EK Married Club-13

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    surprised-smiley-emoticon.gif

    images
    අශ්මී දැනට වැටුන ලොකුම ලිඳ......:lol::lol::P
    රෙදි නෑ යකෝ.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතනින් යන එක හොඳයි වගේ...මොලේ අප්සෙට් කෙනෙක් ඉන්නවා...:yes:good night thari ayiya and mini..:D

    ගුඩ් නයිට් SD :D මූ කියන එව්වා ගණන් ගන්න එපා ...ඌ එහෙම තමයි :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවන්කවම මට එයා කියන දේ තේරෙන්නේ නෑ..:no:

    හොඳ වෙලාවට :dull: නැත්තන් අපිට වහ කන්නයි වෙන්නේ :baffled: ඕවයේ තේරුම හොයන්නත් එපා :no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අෆ්ෆා අල්ට්‍රා පොෂ් බඩුවගේ ටෝක්ස් , පිහියෙන් බඩට ඇන්නොත් පිහිය හිරවෙනවා , කොහොල්ලා වලට නගා

    සොරි නගා , කොහොල්ලා වලට නෙවෙයි ජැක්වල ග්ලූ එකට :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට කලන්තේ වගේ ඕයි :baffled:

    අල්ට්‍රා පොෂ්?මට වෙන්නැති කියන්න ඇත්තේ...මම ගැන දන්න අය දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා..මට පොෂ් වෙන්න කිසිම උවමනාවක් නෑ...මම කියන ඒවා නිසා මම ගැන ඔයාලා මොනවා හිතනවද මම දන්නේ නෑ...හැම දෙයක්ම ඔයාලා එක්ක කියන්නේ ඔයාලා හැබෑ ජීවිතේ යාලුවන්ටත් වඩා ගොඩක් ක්ලෝස් නිසයි...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගුඩ් නයිට් SD :D මූ කියන එව්වා ගණන් ගන්න එපා ...ඌ එහෙම තමයි :dull:

    මොනා කරන්නත් මට එයා කියන ඒවා තේරෙන්නේ නෑ..අහගන්න කෙනෙකුත් නෑ..:no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අල්ට්‍රා පොෂ්?මට වෙන්නැති කියන්න ඇත්තේ...මම ගැන දන්න අය දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා..මට පොෂ් වෙන්න කිසිම උවමනාවක් නෑ...මම කියන ඒවා නිසා මම ගැන ඔයාලා මොනවා හිතනවද මම දන්නේ නෑ...හැම දෙයක්ම ඔයාලා එක්ක කියන්නේ ඔයාලා හැබෑ ජීවිතේ යාලුවන්ටත් වඩා ගොඩක් ක්ලෝස් නිසයි...

    අනේ නැන්දේ මම මොකුත් කිව්වේ නෑනේ :no: ඇයි දෙයියෝ මගේ එව්වා කෝට් කරන්නේ ? :dull: :(

    :yes: බි කූල් නංගි !! :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අල්ට්‍රා පොෂ්?මට වෙන්නැති කියන්න ඇත්තේ...මම ගැන දන්න අය දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා..මට පොෂ් වෙන්න කිසිම උවමනාවක් නෑ...මම කියන ඒවා නිසා මම ගැන ඔයාලා මොනවා හිතනවද මම දන්නේ නෑ...හැම දෙයක්ම ඔයාලා එක්ක කියන්නේ ඔයාලා හැබෑ ජීවිතේ යාලුවන්ටත් වඩා ගොඩක් ක්ලෝස් නිසයි...

    ඔන්න ඉතින් ඔයා හිරිඔතප් බිදුණු නැති ගානට අඩනවා , එනිවේ ගුඩ් නයිට් , වැඩිය හිතන්න එපා :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අල්ට්‍රා පොෂ්?මට වෙන්නැති කියන්න ඇත්තේ...මම ගැන දන්න අය දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා..මට පොෂ් වෙන්න කිසිම උවමනාවක් නෑ...මම කියන ඒවා නිසා මම ගැන ඔයාලා මොනවා හිතනවද මම දන්නේ නෑ...හැම දෙයක්ම ඔයාලා එක්ක කියන්නේ ඔයාලා හැබෑ ජීවිතේ යාලුවන්ටත් වඩා ගොඩක් ක්ලෝස් නිසයි...
    මේ නිකන් පැටලෙන්නේ නැතිව නිදියන්න යනවා හොඳයි.....:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොඳ වෙලාවට :dull: නැත්තන් අපිට වහ කන්නයි වෙන්නේ :baffled: ඕවයේ තේරුම හොයන්නත් එපා :no:
    :dull:
    වෙලාවට....:yes::rolleyes:
    :dull:
    සොරි නගා , කොහොල්ලා වලට නෙවෙයි ජැක්වල ග්ලූ එකට :dull:

    මේ මම ඔයා එක්කත් අනිත් අය එක්ක වගේම විහිලු කරන්නේ හරිද..හිත රිදෙන දෙයක් කියවුනානන් සමාවෙන්න...හිතලා නෙමෙයි කිව්වේ..:)
     
    Status
    Not open for further replies.