වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඩොක්ටර් කෙනෙක්ට එක පාරක් වැරදුනොත් මැරෙන්නේ බොහෝ විට එක ලෙඩයි. . . ඒ උනාට වාහනයක් හදන ටෙක්නීෂියන් කෙනෙක්ට වැරදුනොත් කීයක් මැරෙයිද කියන්න බෑ. . අපි මජන් ගාගෙන ඉන්න නිසා මිනිස්සු අපිව ගණන් නොගත්තට ඩොක්ටර් කෙනෙක් හා සමාන වගකීමක් අපිටත් තියෙනවා. . අපි රටේ සම-හරක් බාස්ලා, ටෙක්නීෂියන්ලා, සහ ඉංජිනේරුවන් (එයාලා එහෙමයි කියන්නේ) නිසා මේ ෆීල්ඩ් එක බල්ලට ගිහින් තියෙන්නේ. . .

    එල කිරි සහෝදරයා...... අන්න කතාව... උඹේ කටේ මසුරන් දාන්න වටිනවා... මේකට උඹට මම rep වලින් දමල ගනනවා ගහනවාමයි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙට මට වැඩ බන් සැරටම නැත්තම් මගේ chevyයේ රව්මක් දාලා යන්න ඒන්න තිබුනා පොට් ඒකට අලුත් ඒවා ටික බලාගන්න

    මගෙත් යාලුවෙක් එනවා කිව්ව බං වැඩ වගේකට.. ඒකයි මමත් මේ යන එක ශුවර් නැතුව ඉන්නේ... උඹ කොහෙද ඉන්නේ..?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගෙත් යාලුවෙක් එනවා කිව්ව බං වැඩ වගේකට.. ඒකයි මමත් මේ යන එක ශුවර් නැතුව ඉන්නේ... උඹ කොහෙද ඉන්නේ..?
    10 කණුවේ
    ගියොත් අනිවාරෙන් පොටො ටිකක් ගනින් හොදේ :yes::D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඩොක්ටර් කෙනෙක්ට එක පාරක් වැරදුනොත් මැරෙන්නේ බොහෝ විට එක ලෙඩයි. . . ඒ උනාට වාහනයක් හදන ටෙක්නීෂියන් කෙනෙක්ට වැරදුනොත් කීයක් මැරෙයිද කියන්න බෑ. . අපි මජන් ගාගෙන ඉන්න නිසා මිනිස්සු අපිව ගණන් නොගත්තට ඩොක්ටර් කෙනෙක් හා සමාන වගකීමක් අපිටත් තියෙනවා. . අපි රටේ සම-හරක් බාස්ලා, ටෙක්නීෂියන්ලා, සහ ඉංජිනේරුවන් (එයාලා එහෙමයි කියන්නේ) නිසා මේ ෆීල්ඩ් එක බල්ලට ගිහින් තියෙන්නේ. . .

    oka uba kiynna one na machan.:yes::yes:

    mage ayya doc kenek.uma kiwwa oya kathawa.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මජං ගාගෙන හිටියත් හරියට වැඩ කරන එකාට රෙස්පෙක්ට් එක තියෙනවා මචං... මම වැඩ කරවගන්න බාසා එහෙම පොරක්... ලංකාවේ නම් වාහන ඉංජිනේරුවෝ නෑ මම දන්න තරමින්...

    ඉංජිනේරුවො ඉන්නවා.. 99% ක් ම නමට විතරක්.. වැඩ :no::no::no::no:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    DSC_0056%20Medium_zpsqwt2rolx.jpg

    DSC_0055%20Medium_zpsa4cdk6wc.jpg

    DSC_0052%20Medium_zpsfxdctoog.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙන්න අපේ රටේ ඔටෝමොබයිල් ඉංජිනේරුවෝන්ගේ (එයාලා එහෙමයි කියන්නේ) වැඩ... නම කියන්න බැරියෝ... පව් නේ. . .

    මේ තියෙන්නේ නිසාන් නවාරා එකක පිටිපස්සේ ඩිෆරන්ශලේ පීනියන් එකක්.. ඇඹරිලා පතුරු ගිහින් තියෙන විදිය පේනවනේ. . UK Spec නවාරා එකේ එන්නේ Limited Slip Differential එකක්. . අර කිව්ව ඉංජිනේරු ඔටුවා මේ වාහනේ සර්විස් කරන්න අරන් ගිය වෙලාවේ කස්ටර්මර්ට දාලා දීල තියෙන්නේ නෝමල් ඩිප් එකට දාන 80W 90 ඔයිල් . . බිල රු. 85,000යි. . අන්තිමට කස්ටමර් වාහනේ අරන් ආවේ පටවගෙන. . රට වටේ කෝල් කරලා අන්තිමට පුළුවන් තරන් අඩුවට හෙන ගේමක් දීලා ඩිප් එකක් හොයලා දාලා දුන්න වාහනේට. . ඒත් ඉතින් අපේ බිලත් රු. 1.95 ක් උනා.. ඩිප් එකක සාමාන්‍ය මිල රු. 2.50ක් විතර. . .
    DSC_0010%20Small_zps59iozmbc.jpg

    DSC_0011%20Small_zps49q230ki.jpg

    DSC_0013%20Small_zpsbef9rhez.jpg

    මේ තියෙන්නේ අලුතෙන් දාපු ඩිප් එක. . LSD ඔයිල් දාලා ඔක්කොම කරලා හදලා දුන්න. .
    DSC_0018%20Small_zpskshi9mjo.jpg

    වාහනයක් ගරාජ් එකකට දානකොට දෙපාරක් හිතලා දාපල්ලා කොල්ලනේ (සහ මාමිලා, සහ අංකල්ලා )...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න අපේ රටේ ඔටෝමොබයිල් ඉංජිනේරුවෝන්ගේ (එයාලා එහෙමයි කියන්නේ) වැඩ... නම කියන්න බැරියෝ... පව් නේ. . .

