chanakacm ge pacha

:rofl::rofl::rofl::rofl::rofl::rofl:jara cut eka

:lol: :lol:

:oo::rofl:
ඔන්න බලපන් සිල්වා
මෙච්චරකල් ආශ්‍රය කරලත් ඌ ඕක කිව්වේ නැහැ නේ
අපිට වරදිනකම් තමයි ඔක්කෝම බලන් ඉන්නේ
thanks මචෝ

ආවම අහලා බලන්නකො අයියා
උගේ ඇත්ත නම සුදේව ලු ඒත් ඌ ලියන්නේ සුදීව කියලා ඉන්නේ එන්ගලන්තෙ ලු ඒ උනාට නම ලියාගන්න බෑ ඌට තාම :lol: :rofl:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl:
    ඒක හොදයි බන්

    ලාවට බයිටක් දුන්නට දේශපාලන පලිගැනීම් නම් මම කරන්නේ නෑ බුවයියා.....එහෙමනම් මේ වෙලාවේ chanakacmට ගහනවනේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටෝච් එක ගහල බලකොට වැඩේ ඉවරයි:(:(

    උඹ මේ ටෝච් ගහන්න ඇවිත් පරණ ෆයිල් එලියට දාගන්න තමයි හදන්නේ :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලාවට බයිටක් දුන්නට දේශපාලන පලිගැනීම් නම් මම කරන්නේ නෑ බුවයියා.....එහෙමනම් මේ වෙලාවේ chanakacmට ගහනවනේ
    :)
    උබ කවුද කියලා මම මෙතන හොදට දැකලා තියනවා මලයා :love:
    ඒක ගැන ආයෙත් මට කියන්න ඕනි නැහැ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :)
    උබ කවුද කියලා මම මෙතන හොදට දැකලා තියනවා මලයා :love:
    ඒක ගැන ආයෙත් මට කියන්න ඕනි නැහැ

    :love::love::love:
    අමුඩ වෙළඳාම එහෙම කොහොමෙයි :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Podi Silva - පොඩි සිල්වා;18011160 said:
    ආවම අහලා බලන්නකො අයියා
    උගේ ඇත්ත නම සුදේව ලු ඒත් ඌ ලියන්නේ සුදීව කියලා ඉන්නේ එන්ගලන්තෙ ලු ඒ උනාට නම ලියාගන්න බෑ ඌට තාම :lol: :rofl:
    :oo:
    සිල්වා මලයා ,,,මොකද
    උබ සුදීව මලයත් එක්ක අවුල්ද
    ඕකා එල බොක්කක් තමයි බන්
    තරහවල් තියාගන්න එපා බන් මේ කෙටි ජිවිතේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,567
    3,184
    113
    :oo:
    සිල්වා මලයා ,,,මොකද
    උබ සුදීව මලයත් එක්ක අවුල්ද
    ඕකා එල බොක්කක් තමයි බන්
    තරහවල් තියාගන්න එපා බන් මේ කෙටි ජිවිතේ

    අහ්..බුවයියේ:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    උබත් මහ ප@ වැඩ බන් කරන්නේ
    උබ එතනට පු යන්නක් දාලා
    :growl: මට දාඩියත් දැම්මා යකොව්
    යකොව් මම ෂුවර් නැතුව දෙපාරක් ගිහිං බැලුවා මම වැරදියට ටයිප් කරලා කියලා
    මම මේ ඉසුරුකට pm එකක් දාන්න හැදුවේ
    තෝ නම්:angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :oo:
    උබත් මහ ප@ වැඩ බන් කරන්නේ
    උබ එතනට පු යන්නක් දාලා
    :growl: මට දාඩියත් දැම්මා යකොව්
    යකොව් මම ෂුවර් නැතුව දෙපාරක් ගිහිං බැලුවා මම වැරදියට ටයිප් කරලා කියලා
    මම මේ ඉසුරුපුකට pm එකක් දාන්න හැදුවේ
    තෝ නම්:angry:

    :rofl: