EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Haa.. wiki ayye.. koswaththe kenek ne hoyanne? :D mata puluwani udaw karanna :yes: eth mage prashna walata uththara dunnoth ;)

    :frown: විකියව ගෑණු මායම් වලට අල්ලගන්න වෙන්නේ නෑ හලෝ....... ඔයාට හැලපයක් වෙන්නයි වෙන්නේ ඕන්...... :lol: :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෙක්ද සොන්නයෙක් මිස් කෝල් ගගහා ආතල් එකක් දුන්නා මටත් ලඟදි ඉඳන්.. ඌට මෝල් තද වෙලාද කොහෙද අද ගත්තා.. හෙලෝ කිව්වම උගෙ සියලු සිහින බිඳ වැටිලා ෆෝන් එක තිබ්බා....:lol::lol::lol:

    :shocked: සමනලයෙක්ද දන්නේ නෑ....... :shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොංගල් හැත්ත. :lol:පොලිස්යෙ එවුන් හැපිලා හොම්බ තලාගන්නකොට ඕවා මතක්වෙයි..

    එකපාරක් අර පොලිස් බයික් එකක් කෙලින්ම ගිහිල්ල තාප්පෙක හැපිලා එකෙක්වත් කිට්ටුවෙලාවත් තිබ්බෙ නෑ බලන්න.:dull:

    වැඩක් නෑ කතා කරලා බං මේ හරක් ගැන........ යුනිෆෝර්ම් දාගත්තම අමුතු උණක් ඔලුවට ගහන්නේ....... ට්‍රැෆික් පොලිස් උන් ඉන්න හදන්නේ අර ෆිල්ම්ස් වල ඉන්න ඇමරිකන් කොප්ස් ලා වගේ...... රෙද්ද.......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :frown: විකියව ගෑණු මායම් වලට අල්ලගන්න වෙන්නේ නෑ හලෝ....... ඔයාට හැලපයක් වෙන්නයි වෙන්නේ ඕන්...... :lol: :baffled:

    Elaaz :cool: kiyamu balanna ehenam oya halapa kathawa oya danna niisa ayye :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෙක්ද සොන්නයෙක් මිස් කෝල් ගගහා ආතල් එකක් දුන්නා මටත් ලඟදි ඉඳන්.. ඌට මෝල් තද වෙලාද කොහෙද අද ගත්තා.. හෙලෝ කිව්වම උගෙ සියලු සිහින බිඳ වැටිලා ෆෝන් එක තිබ්බා....:lol::lol::lol:

    අපේ වයිෆ්ගේ ඔෆිස් ෆෝන් එකටත් එකෙක් තනියම මැසේජ් එව එවා සිඟිති ආතල් ගන්නවා..... මීගමුවේද අහනවා..... අහවල් ක්ලාස් එකේදී දැක්කලු...... මේකෙන් එකාට මිස් කෝල් තිබ්බලු හරි ආතල් ඉතින් ඌට...... :lol::lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Ai moda engalantha godayoo... man waha beela meke kattiyath ekka kayya gagaha idida?? Mati mol pissa :angry::angry:

    Kiwwa :dull:

    samanaliyak banna wage :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol: ටහිකෙයි...

    ඒයි........ ට්විස්ටඩ් බොස්....... මේක එන්ග්ලිෂ් වලට ට්‍රාන්ස්ලේට් කරලා දීපං මෙයාට....... :lol::lol::lol:

    you dumb fake english bastard, How could one have poisoned herself and still post here?

    crazy pile of dumb potatoes :lol::lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :lol::lol::lol::lol::lol::lol::lol: ටහිකෙයි...

    ඒයි........ ට්විස්ටඩ් බොස්....... මේක එන්ග්ලිෂ් වලට ට්‍රාන්ස්ලේට් කරලා දීපං මෙයාට....... :lol::lol::lol:

    Boruda man kiwwe :frown: meya thamai lok7ma tube light eka meke inna :growl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අපේ වයිෆ්ගේ ඔෆිස් ෆෝන් එකටත් එකෙක් තනියම මැසේජ් එව එවා සිඟිති ආතල් ගන්නවා..... මීගමුවේද අහනවා..... අහවල් ක්ලාස් එකේදී දැක්කලු...... මේකෙන් එකාට මිස් කෝල් තිබ්බලු හරි ආතල් ඉතින් ඌට...... :lol::lol::lol:

    Kiyala wadak na ayye... matath ohoma mis callsui msgsui sahenna enawa.. sigithi athal thamami mun ganne :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ වයිෆ්ගේ ඔෆිස් ෆෝන් එකටත් එකෙක් තනියම මැසේජ් එව එවා සිඟිති ආතල් ගන්නවා..... මීගමුවේද අහනවා..... අහවල් ක්ලාස් එකේදී දැක්කලු...... මේකෙන් එකාට මිස් කෝල් තිබ්බලු හරි ආතල් ඉතින් ඌට...... :lol::lol::lol:

    අපේ උන්දැටත් ඔය වගේ මැසේජ් එව්වා එකෙක් ඉස්සර. අසහනයේ උපරිම එවුන් දැන් ඉන්නේ...:dull:
     
    Status
    Not open for further replies.