පල පල ,,,හෙට ඉස්කෝලේ නේදඅඩෝ සුදීවයා... කෙලෙසද තතු? තාම රට ද?

පල පල ,,,හෙට ඉස්කෝලේ නේදඅඩෝ සුදීවයා... කෙලෙසද තතු? තාම රට ද?

jara cut eka
ඔන්න බලපන් සිල්වා
මෙච්චරකල් ආශ්රය කරලත් ඌ ඕක කිව්වේ නැහැ නේ
අපිට වරදිනකම් තමයි ඔක්කෝම බලන් ඉන්නේ
thanks මචෝ

ටෝච් එක ගහල බලකොට වැඩේ ඉවරයි![]()
ඒක හොදයි බන්
ටෝච් එක ගහල බලකොට වැඩේ ඉවරයි![]()

අනිවා
මුත් ගයියා වගේ හිත හොද එකෙක් තමයි
හැබැයි මු ලග මහින්ද නැහැ![]()



ලාවට බයිටක් දුන්නට දේශපාලන පලිගැනීම් නම් මම කරන්නේ නෑ බුවයියා.....එහෙමනම් මේ වෙලාවේ chanakacmට ගහනවනේ


උබ කවුද කියලා මම මෙතන හොදට දැකලා තියනවා මලයා
ඒක ගැන ආයෙත් මට කියන්න ඕනි නැහැ




Podi Silva - පොඩි සිල්වා;18011160 said:ආවම අහලා බලන්නකො අයියා
උගේ ඇත්ත නම සුදේව ලු ඒත් ඌ ලියන්නේ සුදීව කියලා ඉන්නේ එන්ගලන්තෙ ලු ඒ උනාට නම ලියාගන්න බෑ ඌට තාම![]()
![]()

ඉසුරුපුක ,,,
උබ තමයි මචෝ මෙතන හීනියට සුපිරි මඩ ගහන දක්ෂම පුද්ගලයා![]()


සිල්වා මලයා ,,,මොකද
උබ සුදීව මලයත් එක්ක අවුල්ද
ඕකා එල බොක්කක් තමයි බන්
තරහවල් තියාගන්න එපා බන් මේ කෙටි ජිවිතේ


මට දාඩියත් දැම්මා යකොව් 
උබත් මහ ප@ වැඩ බන් කරන්නේ
උබ එතනට පු යන්නක් දාලා
මට දාඩියත් දැම්මා යකොව්
යකොව් මම ෂුවර් නැතුව දෙපාරක් ගිහිං බැලුවා මම වැරදියට ටයිප් කරලා කියලා
මම මේ ඉසුරුපුකට pm එකක් දාන්න හැදුවේ
තෝ නම්![]()
