එයා මට මැණිකක්...ඔයාට හතලිස් ඇඳිරිය..
![]()
වල් හිතමතක් වෙලා තියෙන්නේ මූට සුමනා අක්කව
නොදකින්
![]()
කට තිබ්බට නමවත් හරියට දන්නේ නෑ නුවර හැලපයා..
කොහෙද ඉතින්...ගම නුවරනේහ්..
![]()
මුන්ට පිස්සු නංගි![]()
කියලා වැඩක් නෑ...අපි මාසයක් කන සල්ලි...
manik, kalu gal, athulu siyalu gal walata suba heta dawasak

කට තිබ්බට නමවත් හරියට දන්නේ නෑ නුවර හැලපයා..
![]()

ඇයි ඔයාගේ ඇඟ කිලිපොලා යනවද නුවර කිවම ? ඔව් ඉතින් කිහිල්ලේ අස්සේ දාඩිය නැතිව , ෆුල් සැපෙන් ඉන්න , ලුණු බේරෙන නංගිට පින නැහැ
ගොඩේ භාෂාව අතාරින්නකෝ දැන්වත්

කලු ගල් උනත් මොකෝ යකෝ, කපල ඔපදමල ගන්න පුලුවන්.....manik, kalu gal, athulu siyalu gal walata suba heta dawasak

කට තිබ්බට නමවත් හරියට දන්නේ නෑ නුවර හැලපයා..
![]()

හැලැපේ දෙකට නමලා තිබ්බම අම්මපා මට ඔයාව සිහි වෙනවා , අර එකේ අන්තිමේටම පොල් කුඩුත් දැක්කම නිකන් මෙව්වා වෙලා යනවා![]()

???ඇයි ඔයාගේ ඇඟ කිලිපොලා යනවද නුවර කිවම ? ඔව් ඉතින් කිහිල්ලේ අස්සේ දාඩිය නැතිව , ෆුල් සැපෙන් ඉන්න , ලුණු බේරෙන නංගිට පින නැහැ

කලු ගල් උනත් මොකෝ යකෝ, කපල ඔපදමල ගන්න පුලුවන්.....![]()
ටෙන් වීල් හැන්ඩ්ල් කරපු උඹට ඔව්ව සුළු වැඩ නේද බන් ? 
මට ඔයා කියන හරුප තේරෙන්නේ නෑ..ගොඩේ භාෂාව අතාරින්නකෝ දැන්වත්
![]()
හැලැපේ දෙකට නමලා තිබ්බම අම්මපා මට ඔයාව සිහි වෙනවා , අර එකේ අන්තිමේටම පොල් කුඩුත් දැක්කම නිකන් මෙව්වා වෙලා යනවා![]()

හැලැපේ දෙකට නමලා තිබ්බම අම්මපා මට ඔයාව සිහි වෙනවා , අර එකේ අන්තිමේටම පොල් කුඩුත් දැක්කම නිකන් මෙව්වා වෙලා යනවා![]()

වෙහෙරක් ගිලපු උඹට අග්ගලාවක් කජ්ජක් ද ?ටෙන් වීල් හැන්ඩ්ල් කරපු උඹට ඔව්ව සුළු වැඩ නේද බන් ?
![]()

වෙහෙරක් ගිලපු උඹට අග්ගලාවක් කජ්ජක් ද ?ටෙන් වීල් හැන්ඩ්ල් කරපු උඹට ඔව්ව සුළු වැඩ නේද බන් ?
![]()

අපි අහින්සකයි....ඇයි ඔයාගේ ඇඟ කිලිපොලා යනවද නුවර කිවම ? ඔව් ඉතින් කිහිල්ලේ අස්සේ දාඩිය නැතිව , ෆුල් සැපෙන් ඉන්න , ලුණු බේරෙන නංගිට පින නැහැ
අෆ්ෆා අල්ට්රා පොෂ් බඩුවගේ ටෝක්ස් , පිහියෙන් බඩට ඇන්නොත් පිහිය හිරවෙනවා , කොහොල්ලා වලට නගා
අපි අහින්සකයි....