EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kiyala wadak na ayye... matath ohoma mis callsui msgsui sahenna enawa.. sigithi athal thamami mun ganne :growl:

    අපේ උන්දැටත් ඔය වගේ මැසේජ් එව්වා එකෙක් ඉස්සර. අසහනයේ උපරිම එවුන් දැන් ඉන්නේ...:dull:

    මූ මුලින් මුලින් මිස් කෝල්ස් ගහන්නේ..... මිස් කෝල්ස් කියන්නේ තප්පරයක්වත් රිං වෙන්නේ නෑ කට් කරනවා...... ආන්සර් කරන්නම බෑ...... බැරිම තැන මම කලේ රේඩියෝ එක ළඟ තියාගෙන හිටියා..... කෝල් එක එද්දී රේඩියෝ එක කර කර ගානවනේ.... ඒ වෙනකොටම අන්සාර් කළා...... එදායින් පස්සේ රිං නෑ ආයේ...... :lol::lol::lol: කෝල් එක ආන්සර් කරාම එකට කතාකරන්නවත් බැරි කොන්ද පන නැති *න්න වේසාවෝ......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ මුලින් මුලින් මිස් කෝල්ස් ගහන්නේ..... මිස් කෝල්ස් කියන්නේ තප්පරයක්වත් රිං වෙන්නේ නෑ කට් කරනවා...... ආන්සර් කරන්නම බෑ...... බැරිම තැන මම කලේ රේඩියෝ එක ළඟ තියාගෙන හිටියා..... කෝල් එක එද්දී රේඩියෝ එක කර කර ගානවනේ.... ඒ වෙනකොටම අන්සාර් කළා...... එදායින් පස්සේ රිං නෑ ආයේ...... :lol::lol::lol: කෝල් එක ආන්සර් කරාම එකට කතාකරන්නවත් බැරි කොන්ද පන නැති *න්න වේසාවෝ......

    පට්ටයි වැඩේ... :lol: සොන්නයෝ ගහනය වැඩිවෙලා තියනවා අයියේ දැන් අම්බානකට..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ටයි වැඩේ... :lol: සොන්නයෝ ගහනය වැඩිවෙලා තියනවා අයියේ දැන් අම්බානකට..:dull:

    :yes: :yes: :yes: :yes: :yes: අම්මපා මාර අසහනයක් බං තියෙන්නේ........ බස් එකෙත් එහෙමයි....... වයිෆුත් බැරිම තැන දැන් ස්ටාෆ් වෑන් එකක යන්නේ......
     
    Status
    Not open for further replies.