බාගන්න තැනක් තියනවද බං?![]()
පස්චාත් බාගෙට පයින් ගහපු එකෙන් තමා බාන්නේ මංනම්.. නැත්නම් eztv එකෙත් තියනවා...


බාගන්න තැනක් තියනවද බං?![]()


මචං වත්තල කදාන ලයින් එකේ 3 දෙනෙක්ට ඩිනර් එකකට අරන් යන්න හොද තැනක් කියපන්කො. මයි තව යාළුවෙකුයි උගේ කෙල්ලයි යන්නේ
ගණන් කොහොමද කියලත් කියනවනම් හොදයි. යන විදියත් පොඩ්ඩක් කියන්න

යාළුවයි කෙල්ලයි යන එක හරි කියමුකෝ උඹ මොකෝ යන්නේ?![]()

මම යන්න පාන අල්ලන්නමචං වත්තල කදාන ලයින් එකේ 3 දෙනෙක්ට ඩිනර් එකකට අරන් යන්න හොද තැනක් කියපන්කො. මයි තව යාළුවෙකුයි උගේ කෙල්ලයි යන්නේ
ගණන් කොහොමද කියලත් කියනවනම් හොදයි. යන විදියත් පොඩ්ඩක් කියන්න

සුභ උදෑසනක් කුකුලනේ කිකිලියනේ
සනි අක්කත් ඉන්නවා![]()