    අයිතිකාරයා පව් බං... ඒත් ඉතිං කවුද දන්නේ ලොකුවට ඉන්න උන් ඔහොම දේවල් කරයි කියලා.. අපි හිතන්නේ උන් වැඩකාරයෝ කියලනේ... ඕක නම් මචං කරුමේ තමයි... ඔයිල් එක වෙනස් වුනහම ඔච්චර ඩැමේජ් එකක් වෙනවා කියලා අදයි දැනගත්තේ... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මගේ මාර්ච් එක ලෙඩක් දෙන්න වගේ ට්‍ර්යි කරනවා... කන්දක් අදිනකොට රේස් කරාට වාහනේ එක තැන... නිකන් යනකොට නම් කොහොමද දන්නේ නෑ.. ලොකු ලෝඩ් එකක් දාලා ගියේ නෑ... අද කන්දකදි 3 වීල් එකත් ඔවර්ටේක් කරගන්න බැරුව ගියා... :dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙන්න අපේ රටේ ඔටෝමොබයිල් ඉංජිනේරුවෝන්ගේ (එයාලා එහෙමයි කියන්නේ) වැඩ... නම කියන්න බැරියෝ... පව් නේ. . .

    මේ තියෙන්නේ නිසාන් නවාරා එකක පිටිපස්සේ ඩිෆරන්ශලේ පීනියන් එකක්..

    mokadda machan me gadget eka mokdda meken wenne? adamai dakke :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙන්න අපේ රටේ ඔටෝමොබයිල් ඉංජිනේරුවෝන්ගේ (එයාලා එහෙමයි කියන්නේ) වැඩ... නම කියන්න බැරියෝ... පව් නේ. . .

    මේ තියෙන්නේ නිසාන් නවාරා එකක පිටිපස්සේ ඩිෆරන්ශලේ පීනියන් එකක්.. ඇඹරිලා පතුරු ගිහින් තියෙන විදිය පේනවනේ. . UK Spec නවාරා එකේ එන්නේ Limited Slip Differential එකක්. . අර කිව්ව ඉංජිනේරු ඔටුවා මේ වාහනේ සර්විස් කරන්න අරන් ගිය වෙලාවේ කස්ටර්මර්ට දාලා දීල තියෙන්නේ නෝමල් ඩිප් එකට දාන 80W 90 ඔයිල් . . බිල රු. 85,000යි. . අන්තිමට කස්ටමර් වාහනේ අරන් ආවේ පටවගෙන. . රට වටේ කෝල් කරලා අන්තිමට පුළුවන් තරන් අඩුවට හෙන ගේමක් දීලා ඩිප් එකක් හොයලා දාලා දුන්න වාහනේට. . ඒත් ඉතින් අපේ බිලත් රු. 1.95 ක් උනා.. ඩිප් එකක සාමාන්‍ය මිල රු. 2.50ක් විතර. . .

    මේ තියෙන්නේ අලුතෙන් දාපු ඩිප් එක. . LSD ඔයිල් දාලා ඔක්කොම කරලා හදලා දුන්න. .
    DSC_0018%20Small_zpskshi9mjo.jpg

    වාහනයක් ගරාජ් එකකට දානකොට දෙපාරක් හිතලා දාපල්ලා කොල්ලනේ (සහ මාමිලා, සහ අංකල්ලා )...

    නවාර එකේ Limited Slip Differential එකක් එන බව අදමයි ඇහුවේ :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න අපේ රටේ ඔටෝමොබයිල් ඉංජිනේරුවෝන්ගේ (එයාලා එහෙමයි කියන්නේ) වැඩ... නම කියන්න බැරියෝ... පව් නේ. . .

    මේ තියෙන්නේ නිසාන් නවාරා එකක පිටිපස්සේ ඩිෆරන්ශලේ පීනියන් එකක්.. ඇඹරිලා පතුරු ගිහින් තියෙන විදිය පේනවනේ. . UK Spec නවාරා එකේ එන්නේ Limited Slip Differential එකක්. . අර කිව්ව

    අහවල් ඒකටද බන් ඩිප් ඹයිල් මාරු කරන්නේ
    ෂුවර් ඒකට කලින් කැපිලා තියෙන්න ඇති රේසරයක් හරි ගිහිල්ලා ඹයිල් බලනකොට යකඩ කුඩු තිබිලා උ ගොඩින් ෂේප් වෙන්න ඹයිල් ටික මාරු කරලා දාන්න ඇති

    LSD වලට මොන ඹයිල්ද බන් දාන්න ඹනේ

    (මම වැඩිය දන්නේ නැතො දන්න ටිකෙනුයි කිව්වේ හරිද )
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං IDG මට බයිසිකල් පොට් එකට යන්න බැරි වුනා... ලබන සතියේ තමයි යන්න වෙන්නේ... :D
     
    Status
    Not open for further replies.