EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: :yes: :yes: :yes: :yes: අම්මපා මාර අසහනයක් බං තියෙන්නේ........ බස් එකෙත් එහෙමයි....... වයිෆුත් බැරිම තැන දැන් ස්ටාෆ් වෑන් එකක යන්නේ......

    අපේ උන්දැට නම් උල් පිහියක් දීල තියෙන්නේ ලඟ තියාගන්න.. :P ඉස්සර කෝච්චියේ යන්න වෙනවනේ ගෙදර ඉඳන් බෝඩිමට. සමහර වෙලාවට අමු සොන්නයෝ ඉන්නේ.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැක්කද මේක...:baffled:

    අර මිනිහට වඩා මැටි මොල්ලු ටිකක්නේ අර වෑන් එකේ ඉන්නේ...... උන් එකෙක්වත් බලන්නේ නෑ....... ඒ මදිවට පොඩි කොල්ලෙකුත්....... මොලේ පුකට බැහැපු උන්.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර මිනිහට වඩා මැටි මොල්ලු ටිකක්නේ අර වෑන් එකේ ඉන්නේ...... උන් එකෙක්වත් බලන්නේ නෑ....... ඒ මදිවට පොඩි කොල්ලෙකුත්....... මොලේ පුකට බැහැපු උන්.......

    ඔව් මට ඕක බලනකොට උන් ටික අල්ලලා අලිය දිහාට තල්ලු කරන්න. :frown:අමු හරක්.:dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අපේ උන්දැට නම් උල් පිහියක් දීල තියෙන්නේ ලඟ තියාගන්න.. :P ඉස්සර කෝච්චියේ යන්න වෙනවනේ ගෙදර ඉඳන් බෝඩිමට. සමහර වෙලාවට අමු සොන්නයෝ ඉන්නේ.:dull:

    Hammooo... a wageda bus wala... hena dukak winda kalayak. :( methana oya siddi danna ba :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ උන්දැට නම් උල් පිහියක් දීල තියෙන්නේ ලඟ තියාගන්න.. :P ඉස්සර කෝච්චියේ යන්න වෙනවනේ ගෙදර ඉඳන් බෝඩිමට. සමහර වෙලාවට අමු සොන්නයෝ ඉන්නේ.:dull:

    ගෑනු අයට විතරක් නෙවෙයි බං කොල්ලොන්ටත් බේරෙන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ...... අපේ වයිෆ්ගේ ඉස්සර ඔෆිස් එකේ ඉඳලා තියෙනවා කොල්ලෙක් මෙයාලගේ අස්සිස්ටන්ට් වැඩේට...... දවසක් ඌ මොරටුවේ ඉඳන් එනකොට කොලු කාරයෙක් මුගෙන් වැඩේට අහනවලු...... මුට මල පැනලා මු බස් එක ඇතුලෙම දාගෙන ගහලා...... ගහද්දි අරු කියනවලු අපි කතාකරාම් තමා අවුල කෙල්ලෙක් කතාකරානම් පැනලා නේද යන්නේ කියලා...... :lol::lol::lol::lol:
     
    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෑනු අයට විතරක් නෙවෙයි බං කොල්ලොන්ටත් බේරෙන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ...... අපේ වයිෆ්ගේ ඉස්සර ඔෆිස් එකේ ඉඳලා තියෙනවා කොල්ලෙක් මෙයාලගේ අස්සිස්ටන්ට් වැඩේට...... දවසක් ඌ මොරටුවේ ඉඳන් එනකොට කොලු කාරයෙක් මුගෙන් වැඩේට අහනවලු...... මුට මල පැනලා මු බස් එක ඇතුලෙම දාගෙන ගහලා...... ගහද්දි අරු කියනවලු අපි කතාකරාම් තමා අවුල කෙල්ලෙක් කතාකරානම් පැනලා නේද යන්නේ කියලා...... :lol::lol::lol::lol:

    අපේ පන්තියෙ එවුන් ටිකක් කලුතරදි එකෙක්ට නෙලල දාගෙන ඔහොම සීන් එකකට ඇවිල්ලා...:dull:

    අපි වටේ හැංගිලා ඔහොම එවුන් අම්බානක ඉන්නවා.. හොඳට බැලුවොත් එකපාරින් අඳුරගන්න පුලුවන්..

    අනිත් එක කට්ටිය ඕවා ප්‍රමෝට් කරනවා. කවුරු කොහොම කරනවද කියලා හොයාගන්න බෑ ඒත් වෙනවා...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hammooo... a wageda bus wala... hena dukak winda kalayak. :( methana oya siddi danna ba :baffled:

    බස් බස් හෝල්ට් ඔක්කොම එකයි..

    කෝච්චියේ කුඩු කාර්යො ඉන්නවා.. පානදුරෙන් කෝච්චියට නගින එවුන් ඉන්නවා උන් ඉන්න පෙට්ටියකවත් නොයන එක හොඳයි.:dull:
     
    :dull:
     
    Status
    Not open for further replies.