EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බාගන්න තැනක් තියනවද බං?:)

    පස්චාත් බාගෙට පයින් ගහපු එකෙන් තමා බාන්නේ මංනම්.. නැත්නම් eztv එකෙත් තියනවා...:yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං වත්තල කදාන ලයින් එකේ 3 දෙනෙක්ට ඩිනර් එකකට අරන් යන්න හොද තැනක් කියපන්කො. මයි තව යාළුවෙකුයි උගේ කෙල්ලයි යන්නේ
    ගණන් කොහොමද කියලත් කියනවනම් හොදයි. යන විදියත් පොඩ්ඩක් කියන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං වත්තල කදාන ලයින් එකේ 3 දෙනෙක්ට ඩිනර් එකකට අරන් යන්න හොද තැනක් කියපන්කො. මයි තව යාළුවෙකුයි උගේ කෙල්ලයි යන්නේ
    ගණන් කොහොමද කියලත් කියනවනම් හොදයි. යන විදියත් පොඩ්ඩක් කියන්න

    යාළුවයි කෙල්ලයි යන එක හරි කියමුකෝ උඹ මොකෝ යන්නේ? :P
     
    kalukamar

    Banned
    Jul 11, 2014
    178
    9
    0
    1062l.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වල් මාමිලා තට්ට නැන්දලා...:P සුභ උදෑසනක් වේවා!!:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං වත්තල කදාන ලයින් එකේ 3 දෙනෙක්ට ඩිනර් එකකට අරන් යන්න හොද තැනක් කියපන්කො. මයි තව යාළුවෙකුයි උගේ කෙල්ලයි යන්නේ
    ගණන් කොහොමද කියලත් කියනවනම් හොදයි. යන විදියත් පොඩ්ඩක් කියන්න

    Good Morning චිකන්ස් ලා හැමෝටම.

    එලයිට් එකට පලයං. මහබාගේ තියෙන්නේ. එතන කෑමත් හොඳා ගානත් ශේප්..... :)
     
    Status
    Not open for further replies.