කෝ අර අවුරුදු 4ක වොරන්ටිය සමග යහපාලන ලැප්???????
ඉන්න ඉන්න තවම අබාන්ස් එකේ කතා වෙනවා ඔය ගැන....... 
කෝ අර අවුරුදු 4ක වොරන්ටිය සමග යහපාලන ලැප්???????
ඉන්න ඉන්න තවම අබාන්ස් එකේ කතා වෙනවා ඔය ගැන....... 
any updatesහරි දෙනවා කිව්වට තවම දීලා නෑ නේ බං..... අද තමා ඩිස්කෂන් එක යන්නෙත් කොහොමද වැඩේ කරන්නේ කියලා......
![]()
කතාව ගියාට තවම නෑ බං......
![]()
අද තීරණයක් ගන්න කතාවක් තියේ..... 2Yrs Warranty + Next 2Yrs Service OR Full 4Yrs ද කියලා......![]()
හරි දෙනවා කිව්වට තවම දීලා නෑ නේ බං..... අද තමා ඩිස්කෂන් එක යන්නෙත් කොහොමද වැඩේ කරන්නේ කියලා......
![]()
.. unuth kiyuwe 4 year warranty + 1 year battery and charger warranty kiyala 
tangalle wala dell i3 3543 2Yrs Warranty + 4Yrs Service Warranty 65/=
සර්විස් වොරන්ටි එක්ක නම් වැඩි ගණන් දීලා ගන්නේ නෑ මම නම්.......
අනික ඔය වොරන්ටිය බිලේ වැදිලා ආවද.....??? ආවා නම් දාපන්කෝ බලන්න..... ශෝ රූම් මැනාලා හිතූ මනාපේ වොරන්ටි නිකුත් කරාට.... ඒවා වැලිඩ් වෙන්නේ නෑ වොරන්ටි ක්ලේම් දාපු දාට උඹලා....... 
මචං Toshiba lap වලත් විස්තරයක් දාපන්කො.![]()
ටොශිබා මුකුත් නෑ මේ දවස් ටිකේ...... 
deela bn thiyenne.. dan mama call karalath ahavuva customer care ekata.. unuth kiyuwe 4 year warranty + 1 year battery and charger warranty kiyala
![]()
මචන්...... බිලක ප්රින්ට් කරලා අරන් පෙන්නහන් බං කෝල් එකෙන් අරක කිව්වා මේක කිව්වා නොකියා..... කෝල් එකෙන් අවුරුදු 8ක් වොරන්ටි දෙනවා කියලා මාත් කියන්නම්.......
උඹලා බලාගෙන ගියහම අබාන්ස් එකේ IT Sales Head Office එකේ ඩීලර් වෙන මටත් වඩා දන්නවනේ බං....... 
සර්විස් වොරන්ටි එක්ක නම් වැඩි ගණන් දීලා ගන්නේ නෑ මම නම්.......
අනික ඔය වොරන්ටිය බිලේ වැදිලා ආවද.....??? ආවා නම් දාපන්කෝ බලන්න..... ශෝ රූම් මැනාලා හිතූ මනාපේ වොරන්ටි නිකුත් කරාට.... ඒවා වැලිඩ් වෙන්නේ නෑ වොරන්ටි ක්ලේම් දාපු දාට උඹලා.......
![]()
Price wedi Tangalle Warella i3 65000 denna
tangalle shop ekaka thamai mehema denne....
ඉතින් අපිටත් දෙන්න පුලුවන් 2Yrs Warranty...... මොකද ඒක කොහොමත් එනවා......
Service Warranty එක කොහොමද කියලා ඒක ලැබෙනකොට බලමු නේහ්....... 
credit card nathuwa gewanna denne nadda...............
දෙනවා..... ඈයි ගන්නද.....?? 
mchn awrudu lanwela aprile wala wage gatthoth waasi ehema dennadda:v
දැන් දෙන්නේ අවුරුදු වාසි තමා....... 