වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං IDG මට බයිසිකල් පොට් එකට යන්න බැරි වුනා... ලබන සතියේ තමයි යන්න වෙන්නේ... :D
    අප්පා ඒහේමද ඒල ඒල ලබන සතියේ පලයන් සමහර විට අලුත් සෙට් ඒකක් ගෙනල්ලා තියෙන්නත් පුලුවන් මචන්:D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්න මගේ මාර්ච් එක ලෙඩක් දෙන්න වගේ ට්‍ර්යි කරනවා... කන්දක් අදිනකොට රේස් කරාට වාහනේ එක තැන... නිකන් යනකොට නම් කොහොමද දන්නේ නෑ.. ලොකු ලෝඩ් එකක් දාලා ගියේ නෑ... අද කන්දකදි 3 වීල් එකත් ඔවර්ටේක් කරගන්න බැරුව ගියා... :dull:

    Auto ද Manual ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ක්ලච් ප්ලේට් එක දාන්න වෙයි වගේ.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඔන්න මේකත් ඉතින් මගේ අතිජාත හිත මිත්‍ර නිසාන් කොම්පැනියෙන් ගහපු වන් ඇන්ඩ් ඔන්ලි හැඩකාර, දඟකාර, මල වදකාර වැනට් එක ගැනමයි..

    සිද්දිය ලියන්න කලින් මගේ වැනට් එක ගැන හඳුන්වල දෙන්න අටුවා ටීකා ටිප්පනි ලියන එක කාලය නාස්ති කිරීමක් වෙයි මම හිතන්නේ. මොකද ත්‍රෙඩ් එක බලන උදවිය මට වඩා මගේ වැනට් එක අඳුන
    වැනට් එක ගැන තව කටු කතා එමටයි මිතුරනේ...
    ........................................................................................................................................................................................................................................................................
    නියම කතාවක් වෙනදා වගෙම... මගෙත් තියෙනවා වැනට් එකේ රේඩිටරෙ හින්දා කාපු සුන්දර කට්ටක් වෙලාවක දාන්නම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න අපේ රටේ ඔටෝමොබයිල් ඉංජිනේරුවෝන්ගේ (එයාලා එහෙමයි කියන්නේ) වැඩ... නම කියන්න බැරියෝ... පව් නේ. . .

    .........................
    .........................
    .........................

    වාහනයක් ගරාජ් එකකට දානකොට දෙපාරක් හිතලා දාපල්ලා කොල්ලනේ (සහ මාමිලා, සහ අංකල්ලා )...

    හෆොයි ලේසි නෑනේදං බං :baffled:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මම මේක මෙහෙම එඩිට් කරාට ටොම් මහත්තය අමනාප වෙන එකක් නැහැ.. අද කාලේ ඕනෑම කෙනෙක් විශ්වාස කල යුත්තේ නුවනින් විමසලා බලලයි ..

    දොස්තරව විශ්වාස කරන්න.. එත් බෙහෙත් බොන්න කලින් නොදන්නා බෙහෙතක්නම් google search එකක් දාල බෙහෙත ගැන අවබෝධයක් අරන් බොන එක අද කාලේ හැටියට වැඩි පරෙස්සමට හොඳයි.. මගේ ඥාතියෙකුට මීට සති දෙකකට කලින් දීපු බෙහෙතක් විස වෙලා ඇඟ පුරා ගෙඩි දාල සතියක් ඉස්පිරිතාලේ ලගින්න උනා මචන්. ඒ මදිවට දාපු ගෙඩි පෙන්නන්න ගියපු දොස්තරත් ඒ බෙහෙත දිගටම බොන්න කියල ලෙඩේ වැඩි උනා....අන්තිමේ කරාපිටියේ දොස්තරලා තමයි ලෙඩා බේරාගත්තේ...

    ගරාජ් බාස්ලානම් ඉතින් අනවශ්‍ය පමණට විශ්වාස කරොත් උන් අපිව හිඟන්නො කරනවා මාසෙන් දෙකෙන්..

