irisiyawata ridila kiyana katha api ganan ganne naenglish pls
![]()

irisiyawata ridila kiyana katha api ganan ganne naenglish pls
![]()

![]()
![]()
![]()
![]()
අම්මපා මාර අසහනයක් බං තියෙන්නේ........ බස් එකෙත් එහෙමයි....... වයිෆුත් බැරිම තැන දැන් ස්ටාෆ් වෑන් එකක යන්නේ......
ඉස්සර කෝච්චියේ යන්න වෙනවනේ ගෙදර ඉඳන් බෝඩිමට. සමහර වෙලාවට අමු සොන්නයෝ ඉන්නේ.
මොකුත් වෙන්නේ නෑ ඒ යකාට...![]()
eka sarayak fb eke thibba oya wage vd ekak. Oka balala man dawas dekak yanakan heenen baya una 
දැක්කද මේක...![]()
අර මිනිහට වඩා මැටි මොල්ලු ටිකක්නේ අර වෑන් එකේ ඉන්නේ...... උන් එකෙක්වත් බලන්නේ නෑ....... ඒ මදිවට පොඩි කොල්ලෙකුත්....... මොලේ පුකට බැහැපු උන්.......
අමු හරක්.
අපේ උන්දැට නම් උල් පිහියක් දීල තියෙන්නේ ලඟ තියාගන්න..ඉස්සර කෝච්චියේ යන්න වෙනවනේ ගෙදර ඉඳන් බෝඩිමට. සමහර වෙලාවට අමු සොන්නයෝ ඉන්නේ.
![]()
methana oya siddi danna ba 
අපේ උන්දැට නම් උල් පිහියක් දීල තියෙන්නේ ලඟ තියාගන්න..ඉස්සර කෝච්චියේ යන්න වෙනවනේ ගෙදර ඉඳන් බෝඩිමට. සමහර වෙලාවට අමු සොන්නයෝ ඉන්නේ.
![]()

ඔව් මට ඕක බලනකොට උන් ටික අල්ලලා අලිය දිහාට තල්ලු කරන්න.අමු හරක්.
![]()
ගෑනු අයට විතරක් නෙවෙයි බං කොල්ලොන්ටත් බේරෙන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ...... අපේ වයිෆ්ගේ ඉස්සර ඔෆිස් එකේ ඉඳලා තියෙනවා කොල්ලෙක් මෙයාලගේ අස්සිස්ටන්ට් වැඩේට...... දවසක් ඌ මොරටුවේ ඉඳන් එනකොට කොලු කාරයෙක් මුගෙන් වැඩේට අහනවලු...... මුට මල පැනලා මු බස් එක ඇතුලෙම දාගෙන ගහලා...... ගහද්දි අරු කියනවලු අපි කතාකරාම් තමා අවුල කෙල්ලෙක් කතාකරානම් පැනලා නේද යන්නේ කියලා......![]()

අම්මපා බං...... අරුන් අච්චර කියද්දීවත් එකෙක් යන්නේ නෑ.......

ගෑනු අයට විතරක් නෙවෙයි බං කොල්ලොන්ටත් බේරෙන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ...... අපේ වයිෆ්ගේ ඉස්සර ඔෆිස් එකේ ඉඳලා තියෙනවා කොල්ලෙක් මෙයාලගේ අස්සිස්ටන්ට් වැඩේට...... දවසක් ඌ මොරටුවේ ඉඳන් එනකොට කොලු කාරයෙක් මුගෙන් වැඩේට අහනවලු...... මුට මල පැනලා මු බස් එක ඇතුලෙම දාගෙන ගහලා...... ගහද්දි අරු කියනවලු අපි කතාකරාම් තමා අවුල කෙල්ලෙක් කතාකරානම් පැනලා නේද යන්නේ කියලා......![]()

Hammooo... a wageda bus wala... hena dukak winda kalayak.methana oya siddi danna ba
![]()

Ithin a bayatane...![]()

බස් බස් හෝල්ට් ඔක්කොම එකයි..
කෝච්චියේ කුඩු කාර්යො ඉන්නවා.. පානදුරෙන් කෝච්චියට නගින එවුන් ඉන්නවා උන් ඉන්න පෙට්ටියකවත් නොයන එක හොඳයි.![]()

ඉතින් හත් ඉලව්වේ අර පොඩි එකා.. අල්ලලා දෙපැත්තට ගසලා දැම්මනම් තෙරෙයි.![]()
podi ekekda? Man nam baluwe na oya vd eka..
ane paw.. mokuth wenne nane a lamayata 
Mirissa to Great Basses Rs.120,000![]()
umba gihin waren ban![]()