අප්පා ඒහේමද ඒල ඒල ලබන සතියේ පලයන් සමහර විට අලුත් සෙට් ඒකක් ගෙනල්ලා තියෙන්නත් පුලුවන් මචන්මචං IDG මට බයිසිකල් පොට් එකට යන්න බැරි වුනා... ලබන සතියේ තමයි යන්න වෙන්නේ...![]()

ඔන්න මගේ මාර්ච් එක ලෙඩක් දෙන්න වගේ ට්ර්යි කරනවා... කන්දක් අදිනකොට රේස් කරාට වාහනේ එක තැන... නිකන් යනකොට නම් කොහොමද දන්නේ නෑ.. ලොකු ලෝඩ් එකක් දාලා ගියේ නෑ... අද කන්දකදි 3 වීල් එකත් ඔවර්ටේක් කරගන්න බැරුව ගියා...![]()
ඔන්න මගේ මාර්ච් එක ලෙඩක් දෙන්න වගේ ට්ර්යි කරනවා... කන්දක් අදිනකොට රේස් කරාට වාහනේ එක තැන... නිකන් යනකොට නම් කොහොමද දන්නේ නෑ.. ලොකු ලෝඩ් එකක් දාලා ගියේ නෑ... අද කන්දකදි 3 වීල් එකත් ඔවර්ටේක් කරගන්න බැරුව ගියා...![]()
........................................................................................................................................................................................................................................................................ඔන්න මේකත් ඉතින් මගේ අතිජාත හිත මිත්‍ර නිසාන් කොම්පැනියෙන් ගහපු වන් ඇන්ඩ් ඔන්ලි හැඩකාර, දඟකාර, මල වදකාර වැනට් එක ගැනමයි..
සිද්දිය ලියන්න කලින් මගේ වැනට් එක ගැන හඳුන්වල දෙන්න අටුවා ටීකා ටිප්පනි ලියන එක කාලය නාස්ති කිරීමක් වෙයි මම හිතන්නේ. මොකද ත්‍රෙඩ් එක බලන උදවිය මට වඩා මගේ වැනට් එක අඳුන
වැනට් එක ගැන තව කටු කතා එමටයි මිතුරනේ...
මෙන්න අපේ රටේ ඔටෝමොබයිල් ඉංජිනේරුවෝන්ගේ (එයාලා එහෙමයි කියන්නේ) වැඩ... නම කියන්න බැරියෝ... පව් නේ. . .
.........................
.........................
.........................
වාහනයක් ගරාජ් එකකට දානකොට දෙපාරක් හිතලා දාපල්ලා කොල්ලනේ (සහ මාමිලා, සහ අංකල්ලා )...

මම මේක මෙහෙම එඩිට් කරාට ටොම් මහත්තය අමනාප වෙන එකක් නැහැ.. අද කාලේ ඕනෑම කෙනෙක් විශ්වාස කල යුත්තේ නුවනින් විමසලා බලලයි ..
දොස්තරව විශ්වාස කරන්න.. එත් බෙහෙත් බොන්න කලින් නොදන්නා බෙහෙතක්නම් google search එකක් දාල බෙහෙත ගැන අවබෝධයක් අරන් බොන එක අද කාලේ හැටියට වැඩි පරෙස්සමට හොඳයි.. මගේ ඥාතියෙකුට මීට සති දෙකකට කලින් දීපු බෙහෙතක් විස වෙලා ඇඟ පුරා ගෙඩි දාල සතියක් ඉස්පිරිතාලේ ලගින්න උනා මචන්. ඒ මදිවට දාපු ගෙඩි පෙන්නන්න ගියපු දොස්තරත් ඒ බෙහෙත දිගටම බොන්න කියල ලෙඩේ වැඩි උනා....අන්තිමේ කරාපිටියේ දොස්තරලා තමයි ලෙඩා බේරාගත්තේ...
ගරාජ් බාස්ලානම් ඉතින් අනවශ්‍ය පමණට විශ්වාස කරොත් උන් අපිව හිඟන්නො කරනවා මාසෙන් දෙකෙන්..
ඩොක්ටර් කෙනෙක්ට එක පාරක් වැරදුනොත් මැරෙන්නේ බොහෝ විට එක ලෙඩයි. . . ඒ උනාට වාහනයක් හදන ටෙක්නීෂියන් කෙනෙක්ට වැරදුනොත් කීයක් මැරෙයිද කියන්න බෑ. . අපි මජන් ගාගෙන ඉන්න නිසා මිනිස්සු අපිව ගණන් නොගත්තට ඩොක්ටර් කෙනෙක් හා සමාන වගකීමක් අපිටත් තියෙනවා. . අපි රටේ සම-හරක් බාස්ලා, ටෙක්නීෂියන්ලා, සහ ඉංජිනේරුවන් (එයාලා එහෙමයි කියන්නේ) නිසා මේ ෆීල්ඩ් එක බල්ලට ගිහින් තියෙන්නේ. . .
දොස්තරලා සහ දොස්තරලා කියලා කියාගත්ත විවිධාකාර එවුන් ඉන්නවා..විශ්වාස කරන්න ලංකාවෙ වෛද්‍ය සභාවෙ ලියාපදිංචි බටහිර වෛද්‍යවරු සිටින ප්‍රමාණය ආසන්න වශයෙන් 20000කට අධිකයි..නමුත් ලංකාවෙ සිටින හොර දොස්තරලා ප්‍රමාණය 40000 කට වැඩියි..අනිවාර්යෙන්ම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක්ද යන්න සොයා බලා බෙහෙත්ගන්න ඕන..
ක්ලච් ප්ලේට් එක දාන්න වෙයි වගේ.
auto එකක් බං..


