EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වල් හිත :P මතක් වෙලා තියෙන්නේ මූට සුමනා අක්කව :rofl: නොදකින් :oo:

:rofl:කට තිබ්බට නමවත් හරියට දන්නේ නෑ නුවර හැලපයා..:P
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl::rofl:කොහෙද ඉතින්...ගම නුවරනේහ්..:P

    ඇයි ඔයාගේ ඇඟ කිලිපොලා යනවද නුවර කිවම ? ඔව් ඉතින් කිහිල්ලේ අස්සේ දාඩිය නැතිව , ෆුල් සැපෙන් ඉන්න , ලුණු බේරෙන නංගිට පින නැහැ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl:කට තිබ්බට නමවත් හරියට දන්නේ නෑ නුවර හැලපයා..:P

    හැලැපේ දෙකට නමලා තිබ්බම අම්මපා මට ඔයාව සිහි වෙනවා , අර එකේ අන්තිමේටම පොල් කුඩුත් දැක්කම නිකන් මෙව්වා වෙලා යනවා :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි ඔයාගේ ඇඟ කිලිපොලා යනවද නුවර කිවම ? ඔව් ඉතින් කිහිල්ලේ අස්සේ දාඩිය නැතිව , ෆුල් සැපෙන් ඉන්න , ලුණු බේරෙන නංගිට පින නැහැ

    මට ඔයා කියන හරුප තේරෙන්නේ නෑ..:no:ගොඩේ භාෂාව අතාරින්නකෝ දැන්වත්:P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    විකියා කිතුල් බාල්දියත් එක්ක කිරි මුහුදට ජබුක් :rofl::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැලැපේ දෙකට නමලා තිබ්බම අම්මපා මට ඔයාව සිහි වෙනවා , අර එකේ අන්තිමේටම පොල් කුඩුත් දැක්කම නිකන් මෙව්වා වෙලා යනවා :P

    :confused::confused:???
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි ඔයාගේ ඇඟ කිලිපොලා යනවද නුවර කිවම ? ඔව් ඉතින් කිහිල්ලේ අස්සේ දාඩිය නැතිව , ෆුල් සැපෙන් ඉන්න , ලුණු බේරෙන නංගිට පින නැහැ
    :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කලු ගල් උනත් මොකෝ යකෝ, කපල ඔපදමල ගන්න පුලුවන්.....:rolleyes:

    වෙහෙරක් ගිලපු උඹට අග්ගලාවක් කජ්ජක් ද ? :P ටෙන් වීල් හැන්ඩ්ල් කරපු උඹට ඔව්ව සුළු වැඩ නේද බන් ? :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට ඔයා කියන හරුප තේරෙන්නේ නෑ..:no:ගොඩේ භාෂාව අතාරින්නකෝ දැන්වත්:P:rofl:

    අෆ්ෆා අල්ට්‍රා පොෂ් බඩුවගේ ටෝක්ස් , පිහියෙන් බඩට ඇන්නොත් පිහිය හිරවෙනවා , කොහොල්ලා වලට නගා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැලැපේ දෙකට නමලා තිබ්බම අම්මපා මට ඔයාව සිහි වෙනවා , අර එකේ අන්තිමේටම පොල් කුඩුත් දැක්කම නිකන් මෙව්වා වෙලා යනවා :P
    :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැලැපේ දෙකට නමලා තිබ්බම අම්මපා මට ඔයාව සිහි වෙනවා , අර එකේ අන්තිමේටම පොල් කුඩුත් දැක්කම නිකන් මෙව්වා වෙලා යනවා :P

    තොගේ කට නම් :angry::angry::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වෙහෙරක් ගිලපු උඹට අග්ගලාවක් කජ්ජක් ද ? :P ටෙන් වීල් හැන්ඩ්ල් කරපු උඹට ඔව්ව සුළු වැඩ නේද බන් ? :rofl:

    :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙහෙරක් ගිලපු උඹට අග්ගලාවක් කජ්ජක් ද ? :P ටෙන් වීල් හැන්ඩ්ල් කරපු උඹට ඔව්ව සුළු වැඩ නේද බන් ? :rofl:
    :no::no:අපි අහින්සකයි....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ඔයාගේ ඇඟ කිලිපොලා යනවද නුවර කිවම ? ඔව් ඉතින් කිහිල්ලේ අස්සේ දාඩිය නැතිව , ෆුල් සැපෙන් ඉන්න , ලුණු බේරෙන නංගිට පින නැහැ

    අෆ්ෆා අල්ට්‍රා පොෂ් බඩුවගේ ටෝක්ස් , පිහියෙන් බඩට ඇන්නොත් පිහිය හිරවෙනවා , කොහොල්ලා වලට නගා

    surprised-smiley-emoticon.gif

    images
     
    Status
    Not open for further replies.