    දොස්තරලා සහ දොස්තරලා කියලා කියාගත්ත විවිධාකාර එවුන් ඉන්නවා..විශ්වාස කරන්න ලංකාවෙ වෛද්‍ය සභාවෙ ලියාපදිංචි බටහිර වෛද්‍යවරු සිටින ප්‍රමාණය ආසන්න වශයෙන් 20000කට අධිකයි..නමුත් ලංකාවෙ සිටින හොර දොස්තරලා ප්‍රමාණය 40000 කට වැඩියි..අනිවාර්යෙන්ම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක්ද යන්න සොයා බලා බෙහෙත්ගන්න ඕන..
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඩොක්ටර් කෙනෙක්ට එක පාරක් වැරදුනොත් මැරෙන්නේ බොහෝ විට එක ලෙඩයි. . . ඒ උනාට වාහනයක් හදන ටෙක්නීෂියන් කෙනෙක්ට වැරදුනොත් කීයක් මැරෙයිද කියන්න බෑ. . අපි මජන් ගාගෙන ඉන්න නිසා මිනිස්සු අපිව ගණන් නොගත්තට ඩොක්ටර් කෙනෙක් හා සමාන වගකීමක් අපිටත් තියෙනවා. . අපි රටේ සම-හරක් බාස්ලා, ටෙක්නීෂියන්ලා, සහ ඉංජිනේරුවන් (එයාලා එහෙමයි කියන්නේ) නිසා මේ ෆීල්ඩ් එක බල්ලට ගිහින් තියෙන්නේ. . .

    හරි හරි මහේෂ් මල්ලි උදහස් වෙන්න ඕනෙ නෑ..අපි ඉතින් නෑ කිවුවේ නෑනෙ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දොස්තරලා සහ දොස්තරලා කියලා කියාගත්ත විවිධාකාර එවුන් ඉන්නවා..විශ්වාස කරන්න ලංකාවෙ වෛද්‍ය සභාවෙ ලියාපදිංචි බටහිර වෛද්‍යවරු සිටින ප්‍රමාණය ආසන්න වශයෙන් 20000කට අධිකයි..නමුත් ලංකාවෙ සිටින හොර දොස්තරලා ප්‍රමාණය 40000 කට වැඩියි..අනිවාර්යෙන්ම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක්ද යන්න සොයා බලා බෙහෙත්ගන්න ඕන..

    කොහොමද බං ඉතිං හොයාගන්නේ...? මොකෝ අපි සෙටිෆිකේට් එක ඉල්ලන්නද ..?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අහවල් ඒකටද බන් ඩිප් ඹයිල් මාරු කරන්නේ
    ෂුවර් ඒකට කලින් කැපිලා තියෙන්න ඇති රේසරයක් හරි ගිහිල්ලා ඹයිල් බලනකොට යකඩ කුඩු තිබිලා උ ගොඩින් ෂේප් වෙන්න ඹයිල් ටික මාරු කරලා දාන්න ඇති

    LSD වලට මොන ඹයිල්ද බන් දාන්න ඹනේ

    (මම වැඩිය දන්නේ නැතො දන්න ටිකෙනුයි කිව්වේ හරිද )

    නෑ බන්.. ඩිප් ඔයිල් මාරු කරන්න ඕනි 60,000km - 80,000km අතරේදී. . . LSD එකකට අනිකකට වඩා සැලකිල්ලක් දක්වන්න ඕනි. . Internal Clutch slip වෙනකොට සාමාන්‍ය වාහනේකට වඩා වැඩිපුර LSD ඩිප් එකක් රත් වෙනවා. . ඒ නිසා අනිකකට වඩා කලින් Viscocity එක අඩු වෙනවා. . ඒ හින්දා තමයි ඔය EVO, STI වල Maintainance Cost වැඩි. . ඒ වගේ එන්නේ LSD නේ. .

    LSD එකට වෙනම Oil එකක් එනවා මචන්.. LSD Fluid කියලා. . Same viscocity, හැබැයි ඔයිල් එකේ අනිත් Properties වෙනස්...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අන්තිමට ඔයිල් මාරු කරේ කවද්ද?? :rolleyes::rolleyes:

    දැනට අවුරුදු 2 කට විතර කලින් මචං... හැබැයි ඔයිල් එකේ පාට නම් වෙනස් වෙලා නෑ... රතුපාට ගතිය තාම තියෙනවා...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වාහනේ පිටිපස්සේ ඩිපරන්සලේ මචන් ගියර් පෙට්ටියෙන් ඒන බලේ රොද වලට දෙන්නේ මෙකෙන්
    thnks machn///
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ බන්.. ඩිප් ඔයිල් මාරු කරන්න ඕනි 60,000km - 80,000km අතරේදී. . . LSD එකකට අනිකකට වඩා සැලකිල්ලක් දක්වන්න ඕනි. . Internal Clutch slip වෙනකොට සාමාන්‍ය වාහනේකට වඩා වැඩිපුර LSD ඩිප් එකක් රත් වෙනවා. . ඒ නිසා අනිකකට වඩා කලින් Viscocity එක අඩු වෙනවා. . ඒ හින්දා තමයි ඔය EVO, STI වල Maintainance Cost වැඩි. . ඒ වගේ එන්නේ LSD නේ. .