අහවල් ඒකටද බන් ඩිප් ඹයිල් මාරු කරන්නේ
ෂුවර් ඒකට කලින් කැපිලා තියෙන්න ඇති රේසරයක් හරි ගිහිල්ලා ඹයිල් බලනකොට යකඩ කුඩු තිබිලා උ ගොඩින් ෂේප් වෙන්න ඹයිල් ටික මාරු කරලා දාන්න ඇති
LSD වලට මොන ඹයිල්ද බන් දාන්න ඹනේ
(මම වැඩිය දන්නේ නැතො දන්න ටිකෙනුයි කිව්වේ හරිද )
අන්තිමට ඔයිල් මාරු කරේ කවද්ද??![]()
thnks machn///වාහනේ පිටිපස්සේ ඩිපරන්සලේ මචන් ගියර් පෙට්ටියෙන් ඒන බලේ රොද වලට දෙන්නේ මෙකෙන්
නෑ බන්.. ඩිප් ඔයිල් මාරු කරන්න ඕනි 60,000km - 80,000km අතරේදී. . . LSD එකකට අනිකකට වඩා සැලකිල්ලක් දක්වන්න ඕනි. . Internal Clutch slip වෙනකොට සාමාන්‍ය වාහනේකට වඩා වැඩිපුර LSD ඩිප් එකක් රත් වෙනවා. . ඒ නිසා අනිකකට වඩා කලින් Viscocity එක අඩු වෙනවා. . ඒ හින්දා තමයි ඔය EVO, STI වල Maintainance Cost වැඩි. . ඒ වගේ එන්නේ LSD නේ. .
LSD එකට වෙනම Oil එකක් එනවා මචන්.. LSD Fluid කියලා. . Same viscocity, හැබැයි ඔයිල් එකේ අනිත් Properties වෙනස්...

දැනට අවුරුදු 2 කට විතර කලින් මචං... හැබැයි ඔයිල් එකේ පාට නම් වෙනස් වෙලා නෑ... රතුපාට ගතිය තාම තියෙනවා...


ඒකනේ මචන් මම ඹය මගුලක් දන්නේ නැනේ අපේ වැන් කටුවේ නම් මම දන්න කාලේක මරු කරලා නැ මරු කරනවානම් මොන ඹයිල් ඒකද දාන්න ඹනේ ඒවා නොමල් ඩිප් නේ
ඒක ඇතුලේ ක්ලච් ඒක ඒන ඒක තමා කේස් ඒක නේ
අපො sti ගගත්තා වගේ නෙවේ ඉතින් නඩත්තුව නේ මගේ හීනේ![]()
සාමාන්යෙන් සර්විස් ඒක කරන්න ඹනේ කියෙන් විතරද sti ඒකේ කියක් කෙලවෙනවද කරන්න ගියාම senok ඒකේ වැඩ හොදයිද බන්
ඉස්සර නම් කියලා වැඩක් නැ අපේ පියානො ඉන්න කාලේ නම් තත්වේ දනි![]()


. . Stage 2 Converted. පොරට නම් 60ක් 70ක් කෙල වෙනවා. , ඔයිල් මාරු කරන්න ඕනි 3000 kms වලින්. . නැත්තන් Turbo එකට බායි බායි. .