දේශපාලනයෙන් සදාසොත්ථි කිරීම මිස මේ රට නියම දේශපාලන දිශානතියට යොමු කිරීමේ සැලැස්මක් දැන් පෙනෙන්නට නැත. මතුව ඇති අළුත් ම තත්ත්වය ජාතික ආණ්ඩුවයි.

    ජාතික ආණ්ඩුව - අවශ්‍ය කාටද? මොකටද?

    ජාතික ආණ්ඩුවක් සදහා සූදානම් බව නිදහස් පක්ෂය නොබෝදා නිවේදනය කලේය. ජාතික ආණ්ඩුවක් සදන්නේ නම් එහි මුඛය පරමාර්ථය විය යුතුවන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කොට, ස්වාධින කොමිෂන් සභා බලගතු කොට, මේ පවතින කාලකන්නි ඡන්ද ක්‍රමය වෙනස් කොට රට නිවැරදි දේශපාලන දිශානතියකට යොමු කිරීමය. නමුත් නිදහස් පක්ෂය ජාතික ආණ්ඩු ගසන්නට යන්නේ ඒ සදහා නොවේ. තම සගයන් පවතින රජයට තල්ලුව දී රැක ගැනීමට, වැරදි කරුවන් සහ දූෂිතයන් ආරක්ෂා කොට ගැනීමට, මහින්ද රාජපක්ෂ කුජීත කිරීමට, සිය ඇමති රථ වාහන සහ බලය රැක ගැනීමට සහ කොටින් ම කියනවා නම් නැවත ඇමති ධුර දරමින් මේ රට කෑමටය.
    පවතින යහපාලන රජය දැන් එන්නේ කුමකට ද? පැවති අයථා යහ දුර්දාන්ත පාලනය පරාජ කිරීමට තීරණාත්මක වෙඩි මුරය තැබුනේ ගෞරවාර්හ මාදුළුවාවේ සෝභිත හිමියන් සහ ගෞරවාර්හ අතුරලියේ රතන ස්වාමින්වහන්සේ අතිනි. උන් වහන්සේ දෙනම වදාල දේ දැන් සිදුවන්නේ ද? උන්වහන්සේ දෙනමට ම මේ පවතින තත්ත්වය ගැන අතිශය දරුණු විවේචන පවතී. ඒවා ගැන කිසිදු කතාවක් හෝ ක්‍රියාවක් පවතින රජයෙන් ගන්නේ නැත. ෆයිසර් මුස්තාෆා අමාත්‍ය ධුරයෙන් ඉවත් විය. ප්‍රාමාණික වියතෙකු සහ බුද්ධිමතෙකු වන ආචාරය රාජීව විජේසිංහ ඇදුරුතුමා අමාතය පදවිය හැර ගියේ බලවත් චෝදනා එල්ලකරමිනි. නමුත් ඒවා ගැන කිසිදු කතාවක් හෝ හේතු දැක්වීමක් නැත. කොටින් ම දින සියය ගැන දැන් ආන්ඩුව ද මුණිවත රකින ලෙසක් පෙනේ.
    පවතින එජාප රජය ජාතික ආණ්ඩුවක් ගැන කියන්නේ ද බඩේ බිජු තබා ගෙනය. ඔවුන්ට වුවමනා තව කාලයක් මේ රජය පවත්වා ගැනීමය. ඒ නිදහස් පක්ෂය මහින්දට කෙළවන තුරුය. අනික අළුතින් ලැබුණු බලයේ රස බැලීමටය. දින සියයකින් තමන් කී දේ කළ නොහේ නම් ඒ බව අවංක රජයක් ලෙස ප්‍රසිද්ධියේ ම පැවසිය යුතුය. මාධ්‍ය නිදහස ගැන සිය ශ්‍රී මුඛයෙන් දෙසා වාදාල වර්තමාන ගරු අගමැතිතුමා ම පසුගිය දිනක මාධ්‍ය වලට දැඩි තර්ජනයක් කලේය. මේවා යහපාලනය වන්නේ දැයි අපිට දැන් ප්‍රශ්නයක් පවතී. කොටින් ම වෙන්නට යන්නේ කුමක්දැයි දන්නේ උඩ ඉන්නා දෙයියන් ම විතරය (ස්කර්වියා නොවේ-ඌ මොන *යියෙක් ද?)

    දින සියයේ දක්වා ඇති ලෙසට අප්‍රේල් 23 දින පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතුය. නමුත් ජාතික ආණ්ඩුවක් අටවා ගෙන නිදහස් පක්ෂය සහ එජාපය අර අදින්නේ සත්‍ය ලෙසට ම කුමක් සදහා ද?

    ඔවුන් ගේ අරමුණ වෙන කිසිදු දෙයක් නොව ජවිපෙ වෙත දැනටත් වැටී ඇති, වැටෙන සහ හැරෙන ඡන්ද ගොඩ මෙහාට පෙරලීමය. මේ අනුහුමේ ඡන්දයකට ගියොත් දෙපැත්තට ම කෙළවෙන බවත් ජවිපෙ දිනන බවත් මොවුන් දෙකොට්ඨාශය ම දනිති. එසේ වුවහොත් මේ පැත්තේ හොරුටත් ඒ පැත්තේ හොරුටත් කෙළවන බව දෙගොල්ලෝ ම දනිති. ජවිපෙ වෙත දැන් දැන් සයිබර් මඩ ප්‍රහාර එල්ලවන්නේත් මේ උපාය උපක්‍රම නිසාය.

    කොටින් ම කියනවා නම් මේ ධනේෂ්වර සහ සුළුධනේවර පක්ෂ දෙක එකට එක් වී ජාතික ආණ්ඩු මගුල් බත වළදන්නට අමුඩ ගසන්නේ කිසිදු හේතුවක් නිසා නොව තම පැවැත්ම සහ ජවිපෙ පරාජය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙනි.
    Well Said
    11.gif

    යූ ඇන් පී එක බොරදියේ මාලු බෑව වගේම තව දුරටත් බානව...මමත් හිතන්නෙ ඡන්දෙ පරක්කු කරන එක හොඳ දෙයක් නෙමේ.යූ ඇන් පී එක දන්නවා තාම ඡන්දෙකට ගිහින් දිනන්න තරම් ස්ථාවරත්වයක් නැහැ කියල.තාමත් මහින්ද භීතිකාවත් තියෙනව.ඒ වගේම කොහොම වුනත් ඡන්දෙ තව පරක්කු කරන එකෙන් වෙන තව දෙයක් තියෙනව මත ගැටුම් වලින් පිරුනු මේ ආණ්ඩුවත් කොයි වෙලේ හරි පුපුරනව :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ ඉන්න අය බැඳලද කියලා දැනගෙන කන්ෆර්ම් කරගෙනද මුලින්ම ඇතුලට ආවේ? :rolleyes:
    මැරීඩ් සර්ටිෆිකේට් එහෙම ඉස්කෑන් කොරවලා ..... :baffled:
     
    Status
    Not open for further replies.