good night thari ayiya and mini..
අශ්මී දැනට වැටුන ලොකුම ලිඳ......
රෙදි නෑ යකෝ.....

අශ්මී දැනට වැටුන ලොකුම ලිඳ......
රෙදි නෑ යකෝ.....

මෙතනින් යන එක හොඳයි වගේ...මොලේ අප්සෙට් කෙනෙක් ඉන්නවා...good night thari ayiya and mini..
![]()
මූ කියන එව්වා ගණන් ගන්න එපා ...ඌ එහෙම තමයි 
අවන්කවම මට එයා කියන දේ තේරෙන්නේ නෑ..![]()
නැත්තන් අපිට වහ කන්නයි වෙන්නේ
ඕවයේ තේරුම හොයන්නත් එපා 
අෆ්ෆා අල්ට්රා පොෂ් බඩුවගේ ටෝක්ස් , පිහියෙන් බඩට ඇන්නොත් පිහිය හිරවෙනවා , කොහොල්ලා වලට නගා

හොඳ වෙලාවටනැත්තන් අපිට වහ කන්නයි වෙන්නේ
ඕවයේ තේරුම හොයන්නත් එපා
![]()

මට කලන්තේ වගේ ඕයි![]()
ගුඩ් නයිට් SDමූ කියන එව්වා ගණන් ගන්න එපා ...ඌ එහෙම තමයි
![]()

අල්ට්රා පොෂ්?මට වෙන්නැති කියන්න ඇත්තේ...මම ගැන දන්න අය දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා..මට පොෂ් වෙන්න කිසිම උවමනාවක් නෑ...මම කියන ඒවා නිසා මම ගැන ඔයාලා මොනවා හිතනවද මම දන්නේ නෑ...හැම දෙයක්ම ඔයාලා එක්ක කියන්නේ ඔයාලා හැබෑ ජීවිතේ යාලුවන්ටත් වඩා ගොඩක් ක්ලෝස් නිසයි...
ඇයි දෙයියෝ මගේ එව්වා කෝට් කරන්නේ ?

බි කූල් නංගි !! 
අල්ට්රා පොෂ්?මට වෙන්නැති කියන්න ඇත්තේ...මම ගැන දන්න අය දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා..මට පොෂ් වෙන්න කිසිම උවමනාවක් නෑ...මම කියන ඒවා නිසා මම ගැන ඔයාලා මොනවා හිතනවද මම දන්නේ නෑ...හැම දෙයක්ම ඔයාලා එක්ක කියන්නේ ඔයාලා හැබෑ ජීවිතේ යාලුවන්ටත් වඩා ගොඩක් ක්ලෝස් නිසයි...

මේ නිකන් පැටලෙන්නේ නැතිව නිදියන්න යනවා හොඳයි.....අල්ට්රා පොෂ්?මට වෙන්නැති කියන්න ඇත්තේ...මම ගැන දන්න අය දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා..මට පොෂ් වෙන්න කිසිම උවමනාවක් නෑ...මම කියන ඒවා නිසා මම ගැන ඔයාලා මොනවා හිතනවද මම දන්නේ නෑ...හැම දෙයක්ම ඔයාලා එක්ක කියන්නේ ඔයාලා හැබෑ ජීවිතේ යාලුවන්ටත් වඩා ගොඩක් ක්ලෝස් නිසයි...

හොඳ වෙලාවටනැත්තන් අපිට වහ කන්නයි වෙන්නේ
ඕවයේ තේරුම හොයන්නත් එපා
![]()

වෙලාවට....![]()

සොරි නගා , කොහොල්ලා වලට නෙවෙයි ජැක්වල ග්ලූ එකට![]()