ow bnSalli thamai dan hamadetama nodakin sasaneth iwarai

ow bn
ape gedara pirithak thibba bn.
hamuduru 15 namak maruven maruvata vadama karala pirith deshana kala.
ita passe davase daneta vademmevvama,nayaka hamuduruvo kivvane eka namakata 1000 gane denna kiyala
ithn 15000k dunna.pirikara valata amatharava bn e gana illuve.
dan hamuduruvanta pirithakata vadammavannath salli gevanna one![]()

පන්සල් තියෙන්නේ මගුල් කරන්නෙ මෙනෙයි බන්. මිනිසුන්ට බුදුදහම ගැන මෙනෙහි කරන්න. ගැමොම කරන හරයක් නැති රැලිවලට යන්න එපා, ඊට පස්සේ උබලම තමයි කැගහන්නේ.
ආගම කියන්නේ අදික ලාබ ලබන ව්යාපාටයක් බන්. මිනිස්සුම තමයි සොබන වැඩ කරන්න ගිහින් ස්වමින් වහන් සෙලා මේ තත් වයට පත් කරලා තියෙන්නේ. කිතුනුවන් පල්ලියේ විවාහ වන නිසා අපේ උනුත් එක අනුකරනය කරනව.අංගුලිමාල;18007430 said:බැඳීම් නැති කරන්න කියපු තැන දැන් බැඳීම් ඇති කරනවා. හාමුදුරුවොන්ටත් ආගම අමතකයි.
අංගුලිමාල;18006113 said:ඔව් පුළුවන්.
හාමුදුරුවෝ කිව්වා තව ටික දවසකින් හනිමූන් එකට බුදු ගේ උනත් දෙන්නං කියල. එළාගන්න සිවුරකුත් දෙනවා කිව්වා.![]()

✿Mitzi✿;18007698 said:හීල් දානය, පිරිත් දේශනයක් ඇතුලුව සියලු වතාවත් එක්ක හරිම චාම් උත්සවයක් කරන්න මම හිතුවෙ.