    LSD එකට වෙනම Oil එකක් එනවා මචන්.. LSD Fluid කියලා. . Same viscocity, හැබැයි ඔයිල් එකේ අනිත් Properties වෙනස්...

    ඒකනේ මචන් මම ඹය මගුලක් දන්නේ නැනේ අපේ වැන් කටුවේ නම් මම දන්න කාලේක මරු කරලා නැ මරු කරනවානම් මොන ඹයිල් ඒකද දාන්න ඹනේ ඒවා නොමල් ඩිප් නේ

    ඒක ඇතුලේ ක්ලච් ඒක ඒන ඒක තමා කේස් ඒක නේ

    අපො sti ගගත්තා වගේ නෙවේ ඉතින් නඩත්තුව නේ මගේ හීනේ :growl:

    සාමාන්යෙන් සර්විස් ඒක කරන්න ඹනේ කියෙන් විතරද sti ඒකේ කියක් කෙලවෙනවද කරන්න ගියාම senok ඒකේ වැඩ හොදයිද බන්
    ඉස්සර නම් කියලා වැඩක් නැ අ‍පේ පියානො ඉන්න කාලේ නම් තත්වේ දනි:baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැනට අවුරුදු 2 කට විතර කලින් මචං... හැබැයි ඔයිල් එකේ පාට නම් වෙනස් වෙලා නෑ... රතුපාට ගතිය තාම තියෙනවා...

    පාට තිබ්බට වැඩක් නෑ Viscocity එක බැහැල නම්.. ඔයිල් මාරු කරලා බලපන්.. වැඩිම උනොත් ලීටර් 4ක් යයි. . මාරු කරලා බලපන්. . නැත්තන් ඉතින් ගලවලා බලන්න වෙනවා Valve Body එකේ තත්වේ සහ ෆිල්ටරේ තත්වේ.. ඒත් හරිගියේ නැත්තන් Torque Converter එකේ තත්වේ බලලා ඒත් හරි නැත්තන් පුතේ ගියර් පෙට්ටිය හැම ගහන්න වෙනවා.. :yes::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ඒකනේ මචන් මම ඹය මගුලක් දන්නේ නැනේ අපේ වැන් කටුවේ නම් මම දන්න කාලේක මරු කරලා නැ මරු කරනවානම් මොන ඹයිල් ඒකද දාන්න ඹනේ ඒවා නොමල් ඩිප් නේ

    ඒක ඇතුලේ ක්ලච් ඒක ඒන ඒක තමා කේස් ඒක නේ

    අපො sti ගගත්තා වගේ නෙවේ ඉතින් නඩත්තුව නේ මගේ හීනේ :growl:

    සාමාන්යෙන් සර්විස් ඒක කරන්න ඹනේ කියෙන් විතරද sti ඒකේ කියක් කෙලවෙනවද කරන්න ගියාම senok ඒකේ වැඩ හොදයිද බන්
    ඉස්සර නම් කියලා වැඩක් නැ අ‍පේ පියානො ඉන්න කාලේ නම් තත්වේ දනි:baffled:

    STI, EVO වගේ ඒවා සාමාන්‍යයෙන් Company දාලා මේන්ටේන් කරනවා අඩුයි බන්.. ගොඩක් වෙලාවට STI, EVO මේන්ටේන් කරන්නේ BRJW, WEPR වගේ ප්ලේස් වලට දාලා බන්.. උන් ඕවත් එක්කම ජීවත් වෙන හන්දා වැඩේ හරියට කරන්න දන්නවා...

    ගණන් නම් කියන්න බෑ බන්.. ඒ ඒ වාහනේ තත්වේ හැටියට තමා.. මගේ යාලුවෙක්ගෙ එකක් තියෙනවා . . Completely STOCK . . පොරට නම් යන්නේ 25-30 අතර වගේ. . තව එකෙක් ඉන්නවා . . උගේ නම් Chassis and Body ඇරුනම ඔරිජිනල් කෑලි මුකුත්ම නැද්ද කොහෙද :P:P:P. . Stage 2 Converted. පොරට නම් 60ක් 70ක් කෙල වෙනවා. , ඔයිල් මාරු කරන්න ඕනි 3000 kms වලින්. . නැත්තන් Turbo එකට බායි බායි. .
     
    Last edited:
    Status
    Not open for further replies.