Dell 5th Generation Laptops.

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
:lol: හරි දෙනවා කිව්වට තවම දීලා නෑ නේ බං..... අද තමා ඩිස්කෂන් එක යන්නෙත් කොහොමද වැඩේ කරන්නේ කියලා...... :yes:
any updates
 
jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    :yes: කතාව ගියාට තවම නෑ බං...... :no:

    අද තීරණයක් ගන්න කතාවක් තියේ..... 2Yrs Warranty + Next 2Yrs Service OR Full 4Yrs ද කියලා...... :yes:

    tangalle wala dell i3 3543 2Yrs Warranty + 4Yrs Service Warranty 65/=
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :lol: හරි දෙනවා කිව්වට තවම දීලා නෑ නේ බං..... අද තමා ඩිස්කෂන් එක යන්නෙත් කොහොමද වැඩේ කරන්නේ කියලා...... :yes:

    deela bn thiyenne.. dan mama call karalath ahavuva customer care ekata :P.. unuth kiyuwe 4 year warranty + 1 year battery and charger warranty kiyala :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    tangalle wala dell i3 3543 2Yrs Warranty + 4Yrs Service Warranty 65/=

    :lol: සර්විස් වොරන්ටි එක්ක නම් වැඩි ගණන් දීලා ගන්නේ නෑ මම නම්....... :no: අනික ඔය වොරන්ටිය බිලේ වැදිලා ආවද.....??? ආවා නම් දාපන්කෝ බලන්න..... ශෝ රූම් මැනාලා හිතූ මනාපේ වොරන්ටි නිකුත් කරාට.... ඒවා වැලිඩ් වෙන්නේ නෑ වොරන්ටි ක්ලේම් දාපු දාට උඹලා....... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    deela bn thiyenne.. dan mama call karalath ahavuva customer care ekata :P.. unuth kiyuwe 4 year warranty + 1 year battery and charger warranty kiyala :baffled:

    :lol: මචන්...... බිලක ප්‍රින්ට් කරලා අරන් පෙන්නහන් බං කෝල් එකෙන් අරක කිව්වා මේක කිව්වා නොකියා..... කෝල් එකෙන් අවුරුදු 8ක් වොරන්ටි දෙනවා කියලා මාත් කියන්නම්....... :lol: උඹලා බලාගෙන ගියහම අබාන්ස් එකේ IT Sales Head Office එකේ ඩීලර් වෙන මටත් වඩා දන්නවනේ බං....... :lol:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    :lol: සර්විස් වොරන්ටි එක්ක නම් වැඩි ගණන් දීලා ගන්නේ නෑ මම නම්....... :no: අනික ඔය වොරන්ටිය බිලේ වැදිලා ආවද.....??? ආවා නම් දාපන්කෝ බලන්න..... ශෝ රූම් මැනාලා හිතූ මනාපේ වොරන්ටි නිකුත් කරාට.... ඒවා වැලිඩ් වෙන්නේ නෑ වොරන්ටි ක්ලේම් දාපු දාට උඹලා....... :rofl:

    tangalle shop ekaka thamai mehema denne....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    tangalle shop ekaka thamai mehema denne....

    :rofl: ඉතින් අපිටත් දෙන්න පුලුවන් 2Yrs Warranty...... මොකද ඒක කොහොමත් එනවා...... :yes: Service Warranty එක කොහොමද කියලා ඒක ලැබෙනකොට බලමු නේහ්....... :lol: